ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සාමාන්‍යෙන් ඔසී වල මාසික වියදම කීයක් වගේද වෙන්නෙ. සිටි සහ රූරල් වෙනකොට වෙනස. සාමන්‍ය වාහනය+කාමර දෙකක වගේ ගෙයක් එක්ක මාසෙක ජීවිතේ ගතකරන්න දෙන්නෙක්ට
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    ළමයි නෑත්නම් 3000-3500 අතරේ හොදටම ඈති.. ළමයි හිටියත් 3800-4000 වගේ වෙනකොට ශේප් කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Nu1Dnk

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Toilet tikak hodanna set unada danna owane student lata thiyena job giyanam kagena inna wenawa
    එහෙම වෙන්න පුලුවන්.. ඒ වුනාට සොෆ්ට්වෙයා ඩයල් නෑතිව ඉන්නේ මෙහේ රස්සා දෙන්න.. පට්ට වේකන්සි තොගයක් තියෙනවා ගන්න එවුන් නෑතිව. එක්කෝ මේක බොරුවක්.. ඈත්තටම මෙහේ එන හුගක් එවුන් කරන්නේ වයිෆ් ස්ටුඩන්ට් දාලා මිනිහා ඩිපෙන්ඩන්ට් එන එක. සොෆ්ට්වෙයා එවුන්ට නම් ඈවිල්ලා මාස තුනක් යන්න කලින් හොද ජොබක් සෙට් කර ගන්න එක ගේමක් නෑ
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ගිරවා දාලා degree එක ගත්තු එකෙක් ලොවෙත්

    Western රටවල layoff වැඩි හින්දා ජොබක් හොයන එක අමාරු ඇති
     
    • Haha
    Reactions: Hasitha22

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ළමයි නෑත්නම් 3000-3500 අතරේ හොදටම ඈති.. ළමයි හිටියත් 3800-4000 වගේ වෙනකොට ශේප් කරගන්න පුලුවන්.

    මේකෙ ඔසී ඉන්න හැම එකාටම (පුළුවන් අය) තමන්ගෙ ලයිෆ් එක ගතවෙන හැටි ගැන ගයිඩ් එකක් වගේ ත්‍රෙඩ් එකක් ගියා නම් වටිනව කියල හිතෙන්නෙ නැද්ද. ගිය විදිහ නෙමෙයි, ගිහින් ජොබ් එකක් ගන්න ගතවුන කාලය, නවාතැන් හියාගන්න හැටි, ඒවට යන වියදම්, වාහනයක් ගන්නව නම් ඒක, ඒවට නඩත්තු වගේ දේවල් ගැන, ළමයි සහ අධ්‍යාපනයට අදාල දේවල් දළ වියදම් සමග, කෑම බීම වියදම් සහ ට්‍රාන්පෝට් වගේ දේවල් ගැන.

    වදයක් නම් තමයි කට්ටියට. හැබැයි යන්න කලින් ලෑස්ති වෙන කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි නේද.
     
    • Like
    Reactions: malakadss

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අනිත් රටවළ් ඕනාවට වඩා Human Rights, Individualism ඔළුවට දාගෙන Syllabus හදන්නෙ. ඒ නිසා වැඩි බරක් Syllabus එකේ දෙන්නෙ නෑ. Bachelors වල Content පොඩියි. ලංකාවෙ ඉන්දියාවේ ක්‍රම ඊට වඩා Competitive. Syllabus එක හදන්න ලමයට ලේසි වෙනවට වටා දැනුම ගැන හිතල. මට හිතෙන විදියට ලංකාවෙ ක්‍රමේ හොඳයි. වෙන රටක වැඩ කරද්දි අනිත් උන්ට වඩා Skills අතින් Versatile වෙන්න පුළුවන්.

