ලක්ෂ_25_ට_අඩුවෙන්න්න_පුළුවන්.....

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ලක්ෂ_25_ට_අඩුවෙන්න්න_පුළුවන්.....

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ලක්ෂ 25 ට අඩුවෙන් ගන්න පුළුවන් හොද කාර් මොනවද??...
    පාවිච්චි කරපුවා උනාට අව්ලක් නෑ.....
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    suzuki swift Jeep model (2003 YOM)

    22 to 23 vagee yanawa

    eeta aduwenuth thiyenawa manual eewa nam

    22 adu auto ekak gannavanam seeyata deseeeyak check karala ganda
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    Toyota Corolla 121 Manual
    Toyota Vios 2003
    Viva Elite
    Lancer CS1
    FB15
    Alto 800
    Suzuki Swift
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    KIA Picanto 2016 model.. Supiri car eka.. But second hand market ekak balagena gannawanam japan ekakata yanna.. Korean ekath japan vage thamai othin..
     
    Last edited:

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    ඔය ගානට ලංකාවේ ගන්න තියෙන වාහන එකක් වත් ඔය ගානට වටින්නේ නෑ ඇත්තටම.ඒත් අපිට ගන්න වෙනවා.අවුරුදු 20ක් විතර පරණ වහනයක් ලක්ෂ 25ක් ගෙවලා.අපි හැමෝගෙම අවාසනාව :(:(:(:(