ලක්‍ෂ 39ක මාසික කුලිය........

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය සඳහා රුපියල් 39 ලක්ෂය බැගින් වූ මාසික කුලියකට ගොඩනැඟිල්ලක මහල් දෙකක් ලබා ගැනීමට යෝජනා වී ඇත.

    අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කොළඹ 10 ටී බී ජයා මාවත පිහිටි ගොඩනැගිල්ලක මහල් දෙකක් කුලී පදනම මත ලබා ගැනීමටයි.

    අදාල කුලී මුදල බදු රහිත මිල වන අතර කුලී මුදලින් මාස තුනක අත්තිකාරම් ගෙවීමට ද යෝජනා වී තිබේ.

    මෙම ගොඩනැඟිල්ල අමාත්‍යාංශය පිහිටුවීමට යෝජනා කර ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අරලියගහ මන්දිරය ආසන්නයේ පිහිටා තිබීම නිසා බවද වාර්තා වේ.

    දැනටමත් මෙම ගොඩනැඟිල්ලේ රාජ්‍ය අමාත්‍යාංශය දෙකක් ස්ථාපිත කර ඇත.

    lankacnews ... :LOL::LOL::LOL:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    wtf ආණ්ඩුවට සල්ලි නැහැ කියනවා නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,323
    100,172
    113
    හරිම එෆිශන්සි විදියට හිතල ගත්ත තීරණයක්. බලන්න අනික් කාර්‍යාලවලට ලග පාතින් ගත්තම කොච්චර ඉක්මනට වැඩ කරගන්න පුළුවන්ද කියල. එක විනාඩියක් අපතෙ යන එකක් නෑ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හරිම එෆිශන්සි විදියට හිතල ගත්ත තීරණයක්. බලන්න අනික් කාර්‍යාලවලට ලග පාතින් ගත්තම කොච්චර ඉක්මනට වැඩ කරගන්න පුළුවන්ද කියල. එක විනාඩියක් අපතෙ යන එකක් නෑ
    ලස්ස 39ක් @erozan @ESL @weer 11 ගූ රෝසන් අවලමාගේ නාකි වේසි පුක දීල මාසෙට එන ගානෙන් ගෙවන්නේ :LOL::LOL::LOL:
    එ නිසා කිසිම පාඩුවක් නෑ නාකි වේසි කට්ට ගන්නවා නේ පාර්ට් ටයිම් :LOL::LOL::LOL:
    දවසට ලස්ස 10 හොයන්නේ :LOL::LOL:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය සඳහා රුපියල් 39 ලක්ෂය බැගින් වූ මාසික කුලියකට ගොඩනැඟිල්ලක මහල් දෙකක් ලබා ගැනීමට යෝජනා වී ඇත.

    අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කොළඹ 10 ටී බී ජයා මාවත පිහිටි ගොඩනැගිල්ලක මහල් දෙකක් කුලී පදනම මත ලබා ගැනීමටයි.

    අදාල කුලී මුදල බදු රහිත මිල වන අතර කුලී මුදලින් මාස තුනක අත්තිකාරම් ගෙවීමට ද යෝජනා වී තිබේ.

    මෙම ගොඩනැඟිල්ල අමාත්‍යාංශය පිහිටුවීමට යෝජනා කර ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අරලියගහ මන්දිරය ආසන්නයේ පිහිටා තිබීම නිසා බවද වාර්තා වේ.

    දැනටමත් මෙම ගොඩනැඟිල්ලේ රාජ්‍ය අමාත්‍යාංශය දෙකක් ස්ථාපිත කර ඇත.

    lankacnews ... :LOL::LOL::LOL:

    hama huttama colombo gahanne rajaye idamaka building ekak hadala eke dapanko ponnayo
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    hama huttama colombo gahanne rajaye idamaka building ekak hadala eke dapanko ponnayo
    ඇයි බන් අරච්චර හම්බන්තොට අලුතෙන් හදපු බිල්ඩින් තියෙද්දී මුන් මෙව්වා රෙන්ට් එකට ගන්නේ. අපරාදේ බන් ඒ බිල්ඩින්..
     
