ලක්ෂ 85ට අලුත්ම කාර් එකක් සිංහලු!

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Then be kind enough and share them with us!
    the office GIF
     
    • Sad
    Reactions: spunkyisii

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඕක යකෝ ලක්ෂ 35 කට නම් වටිනවා 85ක් දෙන්න රත්තරන් වලින් හදලද interior කැත බලපන්කො
     
    • Like
    Reactions: vito

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    මට ලක්ෂ 85 තිබ්බා නම් EVO 9 එකක් 65 වගේ අරගෙන ඉතුරු සල්ලි වලට තෙල් ගහලා පදිනව. පිස්සුද මේ වගේ පාන් බාග ගන්න :ROFLMAO: පස්ස full Indian ලුක් එකක් තියෙන්නේ
     
    • Haha
    Reactions: vito

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    මට ලක්ෂ 85 තිබ්බා නම් EVO 9 එකක් 65 වගේ අරගෙන ඉතුරු සල්ලි වලට තෙල් ගහලා පදිනව. පිස්සුද මේ වගේ පාන් බාග ගන්න :ROFLMAO: පස්ස full Indian ලුක් එකක් තියෙන්නේ

    :sorry: 65 ta EVO 9

    mama me 10M walata aduwen hoyanawa. ko bn eth nehene
     
    • Sad
    Reactions: Kolama

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,853
    1,265
    113
    Mars
    Skoda කියන්නේ හොද europe brand ekak. Czech Republic හදන්නේ volkswagen group eke ekak. හැබැයි ලංකාවට එන එක කොහේ හදනවාද දන්නේ නැ
    Assembled In India. Re-engineered to match Asian Standards. Oya vehichle ekei, Vitz interior ekei wensak na ban. Kisima aulak na hoda aftersales service ekak agent karanawanan. (Stafford eken dorak order karala masa 2k wenawa tama dora na). owa nisa tama itin Lankawe Toyota Lagadam hit wenne :)
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    Ona tharam tiyenne bun wahana. Dan nam ganan habyi. Subaru, Evo 7/8/9 wage wandiyak hoyaganna bari na.

    ganan tamai bn, ganan deelawath ganna Evo 9 nam mata hambune ne. 10M walata stock tiyena ekak set una, eth passe be machan danma denna kiwa,. evo 7 unath hodata tiyena ekak denne ne bn 75 ta aduwen.
     
    • Like
    Reactions: isuru003

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    ස්කොඩ බ්‍රෑන්ඩ් එකනං යුරෝපියන්..
    හැබැයි,
    පෙනුමෙ හැටියට මේකනං ඉල්ලගෙන හදල වගේ..
    skoda වල කොහොමත් පෙට්ටිටි ලුක් තමා තියෙන්නෙනෙ කර්වු අඩුයි
     
    • Like
    Reactions: PHBhagya