    ඔය Assignment ක්‍රමේ අමු බොරුවක්. ඕක තවත් බොරුවක් වෙනව ChatGPT වගේ AI එක්ක. ඒත් ලංකාවෙ විභාග ක්‍රමේ ඇතුලෙ Average IQ තියන එකාට පවා Scientist , Doctor වෙන්න පුළුවන් විදියට හොඳ Brain Intensive Training එකක් එනව Science වලින් යනවනම්. මහන්සි වෙන්න Target එකකට යන්න උගන්නව. ඒත් දියණු රටවල ක්‍රමේ ඉගෙනගන්න එකා විතරක් ඉගෙනගනීවි, ලමයට බරක් දෙන්නෙත් නෑ (Liberal Ideologies) උන් සැපේ ඉන්නව දෙමව්පියන්ට ලමයින්ට දඩුවම් කරන්නත් බෑ අන්තිමට Average IQ තියන එකා Teenage කාලෙ බෝතල් කඩ කඩ පාරෙ රෑ ඇවිදිනව. ඉගෙනගෙන ඉවර වෙලා Construction worker ල වෙනව. ඔය රටවල අධ්‍යාපන ක්‍රමේ පට්ට වගේ පේන්නෙ දකුණු ආසියාවට සාපේක්ෂව සමාජයෙ High IQ Percentage එක වැඩියි. උන්ගෙ වැඩ Highlite වෙනව. Innovation හොඳයි වැඩියි වගේ පේන්නෙ උන්ට Fund තියනව. ඒත් ඔය රටවල Tech, Medicine field එකේ Skill Shortages. Import කරන්න වෙනව මේ "අවුල් අධ්‍යාපන ක්‍රම" තියන රටවලින්.
    මේක මෙහෙම වෙලත් ලංකාවේ ජන විඤ්ඤාණය ඉතාම පහළ මට්ටමක තියන්නේ ඇයි....?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Sinhaluni. Adin passe katawath rewatennepa.
    Laksha 8 madi kiyapu unge ammalata hukanna kiyala man kiyanawa

    සාමාන්‍යෙන් ඔසී වල මාසික වියදම කීයක් වගේද වෙන්නෙ. සිටි සහ රූරල් වෙනකොට වෙනස. සාමන්‍ය වාහනය+කාමර දෙකක වගේ ගෙයක් එක්ක මාසෙක ජීවිතේ ගතකරන්න දෙන්නෙක්ට
    Uncle too old for aussi
    ------ Post added on Jul 26, 2023 at 10:19 PM

    Ko meke singapore IT random ponnaya :rofl:
    Munge mole goo hindada koheda singapore high salary job walata noya Australia wage ponna rata wala student visa dala duwanne :rofl:
    ------ Post added on Jul 26, 2023 at 10:27 PM
     
    • Wow
    Reactions: Nu1Dnk

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනිත් රටවළ් ඕනාවට වඩා Human Rights, Individualism ඔළුවට දාගෙන Syllabus හදන්නෙ. ඒ නිසා වැඩි බරක් Syllabus එකේ දෙන්නෙ නෑ. Bachelors වල Content පොඩියි. ලංකාවෙ ඉන්දියාවේ ක්‍රම ඊට වඩා Competitive. Syllabus එක හදන්න ලමයට ලේසි වෙනවට වටා දැනුම ගැන හිතල. මට හිතෙන විදියට ලංකාවෙ ක්‍රමේ හොඳයි. වෙන රටක වැඩ කරද්දි අනිත් උන්ට වඩා Skills අතින් Versatile වෙන්න පුළුවන්.

    ඔය කියන තරම් ලංකාවේ අධ්‍යාපනය හරිම හොඳ, දැනුම කේන්ද්‍ර කරගත්තු, දැනුමෙන් පරිපූර්ණ කරන මහා අමතු එකක් නම් මේ වෙද්දි ලංකාවෙන් කොච්චර නව නිර්මාණ, පේටන්ට්, ලෝ සුපතල සයන්ටිස්ට් ලා, ඔන්ට්‍රෙපෙනර්ලා, Products එහෙම බිහි වෙන්න ඕනද...

