ලක්ෂ 97ක් වියදමින්, ජාතික ගීය ගයන රටක උප්පැන්න පෝරමේ

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room



    .








    H8MuYCF.jpg








    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඒ දවස් වලම කිව්වනේ 'රාජපස්ස පවුල මේකට නැග්ගම උබලට බිම තමයි ඉන්න වෙන්නේ ' කියල., උබලා ඇහුවේ නැනේ ඔසාමාට විහිලු කර කර හිටියා....:(:(

    දැන් හරි නේ මරණ ඉල්ලුම්පත්තරේ "විපත" කපලා උපත කියල ලියලා ගනින්...:rofl::rofl:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඒ දවස් වලම කිව්වනේ 'රාජපස්ස පවුල මේකට නැග්ගම උබලට බිම තමයි ඉන්න වෙන්නේ ' කියල., උබලා ඇහුවේ නැනේ ඔසාමාට විහිලු කර කර හිටියා....:(:(

    දැන් හරි නේ මරණ ඉල්ලුම්පත්තරේ "විපත" කපලා උපත කියල ලියලා ගනින්...:rofl::rofl:

    කොහොම හරි පුරෝන එකාට ඉංග්‍රීසි බෑ වගේ
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඒ දවස් වලම කිව්වනේ 'රාජපස්ස පවුල මේකට නැග්ගම උබලට බිම තමයි ඉන්න වෙන්නේ ' කියල., උබලා ඇහුවේ නැනේ ඔසාමාට විහිලු කර කර හිටියා....:(:(

    දැන් හරි නේ මරණ ඉල්ලුම්පත්තරේ "විපත" කපලා උපත කියල ලියලා ගනින්...:rofl::rofl:
    ඔකුන්ගේ මොලේ හිලක්ද කොහේද

    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .

    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.


    ආසියාවේ ඓශ්චර්ය

    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.

    තුන් කල් දකිනා ගූපි ඔසාමා 🙃

    spongebob-worship.gif
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කොහොම හරි පුරෝන එකාට ඉංග්‍රීසි බෑ වගේ
    අඩුකුලේ තැරි බයි කළු ජරාව නේ. උන්ට කිසි දෙයක් බෑ. දේශපාළුවන්ගේ වැසිකිලි වලවල් නම් කඩන් කන්න දන්නවා 🥴
     
    • Like
    Reactions: Xi Jinping

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මීට කලින් ඔය උත්සවේට යන වියදම ගැන කතා වෙන්නේ නෑ නේද ? 🥴
    ඔව්. එහෙම කතා වුනේ නෑ. මේ පාර කතා වෙන්නත් ගියපාරවල් වල කතා නොවෙන්නත් හේතු තියනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,990
    167,824
    113
    එකමත් එක රටක
    ඔව්. එහෙම කතා වුනේ නෑ. මේ පාර කතා වෙන්නත් ගියපාරවල් වල කතා නොවෙන්නත් හේතු තියනවා.
    ඒක තමයි බන් කියන්නේ. ඒ වියදම් එලියට දැම්මේ ඔකටම තමයි.
    රාජ්‍ය උත්සවයක් කඩාකප්පල් කරපු උන් කියලා ලේබල් එකෙන් රනිල්ට ලොකු දේවල් ටිකක් කරගන්න පුලුවන්.
    හෙට අන්තරේ තඩියා ව ආයිත් අතුලට දැම්මොත් තව හරි. ඌ එලියට එන්නේ නෑ ඉතින් .

    මුන් මහා හරක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,990
    167,824
    113
    එකමත් එක රටක
    ඊට පස්සෙ මැතිවරණ පොරොන්දු ඌව නිදහස් කිරීම 😂
    නෑ බන්. ඒ ඇතුලට යන්නේ නම් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විදියට වැරද්දක් කරල.

    අන්න අරෙහෙ එලව එලවා ගහනව
     

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    • Like
    Reactions: Xi Jinping