ලක්ෂ_30ත්_40ත්_අතර_වාහනයක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Mage nam Budget eka 35 uparima, Mama Mazda 3 ekata yanna haduwe ubala mokada hithanne


    Car eka sira, but rust issue ekak thiyenawa. Mazda 3 rust issue kiyala google search karala balanna. 2012 ta kalin ewala darunuwata thibba ekak. 2016 dith rust hinda recall kala mazda 3 cars
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    CIVIC FD :love::love::love::love::love::love: gannawanm FD1/Fd4 ganin. Hybrid ekanam tikak market adui. eth ithin loku awulak ne bn

    FD1 nam 2008 (leather seat awa model eka balapan)
    FD4 nam shape
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Allion 240....


    Hoda awanam hoyaganna bee kohomawathma....

    Tinawanam maru wahanee;)

    hoda ekak hoyaganna eka amru wenne na, podak hoyala balapn.. :love::love::love:

    6BLofnjl.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Mage nam Budget eka 35 uparima, Mama Mazda 3 ekata yanna haduwe ubala mokada hithanne, patta option godak tiyanwa. Thel nam awlk naa


    anith eka Peugeot 407, mekata nam tikak markt eka adu hinda thama baya ganna.


    Mazda 3 ekei Peugeot 407 ekei loku wenasak tiyanawa machan
    Mazda 3 kiyanne sport wage car ekak, 407 kiyanne patta comfortable car ekak. E wagema sapekshawa gattoth maintainance wiyadama wediy :) 30 ganan walata tibbata, 407 ekak use karanna tikak wenama ganak na ;)

    Same with 406 :P
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    මගේ යාලුවෙකුත් වාහනයක් හොයනව. ගාන ඕකම තමයි. මිනිහා 2009 හොන්ඩා ඉන්සයිඩ් එකක් බලලා. වැඩක් නෑ නේ බං පරණ හයිබ්‍රිඩ්? සෑහෙන්න වටිනව ට්‍රෙඩ් එක.. :yes::yes:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Capture.JPG
    :love::love::love::love:
    මේක තමයි හිතට ඇල්ලුවේ දැන් ඉතින් මේකක් හොයන්න වෙනවා.
    දන්නා උන් නැද්ද මෙව්වා එකක් විකුනන්න එහෙම තියන
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Capture.JPG
    :love::love::love::love:
    මේක තමයි හිතට ඇල්ලුවේ දැන් ඉතින් මේකක් හොයන්න වෙනවා.
    දන්නා උන් නැද්ද මෙව්වා එකක් විකුනන්න එහෙම තියන

    හොයන එක තමයි අමාරු
    ikman එකෙත් පහයි තියෙන්නෙ ඒවලිනුත් දෙකයි ලක්ෂ 40 ට අඩු, එකක් 2007, අනික මොඩිෆයි කරල ඔරිජිනල් වීල්ස් එහෙම අයින් කරල :angry:
     
    Last edited:

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    Capture.JPG
    :love::love::love::love:
    මේක තමයි හිතට ඇල්ලුවේ දැන් ඉතින් මේකක් හොයන්න වෙනවා.
    දන්නා උන් නැද්ද මෙව්වා එකක් විකුනන්න එහෙම තියන

    Machn me wage front eka hadaganna ona.. kawruhari danna tenak tiyeda me silver frame eka ganna tiyena... :rolleyes: