ලක්ස 14 ට අඩුවෙන් වාහනයක්

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
ලක්ස 14 ට අඩුවෙන් වාහනයක්

මට ලක්ස 14 ට අඩුවෙන් වාහනයක් ගන්න ඔනේ. මොනවද තියන බාන්ඩ?

toyota-marino-4835231.jpg


මේක කොහොමද?
 
Last edited:

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
Mitsubishi lancer CK2 2000 එකක් හොදද? එකක් තියනවා ලක්ශ 15ක් කියනවා.
 

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
Mitsubishi lancer CK2 2000 එකක් හොදද? එකක් තියනවා ලක්ශ 15ක් කියනවා.

hodai aulak na, math kalayak use kara. japan ekak ganna (thailand tiyenawa) book eka balal ganna. photo ekak dapapan