    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    හරිම එෆිශන්සි විදියට හිතල ගත්ත තීරණයක්. බලන්න අනික් කාර්‍යාලවලට ලග පාතින් ගත්තම කොච්චර ඉක්මනට වැඩ කරගන්න පුළුවන්ද කියල. එක විනාඩියක් අපතෙ යන එකක් නෑ
    ලස්ස 39ක් @erozan @ESL @weer 11 ගූ රෝසන් අවලමාගේ නාකි වේසි පුක දීල මාසෙට එන ගානෙන් ගෙවන්නේ :LOL::LOL::LOL:
    එ නිසා කිසිම පාඩුවක් නෑ නාකි වේසි කට්ට ගන්නවා නේ පාර්ට් ටයිම් :LOL::LOL::LOL:
    දවසට ලස්ස 10 හොයන්නේ :LOL::LOL:

    තොපි වගේ ඉස්කෝලේ යන පොන්නයෝ කියන විදිහටද පකෝ ආණ්ඩුවෙන් වැඩ කරන්න ඕනේ
    ඔය නිව්ස් එක උලුප්පල පෙන්නුවට පොඩ්ඩක් හොයල බලපන් තව ඔය වගේ ලක්ෂ කියක් එක එක බිල්ඩින් වලට ගෙවනවද කියල
    කරන්න ඕනේ දේවල් කරන්නේ නැතුව තොපි වගේ මල් පොන්නයෝ කියන ඒවා අහල නිකන් ඉන්නද කියන්නේ
    තොපි ගෙදර කන්නේ බොන්නේ රෙන්නේ ඔක්කොම එක කාමරේද මොකෝ වෙන වෙනම ඒවාට හැදුවොත් සල්ලි නාස්ති වෙනවනේ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    නැහැනෙ. ජොනියා කිව්වෙ ආණ්‌ඩුවට ඕන තරං සල්ලි තියෙනව කියලනෙ.
    එහෙනම් බය නැහැ ඩුබායි වගේ සල්ලි ඇති
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය සඳහා රුපියල් 39 ලක්ෂය බැගින් වූ මාසික කුලියකට ගොඩනැඟිල්ලක මහල් දෙකක් ලබා ගැනීමට යෝජනා වී ඇත.

    අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කොළඹ 10 ටී බී ජයා මාවත පිහිටි ගොඩනැගිල්ලක මහල් දෙකක් කුලී පදනම මත ලබා ගැනීමටයි.

    අදාල කුලී මුදල බදු රහිත මිල වන අතර කුලී මුදලින් මාස තුනක අත්තිකාරම් ගෙවීමට ද යෝජනා වී තිබේ.

    මෙම ගොඩනැඟිල්ල අමාත්‍යාංශය පිහිටුවීමට යෝජනා කර ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අරලියගහ මන්දිරය ආසන්නයේ පිහිටා තිබීම නිසා බවද වාර්තා වේ.

    දැනටමත් මෙම ගොඩනැඟිල්ලේ රාජ්‍ය අමාත්‍යාංශය දෙකක් ස්ථාපිත කර ඇත.

    lankacnews ... :LOL::LOL::LOL:
    kuli himiya pottuwe wahalek da? lol
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,011
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wtf ආණ්ඩුවට සල්ලි නැහැ කියනවා නේ

    කව්ද කියන්නේ සල්ලි නෑ කියලා🤣🤣
    ඩිලාරූ තියෙනකං රුපියල් තියෙනවා. බිල්ඩිම අයිතිකාරයෝ ඩොලර් වලින් ඉල්ලුවොත් තමයි සල්ලි නැත්තේ🤣
     
    • Love
    Reactions: Darkseid

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,478
    25,752
    113
    https://hqcolombo.com/gallery/

    බැසිල් ගේ කලින් ඔෆිස් එකත් මේක මයි..... යකඩ වලින් ඉක්මනට හැඩුවේ, බැසිල් ට කුලියට දෙන්න මයි..... මහවැලි එක ලඟ ඉබ්බන්වල හන්දියේ තියෙන්නේ. 😂

    දැන් පැණි සුමනයා ඉන්නෙත් මේකේ...
     
    • Like
    Reactions: silent one

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මේ සැප ලෝකේ කාටද ඕනේ
    මේ සැප ලෝකේ කාටද ඕනේ