    කොටින්ම එහෙම කියන තරම් මාර මෙව්වා එකක් වුනා නම් ගහන කතිරේ හරක් වගේ නැතුව ගහන්න පුලුවන් මිනිස්සු බිහිවෙන්න එපැයි...අඩුගානේ ඒකවත් නෑ මේකේ...ඕක තමයි ඇත්ත...

    අධ්‍යාපනය තරඟකාරී වෙලා තියෙන්නේ ලමයි ලමයි අතර මිසක් ලෝකය සහ ලංකාව අතර නෙමෙයි...මහා තඩි සිලබස්, වැල් වටාරම්, පතරංග ගණන් දාපුවම ඉතින් එකෙක්ට එකෙක් දෙවෙනි නොවෙන්න කටපාඩම් කරනවා, මැරීගෙන අර එකම විදිහේ ගණන් දාහක් විතර හද හද රෑ නිදි මරන් පාඩම් කරනවා...ඔලුවට දාගන්න තරම් බර වැඩි නිසා, ඉස්කෝලෙත් ගිහින්, ආයේ ටියුෂන් එකට ගිහිල්ලත් ඉගෙන ගන්නවා....ඔය ඔක්කොම කරලා, පතරංග ජාතකය කට පාඩම් කරලා A එක්ක දානවා...

    ඔය ඔක්කොම කරාට කෝ බන් ලමයට හිතන්න වෙලාවක්? ඕක නෙමෙයි ඉගෙනගන්නවා කියන්නේ....හිතන්න වෙලාවක් දෙන්න ඕන..අපේ රටේ ලොකුම අවුල මිනිස්සුන්ට හිතන්න බැරි එක...ඔන්න ඔය උඩ හේතු නිසා තමයි හිතන පාර්ට් එක නිකන්ම තිබිලා දූවිලි කාලා තියෙන්නේ ..ඔහොම මැරිලා විභාග ගොඩදාලා රස්සාවක් හොයන් අතට ගානක් අරන් ආතල් එකේ ඉන්නවා...මෝඩ යක්කු බහුතරයක් ඉන්නේ රටේ..

    කොටින්ම බන් IT වලින් එහෙම වැඩ කරුවෝ කිව්වට කෝ අපේ රටේ හදලා ලෝකෙට දීපු service එකක්? Product එකක්? ගොඩක් වෙලාවට වෙන්නේ වෙන රටවල් වලින් බරවැඩ ටික ගොඩ දාලා, ලංකාවේ උන්ට කියලා ඉතුරු වැඩ ටික ශේප් කරගන්න එක තමයි...

    ඔන්න ඕකයි ඇත්ත තත්වය...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    මේක මෙහෙම වෙලත් ලංකාවේ ජන විඤ්ඤාණය ඉතාම පහළ මට්ටමක තියන්නේ ඇයි....?
    Average IQ ඒනිසා එන පරතර, Multicultural, ඒ නිසා එන ඇරියස් ලංකාව කියන්නෙ ඇරියස් ලෝකයක්. එහෙම සමාජයක් පාලනය වෙන්නෙ ඇරියස්, ඉරිසායාව එක්ක එන වෛරී Votes වලින්. ඒත් ඔය දියුණු රටවල් දියුණු වෙනකාලෙ එක Culture එකයි. හරි System එකක් හදන්න ලේසියි. මට හිතෙන විදියට
     
    • Like
    Reactions: scorpion MW

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ඔය කියන තරම් ලංකාවේ අධ්‍යාපනය හරිම හොඳ, දැනුම කේන්ද්‍ර කරගත්තු, දැනුමෙන් පරිපූර්ණ කරන මහා අමතු එකක් නම් මේ වෙද්දි ලංකාවෙන් කොච්චර නව නිර්මාණ, පේටන්ට්, ලෝ සුපතල සයන්ටිස්ට් ලා, ඔන්ට්‍රෙපෙනර්ලා, Products එහෙම බිහි වෙන්න ඕනද...

