Tucson eke diesel and petrol dekama enwa neda.Few months back Tucson 2013 ekak 90 ta dunna, ape thaththa, salli hadissiyakata. 60000km vath duwala thibbe na. Company maintained. 2013 ekak dan 90 ta ganna barida? Maru vehicle eka. SUV nam nemei.
petrol eka 7-8k wage karai city eke. diesel eka 8-10 wage.Tucson eke diesel and petrol dekama enwa neda.
fuel consumption kohomda bn? leda ehma thiynwada?
sirawata technology eka paththen Japan ewata wada updated. ekama thama hethuwa mehe maka bass lata scan karanna wath therenne ne.
Ammo kawda bn me korean jarawa japanese ewa ekka compare karanne.mehe un ballek tawath ganan ganne na oya korean ewa kochchara adu wata dunnath.reliability zero,leda godawal,cheap plastic look,resale value ammo dakkama hina.sapa paka tama aduma gaane lexus hadda parana 25 years old ekak wath padala balapan oya higana rate ekek gen illagana.korea we witarai bn owa uda daagana ganne.me rata walath higana type un patta cheap ekata tiyana nisa ganne.reliability kiyana wachane ahalawath tiyana un owa ganne na… ford,toyota,honda tama mehe raja karanne…අන්නේකයි...වයර් අමුණලා දුවන්න බෑ ඉතින්![]()
ජැපෑන්වලට වඩා සැප,,, සස්පෙන්ෂන් එහෙම මරු බන්... නැවක යනව වගේ
Laksha 23k laba thiyan dunne oya Korean jarawa awrudu4k duwala.Ammo kawda bn me korean jarawa japanese ewa ekka compare karanne.mehe un ballek tawath ganan ganne na oya korean ewa kochchara adu wata dunnath.reliability zero,leda godawal,cheap plastic look,resale value ammo dakkama hina.sapa paka tama aduma gaane lexus hadda parana 25 years old ekak wath padala balapan oya higana rate ekek gen illagana.korea we witarai bn owa uda daagana ganne.me rata walath higana type un patta cheap ekata tiyana nisa ganne.reliability kiyana wachane ahalawath tiyana un owa ganne na… ford,toyota,honda tama mehe raja karanne…
Man gihin thiyenewa ban loke wate.Lankawe ne… pddk ratakata gihin blpn… lankawen manala loke gana hitanna epa bn.
පපිස්සුද බන් චයිනීස් ගන්න. අවුරුදු 5 යද්දි ඉවරයිඔය ගානට ඔච්චර පරන එකක් ගන්නවට වැඩිය ටිකක් අලුත් චයිනීස් එකක් ගත්තත් පාඩු නෑ. ඕවගේ Maintenance වැඩී බන්.
ඉතින් බං ඔච්චර පරන එකක් ගන්නවට වැඩිය ඒක ලාබ නැද්ද?? මන් දන්න විදියට චයිනීස් ඒවට අවුරුදු 5කටද කොහෙද වොරන්ටි හම්බවෙනවා නේද??පපිස්සුද බන් චයිනීස් ගන්න. අවුරුදු 5 යද්දි ඉවරයි
කොහෙද ලාබ. අවුරුදු 5ක් පැදල දෙන්න ගියාම පාඩුයි. අනික මේව එච්චර පරන නෑනේ.ඉතින් බං ඔච්චර පරන එකක් ගන්නවට වැඩිය ඒක ලාබ නැද්ද?? මන් දන්න විදියට චයිනීස් ඒවට අවුරුදු 5කටද කොහෙද වොරන්ටි හම්බවෙනවා නේද??![]()
අවුරුදු 14ක් නේ බන්. අනික හොඳට Maintenance එහෙම කරලා ඇක්සිඩන්ට් එහෙම නැති හොඳ එකක් හොයනවා කියන්නේ නිකන් කලුනික හොයනවා වගේ වැඩක්. මේක ඉතින් මගේ අදහස මචන්. දැන් එන චයිනීස් ඒවා ජපන් යුරෝප් ඒවට ගහන්න තරම් නැති උනාට ඉස්සර ඒවට වඩා සෑහෙන්න හොඳයි මචන්. මගේ නම් අදහස ඕකයි. උඹ ඔය එකක් ගන්න එහෙම බලනවා නම් පොඩ්ඩක් හොඳට දිරුම් එහෙම, පාස්සලා තියෙන තැන් එහෙම බලලා කරලා ගනින් මචන්.කොහෙද ලාබ. අවුරුදු 5ක් පැදල දෙන්න ගියාම පාඩුයි. අනික මේව එච්චර පරන නෑනේ.

Sorento eka gana ban kiwwe. yana hama ratema wage dakina wahane.Mokakda gaththe??