ලොකෙ අනික් රටවල් ඔයිට වැඩිය පජාතයි .ඕක ඉතින් ලංකාවට සුවිශේෂී තත්වයක් නෙවෙයි. ලොකේ කොහෙත් රාජාණ්ඩු ඔහොම තමයි.
අශොක රජතුමා සහොදරයොම සීයක් මැරුවාළු රජ වෙන්න .
එතකොට ගෙන්ගිස් කාන් ඌ කොච්චර එවුන්ව මැරුවාද ?
අර ගේම් ඔෆ් ත්‍රොන්ස් කතාවෙ පෙන්වන්නෙ රජවරු කියන්නෙ කොච්චර පජාත චාටර් පොරවල් ද කියන එක .
බලය වෙනුවෙන් ඔනිම කැ* වැඩක් කරයි .
ඔය නිසා තමා රාජාණ්ඩු එපා කියලා ලොකෙ මිනිස්සු විරොධයක් ගොඬ නැගුවෙ .