ලකී ඩයස් මාලනීට අවසන් ගෞරව දැක්වීමට ඵයි..☹️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113

    @SLhuman

    බලමු ලකී ඩයස් මළගෙදර එනවද කියලා මම දන්න තරමින් මිනිහා හෙනම වෛරයකින් හිටියේ මාලනී මිනිහට සෑහෙන බොරු කරල තියනවලු
     
    • Wow
    Reactions: Nidarshana_k

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    ඒ ඩබල බැන්දලා එහෙම බොරු කරන්නේ....බැන්දල නම් මොනවද බොරු කරල තියෙන්්නේ..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    මාලනී දසක ගනනාවක් පුරා රගපාපු චිත්‍රපටි වලින් , චිත්‍රපටි සන්ස්තාව / අදායම් බදු දෙපාර්තමෙන්තුව කීයක් හම්බ කරන් තියෙද කියල මාලිගාවෙ ගූ බාල්දි නිකමට ගනන් හදල පෙන්නුවාද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    මාලනී දසක ගනනාවක් පුරා රගපාපු චිත්‍රපටි වලින් , චිත්‍රපටි සන්ස්තාව / අදායම් බදු දෙපාර්තමෙන්තුව කීයක් හම්බ කරන් තියෙද කියල මාලිගාවෙ ගූ බාල්දි නිකමට ගනන් හදල පෙන්නුවාද?
    එහෙමනම් ඒවයි රඟපාපු අනිත් උන්. කතාව ලියපු එකා, ඩිරෙක්ටර්, බලන්න ගියපු උන්?
     
    • Like
    Reactions: KrishanL89

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    එහෙමනම් ඒවයි රඟපාපු අනිත් උන්. කතාව ලියපු එකා, ඩිරෙක්ටර්, බලන්න ගියපු උන්?
    එත් මිනිස්සු ගියෙ මාලිනීගෙ පුම්ක බලන්න නෙද? විජෙගෙ මූනත් තහඩුව බලන්න නෙද?

    එහෙම බැලුවොත් ලපෙයාගෙ කාර් එකෙ ඩ්‍රයිවර්ටත් බුලට් ෆෲෆ් කාර් එකෙක් දෙන්න වෙයි
    ! ලොකෙ හැමොම සමාන බැ ෆෙන්. සමාජවාදෙ කරෙ ගහ ගන්න උන් නොදකින තිත්ත ඇත්ත එකයි!
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හැමෝගෙම කිල්ලෝට වල හුණු තියනවා, හොඳ නරක කොහොමත් අපි දන්නේ නෑ නේ අපිට වැඩකුත් නෑ ඒ ඒ උන්කරපු කියපු දේවල් උන් ගෙනියනවා.

    අපේ මහ දෙන්නම කිව්වා ලකියා එනවා උඹ බලපන් කියලා මම කිව්වා ලකියා එනඑකක් නෑමයි කියලා මොකද මම ලකියා ගැන අහලා තියෙන්නේ ඔක්කොම නරක දේවල් තමයි. කොහොම හරි ලකියා අන්තිමට ඇවිල්ලා අවසන් ගෞරව දක්වපු එකට නම් පොරට respect කරනවා මමත් 🫡
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,152
    1
    28,763
    113
    හැමෝගෙම කිල්ලෝට වල හුණු තියනවා, හොඳ නරක කොහොමත් අපි දන්නේ නෑ නේ අපිට වැඩකුත් නෑ ඒ ඒ උන්කරපු කියපු දේවල් උන් ගෙනියනවා.

    අපේ මහ දෙන්නම කිව්වා ලකියා එනවා උඹ බලපන් කියලා මම කිව්වා ලකියා එනඑකක් නෑමයි කියලා මොකද මම ලකියා ගැන අහලා තියෙන්නේ ඔක්කොම නරක දේවල් තමයි. කොහොම හරි ලකියා අන්තිමට ඇවිල්ලා අවසන් ගෞරව දක්වපු එකට නම් පොරට respect කරනවා මමත් 🫡
    ඌත් කුහක dial එකක්ද බං?
     
    • Like
    Reactions: MR.YOLO

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    Patta handiya u e kale neda

    GJUyebjWEAADJU6.jpg