    කොටින්ම එහෙම කියන තරම් මාර මෙව්වා එකක් වුනා නම් ගහන කතිරේ හරක් වගේ නැතුව ගහන්න පුලුවන් මිනිස්සු බිහිවෙන්න එපැයි...අඩුගානේ ඒකවත් නෑ මේකේ...ඕක තමයි ඇත්ත...

    අධ්‍යාපනය තරඟකාරී වෙලා තියෙන්නේ ලමයි ලමයි අතර මිසක් ලෝකය සහ ලංකාව අතර නෙමෙයි...මහා තඩි සිලබස්, වැල් වටාරම්, පතරංග ගණන් දාපුවම ඉතින් එකෙක්ට එකෙක් දෙවෙනි නොවෙන්න කටපාඩම් කරනවා, මැරීගෙන අර එකම විදිහේ ගණන් දාහක් විතර හද හද රෑ නිදි මරන් පාඩම් කරනවා...ඔලුවට දාගන්න තරම් බර වැඩි නිසා, ඉස්කෝලෙත් ගිහින්, ආයේ ටියුෂන් එකට ගිහිල්ලත් ඉගෙන ගන්නවා....ඔය ඔක්කොම කරලා, පතරංග ජාතකය කට පාඩම් කරලා A එක්ක දානවා...

    ඔය ඔක්කොම කරාට කෝ බන් ලමයට හිතන්න වෙලාවක්? ඕක නෙමෙයි ඉගෙනගන්නවා කියන්නේ....හිතන්න වෙලාවක් දෙන්න ඕන..අපේ රටේ ලොකුම අවුල මිනිස්සුන්ට හිතන්න බැරි එක...ඔන්න ඔය උඩ හේතු නිසා තමයි හිතන පාර්ට් එක නිකන්ම තිබිලා දූවිලි කාලා තියෙන්නේ ..ඔහොම මැරිලා විභාග ගොඩදාලා රස්සාවක් හොයන් අතට ගානක් අරන් ආතල් එකේ ඉන්නවා...මෝඩ යක්කු බහුතරයක් ඉන්නේ රටේ..

    කොටින්ම බන් IT වලින් එහෙම වැඩ කරුවෝ කිව්වට කෝ අපේ රටේ හදලා ලෝකෙට දීපු service එකක්? Product එකක්? ගොඩක් වෙලාවට වෙන්නේ වෙන රටවල් වලින් බරවැඩ ටික ගොඩ දාලා, ලංකාවේ උන්ට කියලා ඉතුරු වැඩ ටික ශේප් කරගන්න එක තමයි...

    ඔන්න ඕකයි ඇත්ත තත්වය...
    London Stock Exchange සිස්ටම් එක, WSO2 එහෙම, scratch එකේ ඉඳන් ලියපු ඒව. තව එහෙම ඒව ගොඩක්‌ තිබ්බ. Waddonam ඉන්නව. දැන් ප්‍රශ්න නිසා පෝලිමට calls එනව migrate වෙන්න විස්තර අහල. දුකයි ඉතිම්.
     
    • Like
    Reactions: kolavari

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide

    උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. :yes: :yes:
    ලංකාවේ Edu System එක අවුල් උනත් ලංකාවෙන් වැඩ්ඩෝ බිහිවෙනවා. ඒ වගේම ලංකාවෙන් කරපු product ලෝකෙට ගිහින් තියෙනවා.
    මෙහෙ government එකෙන් purchase කරලා use කරනවා WSO2 එකේ application එකක්.මුන් ඒක ගැන හෙන සැටිස්. එකට ලොග් වෙද්දී පොඩි ආඩම්බරයක් දැනෙනවා ඉතීම්.:)
    සමහරවිට, උබ කිව්වා වගේ ළමයට නිදහසේ හිතන්න වෙලාවක් දෙන education system එකක් තිබ්බ නම් මීට වඩා සෑහෙන්න products ලංකාවෙන් හැදේවි.
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    London Stock Exchange සිස්ටම් එක, WSO2 එහෙම, scratch එකේ ඉඳන් ලියපු ඒව. තව එහෙම ඒව ගොඩක්‌ තිබ්බ. Waddonam ඉන්නව. දැන් ප්‍රශ්න නිසා පෝලිමට calls එනව migrate වෙන්න විස්තර අහල. දුකයි ඉතිම්.

