ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

Nipun90

Member
Jun 21, 2016
23
18
3
මචන් මම ඉන්දියාවේ තියෙනවා යැයි කියන සිද්ධස්ථාන නැරබීමට 2006 ගියා ,
ඒ සියලු නිර්මාණ පිළිස්සු ගඩොල් වලින් නිර්මිත ඒවා ,
අනික් එක රජ ගහ නුවර දෙව් දහ නුවර අතර දුර 100km වැඩිය වැඩියි,ළමයෙක් හම්බ වෙන්න අම්ම කෙනක් මෙච්චර දුරක් ගෙවාගෙන යයිද ?
බුදු රජාණන් වහන්සේ කරපු බොහෝ දේශනා පෝය දිනවල බව අපි දන්නවා ,එතකොට උන්වහන්සේ වැඩිය ගම් දනව් නගර වල වර්තමාන නම් අරගෙන බැලුවම ඒවාට මාසයක් ඇතුලත පාගමනින් වැඩම කරන්න බැරි බව තේරෙනවා ,අපි සමහර ස්ථානවලට ගියේ bus එකේ ,ඒත් highway වල ගිහිල්ලත් පැය ගණනාවක් ගියා
බුදු රජාණන් වහන්සේ ඉර්දී බලයෙන් වැඩම කරලා තියෙන්නේ ඉතාම හදිසි අවස්ථාවල පමණයි
ප්‍රාතිහාර්ය ප්‍රදර්ශනය සඳහා පෑම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරා
අනික් එක බුදු රජාණන් වහන්සේ 3 වරක් ලංකාවට වැඩම කරයි කියනවා ,එහෙනන් ඒ අවස්ථාවේ ඇති නොවූ බුද්ධ සාශනය මිහිඳු හාමුදුරුවෝ වැඩියම ඇති උනේ කොහොමද ?
මෙම කාලයේ අනුරාධපුරයට සහ අවට ප්‍රදේශයට ලංකාපුර කියලා නමක් තිබ්බ බවට සාක්ෂි තියෙනවා
ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ වැඩම කරලා තියෙන්නේ ලංකාපුරට

දඹුල්ල හිරිවඩුන්න බෝධින්වහන්සේ දැකගන්න ,හිරිවඩුන්න කියන එකේ තේරුම හිමි වැඩ උන්න තැන කියන එක ,පාත්තරය උඩුගං බලා ගිය තැන අදටත් උඩන්ගාව නමින් තියෙනවා ,google map එකෙත් ඒක තියෙනවා ,තුන්බෑ
ජටිලයෝ හිටපු ගම කාශ්‍යප ගම නමින් අදටත් තියෙනවා

දිගන ප්‍රදේශයේ බඹරගලට යන්න ,විහාරය අවට විශාල සල්ගස් ,සෙල්ලිපි සැහෙන ප්‍රමාණයක් තියෙනවා ,ඒ සෙල්ලපි වල තියෙන්නේ ඒ ලෙන් බුදුන්ට පූජා කරන ලද බවයි

මීට අමතරව අනුරාධපුරේ ඉසින්බැස්සගල,රිටිගල ,බුදුගල, කූරගල , නටබුන් ගිහිල්ලා බලන්න ,සෙල්ලිපි බලන්න
මේ සියලු නිර්මාණ තනි කළු ගලින් නිර්මිත ඒවා

මම මේ කාරණා දිහා විවුර්තව බලන කෙනෙක් මොකද බුදු රජාණන් වහන්සේ වැඩ සිටිය තැන වලට වඩා බුද්ධ ධර්මය අවබෝධ කරගැනීම වැදගත් නිසා

මම ඉන්දියාවේ ,ලංකාවේ ස්ථාන විශාල ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා ,ඔබලාත් ගිහිල්ලා බලන්න

ube kathawata man ekenma ekangi. indiaywe lubiniya kiyana sthanaye awata kisima sal gahak nahalu. me langadi kuragala awata karapu kanim walin hoyan tiyenawa ape rate budu dahama mihidu hamuduruwo wadinna kalin tibuna kiyala. len poojawak gana liyapu sel lipiyak hambawela. prof. raj somadewa e gana news walatat qwa.
 
