ලක්ෂ_10ක්_ඕනද

uditha224

Well-known member
  • mata elakiri kramayak hithuna me kohomada karanne kiya kiya bala bala inne :D

    tumblr_md3998x2Y91rk9vano1_r1_500.gif

    ට්‍රයි කරලා බලහන් නිකන් ඉන්න එකේ....
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    hama main road ekakatama gate ekak dala, gate eka bala ganna gamema kenek daganna oni. auto system dammoth hodata hiti, lankawene. :dull: volanteersla idi masekata podi ganak dunnoth. :yes: habai ekata laksha 10 kata wada yanawa. SB ta oni widiyata laksha 10n shape karanna ba :dull: :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මොකක්ද සීන් එක,:confused::confused: පුළුවන් උදව්වක් මෙහෙන්ම හොයාගන්න බැරිවෙන එකක් නෑ...:yes::yes:

    :D:D uba dannawada danatamath thiyana system 2 wada karana hati??

    operator kenek innakotanam call ekak enawa station eken man hithanne...

    ara gates nathi eth alarm and red light thiyana thana automatic widihata wada karanne mona kramekinda kiyala dannadda:confused:
     
    uditha224

    Well-known member
  • hama main road ekakatama gate ekak dala, gate eka bala ganna gamema kenek daganna oni. auto system dammoth hodata hiti, lankawene. :dull: volanteersla idi masekata podi ganak dunnoth. :yes: habai ekata laksha 10 kata wada yanawa. SB ta oni widiyata laksha 10n shape karanna ba :dull: :P

    මං හිතන්නේ උඹ පටලවගෙන,:oo: ලක්ෂ 10ක් දෙන්නේ හොඳම වියදම් අඩු අදහසට....:rolleyes:

    ලංකාවේ මම දන්න විදිහට ගේට්ටු නැති තැන් 800 කට වඩා තියෙනවා...:rolleyes::confused: ඒ ඔක්කොටම මිනිස්සු දාන එක ප්‍රැක්ටිකල් කරන්න අමාරුයි නේද???:yes: අනික වියදම...:eek: හැබැයි උඹ කියන කතාවේ ඇත්තකුත් තියෙනවා...:yes: ලංකාවේ කව්රු හරි දැම්මේ නැත්තම්, මොන මගුල දැම්මත් හරියන්නේ නෑ.
    :yes::yes:
     
    uditha224

    Well-known member
  • :D:D uba dannawada danatamath thiyana system 2 wada karana hati??

    operator kenek innakotanam call ekak enawa station eken man hithanne...

    ara gates nathi eth alarm and red light thiyana thana automatic widihata wada karanne mona kramekinda kiyala dannadda:confused:

    හරියටම ෂුවර් නෑ..:rolleyes: කෝචිචිය ගේට් එකට ලං වෙනකොට, රේල් පිල්ලේ පොඩි ගැජට් එකක් හයි කරලා තියෙනවා.:yes: ඒ ගැජට් එක උඩින් කෝච්චිය ගිය ගමන් ගේට් එකට සිග්නල් එකක් යනවා,:cool: ගේට් එක වැහෙන්න කියල.. ගේට් එක පාස් උනාම වෙන්නෙත් එකම තමයි..:yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    minissunta gewanna beri nan automatic system ekak dana eka tama tiyenne,system galawala ahuwunoth life time hire danna law genna one.cctv cameras tiyenwa kiyala boruwata news danna one..mewata tamai aduma wiyadamakin karana krama hoyanne...munta nigeriyaewath $150 million denna puluwan....
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    හරියටම ෂුවර් නෑ..:rolleyes: කෝචිචිය ගේට් එකට ලං වෙනකොට, රේල් පිල්ලේ පොඩි ගැජට් එකක් හයි කරලා තියෙනවා.:yes: ඒ ගැජට් එක උඩින් කෝච්චිය ගිය ගමන් ගේට් එකට සිග්නල් එකක් යනවා,:cool: ගේට් එක වැහෙන්න කියල.. ගේට් එක පාස් උනාම වෙන්නෙත් එකම තමයි..:yes:

    7c31e9ad5b05c970803fd03ce1392a7134c74b902faa468911a3ff03a4f3a28c6g.jpg

    oya kiwwe:sorry::sorry:

    1 million mata issella kawda aran wage:sorry::sorry::oo::baffled:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ithin kukulo, eekane thiyana wiyadam wwadima kramaya:rofl::rofl:

    :rofl: ehenam automated software ekak hadala china walin help aran hadanna kiyapan, train eka enakotama gates open wei :P:P:P

    mama eka widiyak hoyagatta, mata laksha 10 denawa kiyala confirm kala. mama suggest kala, lankawe hama vehical ekakatama knight rider eke wage udin paninna puluwan wenna hadanna oni :rolleyes::rofl::rofl::rofl:

    මං හිතන්නේ උඹ පටලවගෙන,:oo: ලක්ෂ 10ක් දෙන්නේ හොඳම වියදම් අඩු අදහසට....:rolleyes:

    ලංකාවේ මම දන්න විදිහට ගේට්ටු නැති තැන් 800 කට වඩා තියෙනවා...:rolleyes::confused: ඒ ඔක්කොටම මිනිස්සු දාන එක ප්‍රැක්ටිකල් කරන්න අමාරුයි නේද???:yes: අනික වියදම...:eek: හැබැයි උඹ කියන කතාවේ ඇත්තකුත් තියෙනවා...:yes: ලංකාවේ කව්රු හරි දැම්මේ නැත්තම්, මොන මගුල දැම්මත් හරියන්නේ නෑ.
    :yes::yes:

    :rolleyes::yes::rolleyes: Guwan palam gahamu :yes: 800k hadanna thama amaru :baffled::oo::confused::sorry:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හරියටම ෂුවර් නෑ..:rolleyes: කෝචිචිය ගේට් එකට ලං වෙනකොට, රේල් පිල්ලේ පොඩි ගැජට් එකක් හයි කරලා තියෙනවා.:yes: ඒ ගැජට් එක උඩින් කෝච්චිය ගිය ගමන් ගේට් එකට සිග්නල් එකක් යනවා,:cool: ගේට් එක වැහෙන්න කියල.. ගේට් එක පාස් උනාම වෙන්නෙත් එකම තමයි..:yes:

    wade supiri :D :D:yes::yes::yes: but oka 100% accuracy weida, ape ekek oka galola issuwoth :rofl: :sorry::sorry::sorry: msg eka deliver une nathnam train ekata auto break wadinawa, anna ekanam maru :yes:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    wade supiri :D :D:yes::yes::yes: but oka 100% accuracy weida, ape ekek oka galola issuwoth :rofl: :sorry::sorry::sorry:

    kochchiya aatha idan enakota gradually increasing vibration ekata alarm ea wadenawa wenna one. galewwoth system eken signal ekak yai kage hari baladariyekge phone ekata

    laser beam walinuth karanna puluwan eka goddak sarthaka na:oo::oo:

    me kuriru loke 1970 di withara ipadunanam ada wwenakota man kotipathi dewiyek™:sorry::sorry::sorry::sorry::sorry: