ලකේ පංකාවේ ලමයිගේ නම්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලකේ පංකාවේ ලමයිගේ නම්. උබලා රැල්ලට දාන නම් හරියට ඉංග්‍රිසි වලින් ලියන්න බැරි නම් දාන්න ඒපා. :lol: ලමයිට වත් මෙකෙන් යන්න බැරි වෙනවා :lol: මැරිච්ච මිනිස්සුන්ගෙනුත් ලියුම් අරගෙන ඒන්න ව‌ෙනවා ඔවා වෙනස් කරන්න ගියාම. :yes: ලකේ පංකාවේ සිස්ටම් වෙනස් වෙන්නේ නෑ කවදාවත්.
     
    • Dislike
    Reactions: sahases

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලෝකෙන් උතුම් රට ලන්කාවයි.. ඒක දාලා කොහේ යන්නද

    Well Done Reaction GIF
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ගොඩක් වෙලාවට ලස්සන තමයි බලන්නෙ . ලංකාවේ නම් නම් ඉක්මනින් වෙනස් වෙනවා. යුරෝප් වගේ කම්පර් කරද්දි .
     
    Hooded man

    Member
    May 26, 2021
    21
    23
    3
    සොදුරු කියලා කොල්ලෙක්ට දාලා තියනවා ටෙලි නාට්‍ය වල දාන නම් දැක්කම බඩ යනවා බං :D:D
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    සොදුරු කියලා කොල්ලෙක්ට දාලා තියනවා ටෙලි නාට්‍ය වල දාන නම් දැක්කම බඩ යනවා බං :D:D
    රණ තිසරු කියන එකත් හොදයි කෙල්ලෙක්ට දාන්න.
     
    Hooded man

    Member
    May 26, 2021
    21
    23
    3
    ලගදි බස් එකේදි අම්ම කෙනෙනක් ගෙදර ඉන්න පුතාට කතා කරනවා පෝන් එකෙන්... බස් එකටම ඇහෙන්න... පුතාගෙ නම "යහන්"

    ලගදි බස් එකේදි අම්ම කෙනෙනක් ගෙදර ඉන්න පුතාට කතා කරනවා පෝන් එකෙන්... බස් එකටම ඇහෙන්න... පුතාගෙ නම "යහන්"
    'යහන් ගත' කිව්වා නම් නම සම්පූර්ණයි.:D
     
    • Haha
    Reactions: sanjuprasad

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Anith eka wasagama mulata dana eka. Wena ratakata gyama eka first name eka. company email ekak unath default enne [email protected] wage wasagama last name eka ekama tyena ewunta. Anith eka nama patta diga unama e forms fill karannath ida na. normal procedure ekata wada kaluth ynawa oya case nisa. Mamanm podi ekata dapu name kali dekai tyennne oya hethu nisa
     
    රට යනවා නම් ක‌ෙල ව‌ෙනවා. මෙහෙ ඉන්න පට්ට කුහක නිලධාරීන් වැරද්දක් උනත් හදලා ද‌ෙන්න බලනවා අඩුයි. ස‌ොරිම තමයි.
     
    • Like
    Reactions: jmzsl