ලක්‍ෂ 22 ට වගේ හොඳ කාර් එකක් කියපල්ලකෝ

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ලක්‍ෂ 22 ට වගේ හොඳ කාර් එකක් කියපල්ලකෝ

    ලක්‍ෂ 22 ට වගේ හොඳ කාර් එකක් කියපල්ලකෝ :) කාර් ජීප් ඕනි එකක් :)
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    ලක්‍ෂ 22 ට වගේ හොඳ කාර් එකක් කියපල්ලකෝ :) කාර් ජීප් ඕනි එකක් :)

    Brand new ද ? Used ද ? කියලා දැම්මනම් උබට හොද අදහස් ටිකක් ගන්න තිබ්බා.දන්න උන් උදව් කරයි.:)
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Toyota Verossa :cool::cool:

    5dc5d6ffd8fbc8d806d692c270056bf4ab32c6ff.