ලක් ෆොරෙක්ස් උදවු....

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    ලක් ෆොරෙක්ස් උදවු....

    කවුද ලක් ෆොරෙක්ස් එකේ තියෙන ඒවා බලල කරලා තියෙන්නේ?? එකේ තියෙන සොෆ්ට්වර් වලින් අපිට ෆොරෙක්ස් ගොඩ දාගන්න පුලුවන්ද? :nerd::nerd::nerd:
    නැත්නම් මේකත් හොර එකක්ද/? අමාරුවේ වැටෙන්න කලින් ඇහුවේ... දන්නවනම් ඉතින් උදව්වක් කරන්න.:dull::dull::dull:
    http://www.lakforex.com/
     
    • Like
    Reactions: v_thaka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකො කොරල සල්ලි හොයනව කියන්නෙ නිකන් කලුනික හොයනව වගේ දෙයක්....demo එකක් කරල බලපන්...උබටම ඇත්ත නැත්ත බලා ගන්ඩ පුලුවන්..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔකො කොරල සල්ලි හොයනව කියන්නෙ නිකන් කලුනික හොයනව වගේ දෙයක්....demo එකක් කරල බලපන්...උබටම ඇත්ත නැත්ත බලා ගන්ඩ පුලුවන්..

    උඹට කෙල වුනාද ?

    කොහොමත් 90% එකවුන්ට් පලවෙනි මස 6දී වහෙනවලුනේ
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Forex karala kela nowunu ekek hoya ganna beri tharam. Namuth waradina hama welawakadima yam deyak igena gatta nam forex walinuth goda yanna beri kamak natho..........
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    ඔකො කොරල සල්ලි හොයනව කියන්නෙ නිකන් කලුනික හොයනව වගේ දෙයක්....demo එකක් කරල බලපන්...උබටම ඇත්ත නැත්ත බලා ගන්ඩ පුලුවන්..
    Thanks mcn....
    :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කවුද ලක් ෆොරෙක්ස් එකේ තියෙන ඒවා බලල කරලා තියෙන්නේ?? එකේ තියෙන සොෆ්ට්වර් වලින් අපිට ෆොරෙක්ස් ගොඩ දාගන්න පුලුවන්ද? :nerd::nerd::nerd:
    නැත්නම් මේකත් හොර එකක්ද/? අමාරුවේ වැටෙන්න කලින් ඇහුවේ... දන්නවනම් ඉතින් උදව්වක් කරන්න.:dull::dull::dull:
    http://www.lakforex.com/

    අඩෝ ගොන්ටා........ වර මේකට........
    http://www.elakiri.com/forum/showthread.php?t=1810883
    මුල ඉදන් කියවන් වර