  • Like
Reactions: sgrdk1

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
අනිච්චා වත සඞ්‌ඛාරා උප්පාදවයධම්මිනො,
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො

මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම
http://www.trekmentor.com/si/content/book/540

බුද්ධිමත් යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් ලෙස භාෂාව වරදවා ගැනීම
http://www.trekmentor.com/si/content/book/553

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් සිංහල වචන වලට ව්‍යාකූල අර්ථ දීම
http://www.trekmentor.com/si/content/book/598

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද
http://www.trekmentor.com/si/content/book/619
 
aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ube kathawata man ekenma ekangi. indiaywe lubiniya kiyana sthanaye awata kisima sal gahak nahalu. me langadi kuragala awata karapu kanim walin hoyan tiyenawa ape rate budu dahama mihidu hamuduruwo wadinna kalin tibuna kiyala. len poojawak gana liyapu sel lipiyak hambawela. prof. raj somadewa e gana news walatat qwa.

    මේකයි මචන් මම මේක දැනගෙන සෑහෙන කලක් වෙනවා .මට මේවා හොඳට තේරුම් ගියේ මම ඉන්දියාවේ ගිහිල්ල ඔය කියන ස්ථාන බලපු නිසා .

    විඩුඩබ කුමාරයාගේ කරත්ත එරිච්ච තැන කියලා කොන්ක්‍රීට් වගේ දේකින් හදපු පොඩි කානු 2 තියෙනවා .
    එතන වැඩ ඉන්න ස්වාමින්වහන්සේ පවා කිව්වා ඕක හදපු තනි බොරුවක් කියලා .ගිය කට්ටිය කවුරුත් පිළි ගත්තේ නෑ .
    මම විතරයි තරුණ කෙනෙක්ට හිටියේ .උපාසක අම්මලා රුපියල් 5 දේට රුපියල් 50 දීලා ගන්නවා .මිනිස්සු ඉන්දියාවේ යවන එක පට්ට ලොකු business එකක් .ඒකෙන් ලාබ ලබන අය පැලෙන්න ඉන්නවා .
    ඒවගේම දිල්ලියේ එහෙම සමහර කඩ වල සිංහල අකුරු පවා ගහලා තියෙනවා .ඒ රටේ එකෙක්වත් ඒවගෙන් බඩු ගන්නේ නෑ අපේ අය ඇරෙන්න .
    ඒ කඩ වලින් අපිව එක්කන් යන එකාට ගතමන්ට් හම්බ වෙනවා .air line වලින්
    හැම තැනින්ම .
    ටික ටික මිනිස්සු මේවා ගැන දැන ගත්තම අර කනින්හම් කියන සුද්දා ගෙනල්ලා කොහේදෝ මන්දා තියෙන එකක් හාරලා තනි බොරුවක් පෙන්නුවා .

    මම ඉස්සෙල්ලත් කිව්වා මේක .
    හැම දේටම වඩා ධර්ම මාර්ගයේ යන එක වැදගත් .හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මේ ස්ථාන දැක බලා ගන්න කියලා .
    සූත්‍ර දේශනාව අනුව මේ ස්ථාන හතර තියෙන්න ඕනේ එක තනි රේකාවක .
     
    • Like
    Reactions: sgrdk1

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    අපේ අහින්සක අම්මල තාත්තලාව රවට්ටල බුදුහාමුදුරුවන්ගෙ නාමෙන් ජයින මහාවීරව වන්දනා කරවන්න එක්කයන මේ ඉන්දියානු දඹදිව වන්දනා චාරිකා ජාවාරම නවත්තන්න වගකිවයුතු අය වහාම මැදිහත් විය යුතුයි.
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    අනිච්චා වත සඞ්‌ඛාරා උප්පාදවයධම්මිනො,
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො

    මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/540

    බුද්ධිමත් යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් ලෙස භාෂාව වරදවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/553

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් සිංහල වචන වලට ව්‍යාකූල අර්ථ දීම
    http://www.trekmentor.com/si/content/book/598

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද
    http://www.trekmentor.com/si/content/book/619

    මන් නම් ඔය හාමුදුරුවන්ගෙ පොතුත් කියවල තියෙනව බනත් අහන්න ගිහින් තියෙනව ගැටලු කාරී තැන් මටත් තිබුන. මන් නම් කිසිකෙනෙක්ට චරිත සහතික දෙන්න යන්නෙ නෑ මෙතන හොද විමසිය යුතු දේ නම් තම තමන් ඇත්ත සොයන්නට උනන්දු වීමයි. මුලින්ම ඔය හමුදුරුවන්ගෙ පොතකුත් බනකුත් අහල තමා මාත් මේ කරුනු හොයන්න පටන් ගත්තෙ. හැබැයි එතනින් එහාට මන් ඔය කිසිදෙයක ඕනවට වඩා එල්ලෙන්න ගියෙනෑ ස්වාදීනව කරුනු පුද්ගලිකව හොයන්න ගත්ත ඒකෙන් තම ගොඩක් කරුනු හොයගත්තෙ.
    ඒක නිසා මටනම් කියන්න තියෙන්නෙ කවුරු හරි උවමනාවක් තියෙන කෙනෙක් ඉන්නව නම් තම තමන් පුද්ගලිකව හැකිතරමින් පටන් ගන්න කවුරුමතවත් පදනම් වෙන්නෙ නැතිව. එහෙම හොයද්දි ඕන තරමක් කරුනු හොයා ගන්න හකි වෙනව අත්දැකීමෙන් කියන්නෙ. කවුරු හරි මත පදනම් වෙන්න ගියාම එය කියන දේ ඇත්ත උනත් බොරු උනත් අපිට පිලිගන්න වෙන්ව නමුත් සදක ඔස්සෙ හොයගිම ඒ ප්‍රශ්නෙ නෑ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ගංගා ගඟ

    800px-Ganges-Brahmaputra-Meghna_basins.jpg

    බුදු දහමේ කියැවෙන මහා නදීන් පහ

    http://www.trekmentor.com/si/content/book/668

    Skylark
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    ගංගා ගඟ

    800px-Ganges-Brahmaputra-Meghna_basins.jpg

    බුදු දහමේ කියැවෙන මහා නදීන් පහ

    http://www.trekmentor.com/si/content/book/668

    Skylark

    මේක ප්‍රශ්නයක් කරගන්න එපා මගෙ නූලෙත් මන් කිවුවනෙ මේ ටික ලංකාවෙ තියෙනව. ටොලමිගෙ සිතියම ගත්තත් ලෙසියෙන්ම බල ගනන් තිබුන ගැන්ගීස් කියන්නෙ මොන ගගටද කියල. ඒ වගේම අනික ගංගා ටික මන් දන්නම් මගෙ නූලෙ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මේක ප්‍රශ්නයක් කරගන්න එපා මගෙ නූලෙත් මන් කිවුවනෙ මේ ටික ලංකාවෙ තියෙනව. ටොලමිගෙ සිතියම ගත්තත් ලෙසියෙන්ම බල ගනන් තිබුන ගැන්ගීස් කියන්නෙ මොන ගගටද කියල. ඒ වගේම අනික ගංගා ටික මන් දන්නම් මගෙ නූලෙ.

    589px-Ptolemy_Asia_detail.jpg

    ටොලමිගේ සිතියම් වලට අනුව ගංගා නදියේ පිහිටීම
    http://www.trekmentor.com/si/content/book/671

    Skylark
     
    • Like
    Reactions: bohokal