ලක්ෂ 90ට අඩු SUV

Poisonr

Active member
  • Sep 1, 2024
    284
    226
    43
    Tacoma
    sirawata technology eka paththen Japan ewata wada updated. ekama thama hethuwa mehe maka bass lata scan karanna wath therenne ne.
    අන්නේකයි...වයර් අමුණලා දුවන්න බෑ ඉතින් :D :D ජැපෑන්වලට වඩා සැප,,, සස්පෙන්ෂන් එහෙම මරු බන්... නැවක යනව වගේ
    Ammo kawda bn me korean jarawa japanese ewa ekka compare karanne.mehe un ballek tawath ganan ganne na oya korean ewa kochchara adu wata dunnath.reliability zero,leda godawal,cheap plastic look,resale value ammo dakkama hina.sapa paka tama aduma gaane lexus hadda parana 25 years old ekak wath padala balapan oya higana rate ekek gen illagana.korea we witarai bn owa uda daagana ganne.me rata walath higana type un patta cheap ekata tiyana nisa ganne.reliability kiyana wachane ahalawath tiyana un owa ganne na… ford,toyota,honda tama mehe raja karanne…
     
    • Haha
    Reactions: hrm

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    Ammo kawda bn me korean jarawa japanese ewa ekka compare karanne.mehe un ballek tawath ganan ganne na oya korean ewa kochchara adu wata dunnath.reliability zero,leda godawal,cheap plastic look,resale value ammo dakkama hina.sapa paka tama aduma gaane lexus hadda parana 25 years old ekak wath padala balapan oya higana rate ekek gen illagana.korea we witarai bn owa uda daagana ganne.me rata walath higana type un patta cheap ekata tiyana nisa ganne.reliability kiyana wachane ahalawath tiyana un owa ganne na… ford,toyota,honda tama mehe raja karanne…
    Laksha 23k laba thiyan dunne oya Korean jarawa awrudu4k duwala.
     
    • Like
    Reactions: ChamaraGL

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔය ගානට ඔච්චර පරන එකක් ගන්නවට වැඩිය ටිකක් අලුත් චයිනීස් එකක් ගත්තත් පාඩු නෑ. ඕවගේ Maintenance වැඩී බන්.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    ඔය ගානට ඔච්චර පරන එකක් ගන්නවට වැඩිය ටිකක් අලුත් චයිනීස් එකක් ගත්තත් පාඩු නෑ. ඕවගේ Maintenance වැඩී බන්.
    පපිස්සුද බන් චයිනීස් ගන්න. අවුරුදු 5 යද්දි ඉවරයි
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පපිස්සුද බන් චයිනීස් ගන්න. අවුරුදු 5 යද්දි ඉවරයි
    ඉතින් බං ඔච්චර පරන එකක් ගන්නවට වැඩිය ඒක ලාබ නැද්ද?? මන් දන්න විදියට චයිනීස් ඒවට අවුරුදු 5කටද කොහෙද වොරන්ටි හම්බවෙනවා නේද?? :unsure:
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    ඉතින් බං ඔච්චර පරන එකක් ගන්නවට වැඩිය ඒක ලාබ නැද්ද?? මන් දන්න විදියට චයිනීස් ඒවට අවුරුදු 5කටද කොහෙද වොරන්ටි හම්බවෙනවා නේද?? :unsure:
    කොහෙද ලාබ. අවුරුදු 5ක් පැදල දෙන්න ගියාම පාඩුයි. අනික මේව එච්චර පරන නෑනේ.
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කොහෙද ලාබ. අවුරුදු 5ක් පැදල දෙන්න ගියාම පාඩුයි. අනික මේව එච්චර පරන නෑනේ.
    අවුරුදු 14ක් නේ බන්. අනික හොඳට Maintenance එහෙම කරලා ඇක්සිඩන්ට් එහෙම නැති හොඳ එකක් හොයනවා කියන්නේ නිකන් කලුනික හොයනවා වගේ වැඩක්. මේක ඉතින් මගේ අදහස මචන්. දැන් එන චයිනීස් ඒවා ජපන් යුරෝප් ඒවට ගහන්න තරම් නැති උනාට ඉස්සර ඒවට වඩා සෑහෙන්න හොඳයි මචන්. මගේ නම් අදහස ඕකයි. උඹ ඔය එකක් ගන්න එහෙම බලනවා නම් පොඩ්ඩක් හොඳට දිරුම් එහෙම, පාස්සලා තියෙන තැන් එහෙම බලලා කරලා ගනින් මචන්. :yes:
     
    • Love
    Reactions: naveenr