ලක්ෂ_10ක්_ඕනද

uditha224

Well-known member
  • 7c31e9ad5b05c970803fd03ce1392a7134c74b902faa468911a3ff03a4f3a28c6g.jpg

    oya kiwwe:sorry::sorry:

    1 million mata issella kawda aran wage:sorry::sorry::oo::baffled:

    කව්රුත් තවම කරලා නැතිව ඇති,:confused: අපේ ඇමති බූරුවන්ට ඔවා හිතෙන්නේ නෑ...:angry::angry: උඹ කරපන්:yes:

    :rofl: ehenam automated software ekak hadala china walin help aran hadanna kiyapan, train eka enakotama gates open wei :P:P:P

    mama eka widiyak hoyagatta, mata laksha 10 denawa kiyala confirm kala. mama suggest kala, lankawe hama vehical ekakatama knight rider eke wage udin paninna puluwan wenna hadanna oni :rolleyes::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:

    :rolleyes::yes::rolleyes: Guwan palam gahamu :yes: 800k hadanna thama amaru :baffled::oo::confused::sorry:

    wade supiri :D :D:yes::yes::yes: but oka 100% accuracy weida, ape ekek oka galola issuwoth :rofl: :sorry::sorry::sorry:

    අපේ උන්ද...:oo: අපේ උන් යන කෝචිචියේ රෝදේ උනත් ගලවන උන්.........:angry::angry::angry:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    kochchiya aatha idan enakota gradually increasing vibration ekata alarm ea wadenawa wenna one. galewwoth system eken signal ekak yai kage hari baladariyekge phone ekata

    laser beam walinuth karanna puluwan eka goddak sarthaka na:oo::oo:

    me kuriru loke 1970 di withara ipadunanam ada wwenakota man kotipathi dewiyek™:sorry::sorry::sorry::sorry::sorry:

    :baffled: narakamath na, gadget eka galewwoth, damage unoth, wada nokaloth alert wenna oni, and backup system ekakuth oni wei, 1970 ipadunanam melahata uba scurvy wage naaki god kenek :P
     
    uditha224

    Well-known member
  • මට තව අයිඩියා එකක් තියෙනවා...:yes: පුළුවන් එකෙක් කරපන්,:rolleyes:
    කෝච්චියේ පොඩි ගැජට් එකක් හයි කරනවා....:yes: අනිත් එක ගේට් එකේ හයි කරනවා...:yes: කෝච්චිය ලං වෙනකොට බ්ලුටුත් වලින් සිග්නල් එකක් ගිහින් ගේට් එක ඇරෙනවා,:cool::cool: ගේට් එකේ හයි කරන එක හොඳ පැනල් බෝඩ් එකක ආරක්ෂා සහිතව සෙට් කරනවා...:P එතකොට අර අපේ උන් ගලවන වැඩේ කරගන්න බැරි වෙයි...:P:P අනික ගේට් එක ගලවාගෙන ගියා කියල මොනවා කරන්නද, ගෙදර ගේට්ටුවට හයි කරන්නද...:P:P:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    okata karanna thiyenne gate ekata 200m withara athin depaththe sensor hai karanna ona. kochciya senser eka panna gaman senser eke gate ekata signal ekak yawenna ona,ethakota anith paththe eka 100m durin thiynna ona. giya gaman arenne nathai, parawal hugak thiyenawanam seratama eka senser ekak athi.. eth mewage case godai
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මට තව අයිඩියා එකක් තියෙනවා...:yes: පුළුවන් එකෙක් කරපන්,:rolleyes:
    කෝච්චියේ පොඩි ගැජට් එකක් හයි කරනවා....:yes: අනිත් එක ගේට් එකේ හයි කරනවා...:yes: කෝච්චිය ලං වෙනකොට බ්ලුටුත් වලින් සිග්නල් එකක් ගිහින් ගේට් එක ඇරෙනවා,:cool::cool: ගේට් එකේ හයි කරන එක හොඳ පැනල් බෝඩ් එකක ආරක්ෂා සහිතව සෙට් කරනවා...:P එතකොට අර අපේ උන් ගලවන වැඩේ කරගන්න බැරි වෙයි...:P:P අනික ගේට් එක ගලවාගෙන ගියා කියල මොනවා කරන්නද, ගෙදර ගේට්ටුවට හයි කරන්නද...:P:P:D

    bluetooth hariyanne na bn :D wena radio signal ekak gahuwanam hari thama usa kanuwak hadala :yes::yes::yes::love:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට තව අයිඩියා එකක් තියෙනවා...:yes: පුළුවන් එකෙක් කරපන්,:rolleyes:
    කෝච්චියේ පොඩි ගැජට් එකක් හයි කරනවා....:yes: අනිත් එක ගේට් එකේ හයි කරනවා...:yes: කෝච්චිය ලං වෙනකොට බ්ලුටුත් වලින් සිග්නල් එකක් ගිහින් ගේට් එක ඇරෙනවා,:cool::cool: ගේට් එකේ හයි කරන එක හොඳ පැනල් බෝඩ් එකක ආරක්ෂා සහිතව සෙට් කරනවා...:P එතකොට අර අපේ උන් ගලවන වැඩේ කරගන්න බැරි වෙයි...:P:P අනික ගේට් එක ගලවාගෙන ගියා කියල මොනවා කරන්නද, ගෙදර ගේට්ටුවට හයි කරන්නද...:P:P:D

    meka thamai harima krame.. gate eka wahuwama massektawath yanna bariwenna thiyenna ona, anika podi cam mini cam dekakuth ona mokada ape un gettuwa wahala thiyenakota gate eka waten yanawa :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    okata karanna thiyenne gate ekata 200m withara athin depaththe sensor hai karanna ona. kochciya senser eka panna gaman senser eke gate ekata signal ekak yawenna ona,ethakota anith paththe eka 100m durin thiynna ona. giya gaman arenne nathai, parawal hugak thiyenawanam seratama eka senser ekak athi.. eth mewage case godai

    ehema kaloth game kuddanta sensor athin wahala supiri athal ekak ganna puluwan:rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මට තව අයිඩියා එකක් තියෙනවා...:yes: පුළුවන් එකෙක් කරපන්,:rolleyes:
    කෝච්චියේ පොඩි ගැජට් එකක් හයි කරනවා....:yes: අනිත් එක ගේට් එකේ හයි කරනවා...:yes: කෝච්චිය ලං වෙනකොට බ්ලුටුත් වලින් සිග්නල් එකක් ගිහින් ගේට් එක ඇරෙනවා,:cool::cool: ගේට් එකේ හයි කරන එක හොඳ පැනල් බෝඩ් එකක ආරක්ෂා සහිතව සෙට් කරනවා...:P එතකොට අර අපේ උන් ගලවන වැඩේ කරගන්න බැරි වෙයි...:P:P අනික ගේට් එක ගලවාගෙන ගියා කියල මොනවා කරන්නද, ගෙදර ගේට්ටුවට හයි කරන්නද...:P:P:D

    :cool::cool::cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::yes: eth hadissiye hari oya frequency ekata ape mokekge hari frequency eka samana unoth awul yanawa. frequency 2kin eka paara ekama signal eka broadcast wenna one:cool:
    ehema wenne na,, oya wahana wala key walatath frequency thiyenne. owa hadanne api wage bayiyo nemei ban :rofl:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    බොරුව තමා තියෙන්නේ .. අයේ අමුතුවෙන් හදන්ට දෙයක් නැහැ .. මෙ තියෙන්නේ බන්

    rosh921

    Member
    Sep 20, 2012
    14
    2
    0
    lankawe matara dr kenek hadala thibuna automatic rail gate ekak.train eka gate ekata 500m durin enakota sensor system eken automaticaly gate eka wahena vidiyata,then train eka gate eka pahu karala giyahama automaticali gate eka open wena vidiyata..e gana article ekak news paper ekakath dala thibuna,eka munge aswalata penunu naddoooooo