    මේ ප්‍රශ්නය මතු කරපු ගමන් ඔය දෙක , තුන එනවා කියලා මම දැනන් හිටියා 🙂 ඕවා ගැන background study එකක් කරන්න ඕන හරියටම..මොකද අපි කිව්වට ඕක මෙහිදී කරා කියලා, ඕවයේ ඇත්ත කතාව වෙනස් වෙන්න පුලුවන්..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය කියන තරම් ලංකාවේ අධ්‍යාපනය හරිම හොඳ, දැනුම කේන්ද්‍ර කරගත්තු, දැනුමෙන් පරිපූර්ණ කරන මහා අමතු එකක් නම් මේ වෙද්දි ලංකාවෙන් කොච්චර නව නිර්මාණ, පේටන්ට්, ලෝ සුපතල සයන්ටිස්ට් ලා, ඔන්ට්‍රෙපෙනර්ලා, Products එහෙම බිහි වෙන්න ඕනද...

    කොටින්ම එහෙම කියන තරම් මාර මෙව්වා එකක් වුනා නම් ගහන කතිරේ හරක් වගේ නැතුව ගහන්න පුලුවන් මිනිස්සු බිහිවෙන්න එපැයි...අඩුගානේ ඒකවත් නෑ මේකේ...ඕක තමයි ඇත්ත...

    අධ්‍යාපනය තරඟකාරී වෙලා තියෙන්නේ ලමයි ලමයි අතර මිසක් ලෝකය සහ ලංකාව අතර නෙමෙයි...මහා තඩි සිලබස්, වැල් වටාරම්, පතරංග ගණන් දාපුවම ඉතින් එකෙක්ට එකෙක් දෙවෙනි නොවෙන්න කටපාඩම් කරනවා, මැරීගෙන අර එකම විදිහේ ගණන් දාහක් විතර හද හද රෑ නිදි මරන් පාඩම් කරනවා...ඔලුවට දාගන්න තරම් බර වැඩි නිසා, ඉස්කෝලෙත් ගිහින්, ආයේ ටියුෂන් එකට ගිහිල්ලත් ඉගෙන ගන්නවා....ඔය ඔක්කොම කරලා, පතරංග ජාතකය කට පාඩම් කරලා A එක්ක දානවා...

    ඔය ඔක්කොම කරාට කෝ බන් ලමයට හිතන්න වෙලාවක්? ඕක නෙමෙයි ඉගෙනගන්නවා කියන්නේ....හිතන්න වෙලාවක් දෙන්න ඕන..අපේ රටේ ලොකුම අවුල මිනිස්සුන්ට හිතන්න බැරි එක...ඔන්න ඔය උඩ හේතු නිසා තමයි හිතන පාර්ට් එක නිකන්ම තිබිලා දූවිලි කාලා තියෙන්නේ ..ඔහොම මැරිලා විභාග ගොඩදාලා රස්සාවක් හොයන් අතට ගානක් අරන් ආතල් එකේ ඉන්නවා...මෝඩ යක්කු බහුතරයක් ඉන්නේ රටේ..

    කොටින්ම බන් IT වලින් එහෙම වැඩ කරුවෝ කිව්වට කෝ අපේ රටේ හදලා ලෝකෙට දීපු service එකක්? Product එකක්? ගොඩක් වෙලාවට වෙන්නේ වෙන රටවල් වලින් බරවැඩ ටික ගොඩ දාලා, ලංකාවේ උන්ට කියලා ඉතුරු වැඩ ටික ශේප් කරගන්න එක තමයි...

