ලක්ෂ 90ට අඩු SUV

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    සිරාවටම පට්ට පරන පට්ට යකඩ ගොඩවල් තඩි වාහන
    ඔවගෙ පාටස් හිටන් පට්ට ගනන්
    හොයන්නත් නැ
    පරණ වාහන ගිනි ගනන් දීලා ගන්න පිස්සු මුන්ට.
     
    • Like
    Reactions: EVC and NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,724
    18,486
    113
    na na bn mn kln hewwe oya price range eke. passe mata aluth eka set una. oya range eke neme eeta wadi :D
    bt e dawas wala 2010 -12 thibba crv tikath dn ganan gihin wage
    අලුත් CRV එකක් ද තියෙන්නෙ?

    සුපිරි බාන්ඩෙ නේද. maintenance cost ,.fuel ඒම කොහොම ද්
     
    • Like
    Reactions: NRTG

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    ඕවගෙ පරන වාහන වල එන ලෙඩ දැක්කාම උඹට එපා වෙයි. ඔය එක එක සෙන්සර් කෑලි ගියොත් බ්‍රෑන්ඩ් නිව් දාන්න හෙන ගානක් යනව, සමහර ඒව හොයාගන්නත් නෑ දැන්. රීකන්ඩිශන් දැම්මොත් 1 week වොරන්ටි දෙන්නෙ. මම දෙල්කද ගිහින් vitz එකකට air bag සෙන්සර් එක රීකන්ඩිශන් එකක් දැම්ම 45000 දීල. දැන් ආයිත් ලයිට් පත්තු වෙනව.
    Parana vitz ekak da? Neththan wena ledak.
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාහනයක් අත්‍යවශ්‍ය නම් ගනින්, ගෙයි කියලා කවදා වෙනකම් බලන් ඉන්න ද.

    හැබැයි ඉතින් මම නම් කියන්නේ ලංකාවේ පාඩුවක් නැතිව resell කරන්න ඕන නම් ටොයෝටා ගන්න කියලා වෙන උන් නම් වෙන අදහසක් දරනවා ඇති.

    ටොයෝටා වලට ඕන තරම් පාට්ස් තියෙනවා හොයා ගන්නත් ලේසි
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    අලුත් CRV එකක් ද තියෙන්නෙ?

    සුපිරි බාන්ඩෙ නේද. maintenance cost ,.fuel ඒම කොහොම ද්
    ow item eka nm sira.
    fuel nm town eke 8 - 10 thama eth :D
    service nm dn 25k wage wage. kln nm 45k -50k withra giya booru gota hinda.

    mkt wena nm awlk na athal eke padinna pluwan
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    • Like
    Reactions: NRTG

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    ow item eka nm sira.
    fuel nm town eke 8 - 10 thama eth :D
    service nm dn 25k wage wage. kln nm 45k -50k withra giya booru gota hinda.

    mkt wena nm awlk na athal eke padinna pluwan
    Patta. Long Distance drive waladi 15 wath wadada bun? Set ekak ekka tripak yanna maru bande.
     
    • Like
    Reactions: NRTG

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    petrol 95 only da machan ?
    ow ow. habai nathi kale nm 92kath gahuwa bn :lol:
    dn nm 95 digatama

    Check this out on ikman: Honda Grace EX Safety 2016
    http://ikman.lk/en/ad/honda-grace-ex-safety-2016-for-sale-kalutara

    Check this out on ikman: Honda Grace 2015
    http://ikman.lk/en/ad/honda-grace-2015-for-sale-kurunegala-79
    ------ Post added on May 14, 2024 at 1:52 PM

    Check this out on ikman: Honda Vezel Orange Package 2014
    http://ikman.lk/en/ad/honda-vezel-orange-package-2014-for-sale-gampaha-242
    ------ Post added on May 14, 2024 at 1:53 PM
    ado vezel 2014 eke enna pluwan leda monawada me weddi?
    ------ Post added on May 14, 2024 at 2:49 PM
     
    • Like
    Reactions: hi.dushan