ලක්ෂ 90ට අඩු SUV

dinukaperera

Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    අවුරුදු 10ට වැඩිනේ මචන්. ඕවා ගත්තා වගේ නෙමෙයි maintenance වලට සැහෙන්න වියදම් කරන්න වෙනවා
     
    • Like
    Reactions: NRTG

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    අවුරුදු 10ට වැඩිනේ මචන්. ඕවා ගත්තා වගේ නෙමෙයි maintenance වලට සැහෙන්න වියදම් කරන්න වෙනවා
    ehema na. hondata use karapu ekak set unoth awlk na.
     
    • Like
    Reactions: NRTG and hrm

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඔය ගානට suv හොයනවා කියන්නෙ සල්ලි අපරාදෙ පරණ ඒවගෙ මේන්ටේන්ස් එක්ක බැලුවම. ඔය ගානට හොද ටිකක් අලුත් කාර් එකක් ගනින්. ගෙදර කාර් එකක් තියනවා ඒකත් තියෙද්දි කැසිල්ලට වගේ suv එකක් ඕනෙ වගේ සීන් එකක් විතරක් නම් crv එක බලපන්
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    ඔය ගානට suv හොයනවා කියන්නෙ සල්ලි අපරාදෙ පරණ ඒවගෙ මේන්ටේන්ස් එක්ක බැලුවම. ඔය ගානට හොද ටිකක් අලුත් කාර් එකක් ගනින්. ගෙදර කාර් එකක් තියනවා ඒකත් තියෙද්දි කැසිල්ලට වගේ suv එකක් ඕනෙ වගේ සීන් එකක් විතරක් නම් crv එක බලපන්
    monowada ithin oya ganata thiyena car?
    Vitz wage ewada?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඕවගෙ පරන වාහන වල එන ලෙඩ දැක්කාම උඹට එපා වෙයි. ඔය එක එක සෙන්සර් කෑලි ගියොත් බ්‍රෑන්ඩ් නිව් දාන්න හෙන ගානක් යනව, සමහර ඒව හොයාගන්නත් නෑ දැන්. රීකන්ඩිශන් දැම්මොත් 1 week වොරන්ටි දෙන්නෙ. මම දෙල්කද ගිහින් vitz එකකට air bag සෙන්සර් එක රීකන්ඩිශන් එකක් දැම්ම 45000 දීල. දැන් ආයිත් ලයිට් පත්තු වෙනව.
     
    • Like
    Reactions: Kfire and NRTG