    ඔන්න ඕකයි ඇත්ත තත්වය...
    මේකෙත් ඇත්තක් තියනවා. ලංකාවේ syllabus හොඳ උනාට තියන්නේ කටපාඩම් ක්‍රමයක්. උග්ගන්වන ක්‍රමයත් හරි නෑ...
    සාමාන්‍යයෙන් කියන්නේ creative, හිතන්න පුළුවන් ළමයෙක් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේදී flat කරලා දානවා. ගිරවු ටික ගොඩ දානවා.. උන්ට ඉතින් job එකක් කරගෙන ඉන්න පුළුවන්
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. :yes: :yes:
    ලංකාවේ Edu System එක අවුල් උනත් ලංකාවෙන් වැඩ්ඩෝ බිහිවෙනවා. ඒ වගේම ලංකාවෙන් කරපු product ලෝකෙට ගිහින් තියෙනවා.
    මෙහෙ government එකෙන් purchase කරලා use කරනවා WSO2 එකේ application එකක්.මුන් ඒක ගැන හෙන සැටිස්. එකට ලොග් වෙද්දී පොඩි ආඩම්බරයක් දැනෙනවා ඉතීම්.:)
    සමහරවිට, උබ කිව්වා වගේ ළමයට නිදහසේ හිතන්න වෙලාවක් දෙන education system එකක් තිබ්බ නම් මීට වඩා සෑහෙන්න products ලංකාවෙන් හැදේවි.

    ඔය අධ්‍යාපන ක්‍රමයේ හොඳ කම නිසාම වුන දේවල් නෙමෙයි..මොලය තියෙන සුපිරි ඩයල් ඉන්නවා බන් කොහෙත්...ඒ වගේ ඩයල් එකකට ලංකාවේ සිලබස් ද, දකුණු ඉන්දියාවේ සිලබස්ද කියන එක අදාලම නෑ..ඌ කොහොමත් දක්ෂයි...

    මොලකාරයා ඉන්නවා...ඒක නෑ කියන්නේ නෑ...ඒත් හිතුවොත් උඹ ඔය කියන ප්‍රඩක්ට් වල roots කොහෙද තියෙන්නේ කියලා අපිට හිතාගන්න පුලුවන් සිද්දිය..ලංකාවේ කිව්වට ඇත්තටම ඕක "ලංකාවේ" කියලා ආඩම්බර වෙන්න පුලුවන්ද කියලා හිතපන්කෝ..මෙහෙමයි, අධ්‍යාපන ක්‍රමයේ හොඳ හෝ නරක, පිලිගත්තු විෂය මාලාවක්, ඩිග්‍රි එකක් කරපු හොඳ මීටර් එකකට කියලා ඔය වගේ worldclass project එකක වැඩ කරවගන්න පුලුවන්... අපිත් ලංකාවේ ඉඳගෙන google එකට පවා වැඩ කරනවා...මම කතා කරන්නේ මිනිස්සු ගැන නෙමෙයි...අපේ අධ්‍යාපන ක්‍රමයේ අවුල් ගැන..
     
    • Like
    Reactions: Satan_at_Hell

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    SGD walata tax gahuwoth raten yanna neda hitiye :lol: amo amo loku talks digena tax eka justify karala tiyenne tax gewanne nathi ayane
    oka therunu nisa tamai proof ahuwe

    SGD walata tax gewwoth trigger wenawa.

    10 years+ , PAYE NBT apith gewala tiyanawa, ewata wada meka sahenna wediy unfair kiyala tamai arguement tibbe, reasons walata me yata ube reply ekem tiyanawane
    Umbala me maraganna hinda daanne, mu kiyanne boruwak, SGD/USD/EUR kiyala nehe. Kohima earn kalath incone tax gevanna oni mehe indala work karanava nam. Mehe registerd company ekak nam. Koheda oyaSGd exempted kiyala thiyenne... ? Api tax exemptikn ganna karapu nathi deyak nehe. Meka sure ekatama boruwak. Umbala andila inne kiyala hithenava @Jack_Sparrow @kolavari @Edward Kenway
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Umbala me maraganna hinda daanne, mu kiyanne boruwak, SGD/USD/EUR kiyala nehe. Kohima earn kalath incone tax gevanna oni mehe indala work karanava nam. Mehe registerd company ekak nam. Koheda oyaSGd exempted kiyala thiyenne... ? Api tax exemptikn ganna karapu nathi deyak nehe. Meka sure ekatama boruwak. Umbala andila inne kiyala hithenava @Jack_Sparrow @kolavari @Edward Kenway

    naha machan foreign currency walin mehe saving karanna puluwan account type ekak thiyenawa ne..

    lankawe employment contract eka terminate karala, remote contract ekak widihata company ekath ekka hadagatthama un direct foreign currency walin ube account ekata pay karanawa...

    ethakota ubata PAYE gewanna one naha e salary ekata..EPF/ETF adaala wenneth naha ekata...but next year idala hamotama tax file ekak open karanna wenawa ne...ethakota nam kohoma weida danne naha personal income tax ekka..
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මේකෙත් ඇත්තක් තියනවා. ලංකාවේ syllabus හොඳ උනාට තියන්නේ කටපාඩම් ක්‍රමයක්. උග්ගන්වන ක්‍රමයත් හරි නෑ...
    සාමාන්‍යයෙන් කියන්නේ creative, හිතන්න පුළුවන් ළමයෙක් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේදී flat කරලා දානවා. ගිරවු ටික ගොඩ දානවා.. උන්ට ඉතින් job එකක් කරගෙන ඉන්න පුළුවන්
    ලංකාවේ පුරාතනයේ සිටන් පැවතුනේ වනපොත් (කටපාඩම්) ක්‍රමය. ධර්මය , වෙදකම , සාහිත්‍යය ආදිය පවා පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ගියේ කටපාඩමින්. ඒක දැන් මිනිස්සුන්ගේ ජානවලම තියෙන දෙයක් වෙලා. බටහිරයන් කටපාඩම වෙනුවට ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය සකස් කර තියන්නේ තර්ක කරන්න, සිතන්න සහ නව්‍යතා උත්පාදනය (innovation) වැනි සංකල්ප මතයි.

    අවාසනාවකට ලංකාවේ විශ්වවිද්‍යාලවල පවා ආචාර්යවරුන් තම ගුරුවරුන්ගෙන් ලද සටහන් ඒ ආකාරයටම ශිෂ්‍යයන්ට ලබාදෙනවා මිස නුතන හා යාවත්කාලීන දැනුම ලබාදීමට උත්සුක වෙන්නේ නැහැ. රාමුවෙන් ඔබ්බට හිතන එකාගේ ලකුණු කපල කෙලවල දානවා. ඒ නිසා ශිෂ්‍යයොත් බයයි අලුත් දෙයක් ඉදිරිපත්කරන්න. ලංකාවේ විශ්වවිද්‍යාලවල පර්යේෂණ සිදුකරන්නේ ඉතාමත් අල්ප වශයෙන්. දැනුම යල් පැන ගිහින් තියන්නේ. AI වගේ විෂයයක් තවම විශ්වවිද්‍යාල වල උගන්නන්න හිතලවත් නැතුව ඇති. ලංකාවේ සහ විදේශ උපාධි කල නිසා මේ දෙකේ වෙනස මම හොදින්ම දැකල තියනවා.

    උඹ කියපු එකට මම 100% ක් එකගවෙනවා. ගිරව් බිහිකරන අධ්‍යාපන ක්‍රමය වෙනුවට අලුත් (modern) හා යාවත්කාලීන (updated) දැනුම පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් ලංකාවට අවශ්‍යයි. එතකොට තමයි ළමයි හිතන්න සහ අලුත් දැනුම නිර්මාණය කරන්න පෙළඹෙන්නේ. න්‍යායික දැනුමෙන් ඔබ්බට ගිය අලුත් දෙයක් නිර්මාණය කල හැකි ප්‍රායෝගික මිනිස්සු බිහිවෙන්නේ. රටක් දියුණු වෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW