ලකී යෝගට් දැන් නැද්ද?

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
:lol:bambuwa.gelatin organic da bro?:lol:

Gelatin is a yellowish, odorless, and nearly tasteless substance that is made by prolonged boiling of skin, cartilage, and bones from animals. It's made primarily from the stuff meat industries have left over — we're talking about pork skins, horns, and cattle bones.
 
  • Like
Reactions: lodbrok

10007

Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    බැංකු ඇපකරයක් නෙමේද දුන්නෙ?
    උඹගේ නමට සල්ලි දාලා, ඒක ඇපයක් විදිහට තියපන් ආයෙම ඒජන්සි කරනවා නම්
    කම්පැනිය බංකොලොත් වෙලා වැහුනොත් ඒජන්සිය වැහුව ගමන් බැංකුවෙන් උඹට සල්ලි ලැබෙනවා :)

    බැංකු ඇපයක් තමයි තියන්න හැදුවේ.ඒ උනාට ඒ කාලෙ වෙද්දි මුන්ගෙ ඔය හුටපට එලියට ඇවිලා තිබුනේ නැහැ.ඒ දවස්වල ලකී යෝගට් කිව්වම සුපිරි භාන්ඩයක් විදියට තමයි නම පුම්බලා තිබ්බේ.මමත් එක්කම තව සල්ලි තියන මුදලාලිලා කීප දෙනෙකුත් ඉල්ලුවා.ඉක්මනටම cash diposit කරන එකාට ඒජන්සිය දෙන සීන් එකක් තිබ්බේ.මමත් එහෙන් මෙහෙන් සල්ලි හොයලා ඉක්මනට උන්ගෙ එකවුන්ට් එකට දාලා වලට වැටුනා.
     
    business eken 1 million profit karanna bari unada?
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    බැංකු ඇපයක් තමයි තියන්න හැදුවේ.ඒ උනාට ඒ කාලෙ වෙද්දි මුන්ගෙ ඔය හුටපට එලියට ඇවිලා තිබුනේ නැහැ.ඒ දවස්වල ලකී යෝගට් කිව්වම සුපිරි භාන්ඩයක් විදියට තමයි නම පුම්බලා තිබ්බේ.මමත් එක්කම තව සල්ලි තියන මුදලාලිලා කීප දෙනෙකුත් ඉල්ලුවා.ඉක්මනටම cash diposit කරන එකාට ඒජන්සිය දෙන සීන් එකක් තිබ්බේ.මමත් එහෙන් මෙහෙන් සල්ලි හොයලා ඉක්මනට උන්ගෙ එකවුන්ට් එකට දාලා වලට වැටුනා.

    awurudu 3k karanam umbata hoda labayakuth athi neh.10 laks paduwa atha araganin.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලකී යෝගට් දැන් නැද්ද? 02-27-2020 04:57 PM This is a motherfucking website. And it's fucking perfect. Seriously, what the fuck else do you want? You probably build websites and think your shit is special. You think your 13 megabyte parallax-ative home page is going to get you some fucking Aww

    :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    ලකී යෝගට් දැන් නැද්ද? 02-27-2020 04:57 PM This is a motherfucking website. And it's fucking perfect. Seriously, what the fuck else do you want? You probably build websites and think your shit is special. You think your 13 megabyte parallax-ative home page is going to get you some fucking Aww

    :lol:

    ෂුවර් එකට අයිති කාරය උඹේ rep කපලා:lol::lol::lol:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මට ලක්ෂ දහයක් කියන්නේ ලොකු ගානක් බං...:(

    Umbe story eka kiyewwa. Maara case ekak. Hebeyi api hithana dewal life eke wenne naa tamayi. Ube tiyena resources aaye paawichchi karala honda reputed company ekak ekka hari widihata business eka aaye patan ganin. Dennan kaasi walata weda karanna yanna epaa.
    Management awul kiyanne company eka duwanne naa kohomath.