ලකේ පංකාවෙ ඉතිහාසය...

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    ඕක ඉතින් ලංකාවට සුවිශේෂී තත්වයක් නෙවෙයි. ලොකේ කොහෙත් රාජාණ්ඩු ඔහොම තමයි.
    ලොකෙ අනික් රටවල් ඔයිට වැඩිය පජාතයි .

    අශොක රජතුමා සහොදරයොම සීයක් මැරුවාළු රජ වෙන්න .
    එතකොට ගෙන්ගිස් කාන් ඌ කොච්චර එවුන්ව මැරුවාද ?

    අර ගේම් ඔෆ් ත්‍රොන්ස් කතාවෙ පෙන්වන්නෙ රජවරු කියන්නෙ කොච්චර පජාත චාටර් පොරවල් ද කියන එක .
    බලය වෙනුවෙන් ඔනිම කැ* වැඩක් කරයි .
    ඔය නිසා තමා රාජාණ්ඩු එපා කියලා ලොකෙ මිනිස්සු විරොධයක් ගොඬ නැගුවෙ .
     
    • Like
    Reactions: Tyrion Lannister

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Vijayaba Kollayen thama mata sinhala raja pelapatha epa une. Buddhu mehe wadiya ekath loku deyak, apita hari dharmaya ithuruwela thiyanwa
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    ඒ විතරක් යෑ රජුගේ අමාත්‍යයකු රජු සමඟ යම් අහරක් වළඳා රජු හැර ගෙසින් ප්‍රතිමල්ලවයින් හා එක්ව රජ වුණා මතකද?
    ඇයි ඒ රජතුමා රජකම අත ඇරලා තම මාළිගයෙ වාසය කරද්දි එක් වහල් වැසියෙක් කිව්වෙ "මරලා හරි ගන්න තිබ්බානෙ රජතුමනි" කියලා .
    ඉතින් ඉතිහාසෙ අපෙ වෙච්ච දෙවල් එහෙමම අදටත් තියෙනවා මිනිස්සු අතර .