කන්න බැරිනම් මැරියන්
![]()
ANIWA!!! Kanna bari nam noka hitapiayawwww![]()
කන්න බැරිනම් මැරියන්
noka hitapan. Sinhala apita hodi ne
ඔය තියෙන්නේ වුන්ගේ ෆේස් බුක් පේජ් එක
යාලුවෝ.. ලංකාවෙ හොදම & රසම යොගට් තියෙන්නෙ ටිකයි.... ඒ තමයි..
හයිලන්ඩ්.
ලකි
කඩුවෙල
අඹේවල
මේවයේ උකු ගතිය වැඩියි. තව Product එක ඉක්මනට Expire වෙනවා. ඒකියන්නේ අරව මේවා Preservatives දාල නැ කියන එකයි.... ඉතින් ඔය වස විස නොකා මෙවා කෑව නම් හොදයි....
මම කතා කරන්නෙ Yoghurt එකේ රස ගැන ඔන්න....

කව්ද බන් මේ බොරැ කියන්නේ......ලකී උඹල අපි ඔක්කොම රවට්ටලා.......හොඳට අස් කන් ඇරලා ජීවත් වෙයල්ලා.....ලකී එකේ HALAL ජෙලටින් තියෙනවා කියලා Print කරලා නැද්ද කියලා බලපල්ලා.....



