ලකේ පංකාවේ තැපැලක් වැඩක් තියේද ?

this_is_doge

Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ඉක්මනට බඩු ඔීනිනම් DHL වගේ එකක් හරහා ගෙන්නන්න. Economy shipping වල ලාබෙට දාලා ලංකාවේ තැපැල් කාළකණ්නින්ගේ වැඩ නිසා delay උනාම බඩු ලංකාවට ඇවිත් තියෙද්දිත් refund ගන්නවානම් පිංසිද්ධවෙයි අඩුවට බඩුවක් ගන්න බලන් ඉන්න අනිත් මිනිස්සුන්ටත් තියෙන chance එක නැති කරන්නෙ නැතුව ආයේ බඩු order නොකර ඉන්න.

    ikmanata badu onenam fedex, DHL wage ekak haraha genna ganin
    lankawata apu ewata refund dala kari wada karanda epa
    machanla, fedex DHL, gedaratama deliver karanawada? naththam ewath last leg eka normal post ekeda enne?
     

    Darklord999

    Junior member
  • Apr 3, 2021
    14
    33
    13
    machanla, fedex DHL, gedaratama deliver karanawada? naththam ewath last leg eka normal post ekeda enne?
    DHL ලගේ economy එකේ දැම්මොත් ගෙදරට එන්නේ SL Post එකෙන්. අනිත් DHL Services වලින් දාන ඒ්වා DHL එකෙන් ගෙදරට ගෙනත් දෙන්නේ. Fedex ගැන experience එකක් නෑ.
     
    • Like
    Reactions: justinlk

    azedvio

    Junior member
  • Sep 12, 2021
    65
    53
    18
    දැන් රට ඉදන් එන පාර්සල් ටික ඩිලිවරි කම්පැණි එකකින් අරගන්නවා කියනවා නේද? ඒවාට මොකද වෙන්නේ තැපෑල වැඩ කරනකන් ඉන්නවද? නැතිනම් එකට අබසරණ ද?

    මාස දෙකකට පස්සේ එකේ ප්‍රින්ට් එක මැකුනාම එකටත් හරි.

    ලංකාවේ ඇතුලේ පාර්සල් යන්නෙත් නැහැ. ලොක්ඩවුන් එකට කලින් දුන්න ඒවා. ඒ ටික මියන්ට බාරයි ද ?

    මොකට මුන්ට පඩි දීලා තියන් ඉන්නවද මන්දා ? ඕකත් ප්‍රයිවට් කරන්න ඕනේ. කුරියර් උන් වැඩ මුන්ට වැඩ කරන්න බැහැ.
    Delivery company ekath muddara alawala post ekata denwada koheda? mata parcel ekak aawa lockdown ekata kalin Lankawe muddara alawala Aliexpress order ekak. Delivery company eken Colombo area witharada koheda courier karanne
     
    • Like
    Reactions: justinlk

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    thopi wage ponna haththa hinda thamai dan $1 baduwalatath $50k withara shipping gahanne. thopi wage eun thamai balu bette thiyana rupiyalath diwen ganne. Thopi wage kalakanni innakan me ratawal goda yanne naha.
    lesatama kiyala thiyanawa.. :yes:

    ewage kalakanni wesige puthala innakan kohomada kiyapanko ratak hadanne.

    unge talks nan meka singappooruwak karanna, eth higanno tika baduth aran refund ekath gannai hadanne. nodakin kalakanni wesige puthala

    amana athmarthakami gobba haththak ban
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    Delivery company ekath muddara alawala post ekata denwada koheda? mata parcel ekak aawa lockdown ekata kalin Lankawe muddara alawala Aliexpress order ekak. Delivery company eken Colombo area witharada koheda courier karanne
    ඩිලිවරි කොම්පැණි එක මොකටද මචෝ ආයෙත් පොස්ට් එකට දාන්නේ උන්ටම තිබුනනේ එක අරන් එවන්න. ඒ කියන්නේ. එකත් තව සල්ලි හොයන සින් එකක් වගේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,607
    1
    32,359
    113
    - උඩරට -
    මට ඕනී නම් මම ගන්නව රිෆන්ඩ් !! තොපි එක පකෙක් ගෙන් වත් මට වැඩක් නෑ 🤣🤣 , බනින එකෙක් බැනපන් අවුලක් නෑ !
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    මට ඕනී නම් මම ගන්නව රිෆන්ඩ් !! තොපි එක පකෙක් ගෙන් වත් මට වැඩක් නෑ 🤣🤣 , බනින එකෙක් බැනපන් අවුලක් නෑ !
    thopi refund ganne dollar eke deke kali walatane. bloody higanno

    mathaka thiyaganin. apitath thoge pakawal walin wadak na. habai thopi wage eun karana wada walin anith minissuntath kela wenawa ekai kiuwe eke hari karana wade nawaththaganna puluwanda balanna. penawane oya wage wada walata samajaye minissunge thiyana akamaththa.

    ohoma gaththa ewa yana dawasakuth enawa malli. edata oya adambarakama nathi wela ballek wage asarana wela kalakanniyek wage inna wei.

    HIGANNA!
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    මචන් රිෆවුඩ් ගන්න ඉන්නවනම් තව ටිකක් ඉවසලා බලපන් රටේ තත්වය එක්ක ලංකාවට බඩු ඇවිල්ල එක අපේ අතට හම්බ වේන්නෙ නැත්තෙ සෙලෙර්ගෙ වරදක් නෙවෙයි ලංකාවේ දැන් ලොක්ඩවුන් පිරියඩ් එකකනේ ඉන්න එක නිසා හැමදෙම ඉස්සර වගේ කෙරෙන්නෙ නැ
    උබලා රිෆවුන්ඩ අරන් දැනට free shipping එවන ඉන්න sellerla ටික දෙනාත් අන්තිමට අපිට නැතිවේයි
    මම 2011 ඉදන් ඔනලයින් බඩු ගෙන්නුවේ ebay එකෙන් සම්පත් වේබ් කඩ් එක්ක් හදා ගෙන ඉස්සර වගේ දැන් අඩුවට ගන්න බැහැ අපිට ඉස්සර 200-300 තිබ්බ ෆොන් කවර් දැන් 2000-4000 අතරේ යනවා සමහර අයිටම් වලට රුපියල් 40000 විතර shipping වලට ගන්නවා අයිටම් එකේ වටිනා කම $5-6 ඇයි මම 2018 අන්තිම ඉදන් වගේ ඔන්ලයින් බඩු ගෙන එක නැවතුනා ගිය සතියෙ නිකමට අලි එකට ගිහිල්ලා බලද්ද shipping cost එක දැකලා හික් ගැවුනා මට මම එක ගැන අහලා තරඩ් එකකුත් දැම්මා ඇයි මේච්චර shipping cost එකක ගන්නෙ කියලා.. ලංකාව එ තත්වයට වැටුනේ කවුරු නිසාද..

    දෙශපාලනයට බැන් ඉන්නවා එත් අපිත් වැරදි දෙවල් කරන්වා ...
     

    azedvio

    Junior member
  • Sep 12, 2021
    65
    53
    18
    ඩිලිවරි කොම්පැණි එක මොකටද මචෝ ආයෙත් පොස්ට් එකට දාන්නේ උන්ටම තිබුනනේ එක අරන් එවන්න. ඒ කියන්නේ. එකත් තව සල්ලි හොයන සින් එකක් වගේ
    Un bulk widihata ewanawa lankawata ewana tika, eg: one big parcel which has 500 small parcels. Ita passe eka lankawa athule un distribute karanawa. Ethakota shipping company ekata wiyadama adui, podi podi ewa godak ewannathuwa eka paara ewaddi
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Giya sathiyei adai podi items wagayak awa mata general post. July wala mula dapu orders. Masa 2k gihin e kiyanne. pahugiya tike hirawela thiyenna athi.
    Buyer protection period eka iwara wegena yanawa nam, kelinma dispute karanne nathuwa buyer protection extend karanna kiyala seller gen request karanna kiyala thamai recommend karanne reddit eke ehema.

    My buyer protection is almost over, but I can not open a dispute?
    Due to the pandemic and the shipping delays, Aliexpress currently requires that you wait until the buyer protection has expired before you can open a dispute. So wait patiently. You have 15 days after protection expires to open a dispute.

    But read the next question before you do so.

    My buyer protection is over, should I open a dispute?
    It is strongly recommended to ask the seller to extend your buyer protection by 30 days BEFORE it expires. Most packages do arrive eventually, so this will allow more time for the package to arrive. You can extend buyer protection to a maximum of 120 days.

    Opening too many disputes can get you banned on Aliexpress, so you need to avoid disputes as much as possible.

    And you really want to avoid having to ask the next question.

    I opened a dispute, now they ask me to wait even more?
    But if you get in this situation, wait for the suggested period and update your dispute claim to say it still hasn't arrived. They may repeat this several times, asking to wait another x days.

    Aliexpress really wants you to wait 120 days before they agree to a refund for packages not arriving. So it is better to extend buyer protection yourself and open a dispute only after you can't extend it no more.

    Where can I see how much buyer protection I have left?
    The best place is on the website. Go to your order detail, there should be a counter going down. That's your buyer protection. You don't see it any more after opening a dispute.

    I got a refund after a dispute and now my package has arrived. What should I do?

    First of all, it is best to avoid this situation by extending your buyer protection, as described before.

    If you got a refund, you shouldn't feel pressured to repay the seller. Most sellers can claim their insurance for lost packages, so if you pay them, they win twice.

    If you still feel you must repay them, Just order your item again but message the seller that he doesn't need to actually ship.

    Taken from Reddit post

    දෙශපාලනයට බැන් ඉන්නවා එත් අපිත් වැරදි දෙවල් කරන්වා ...
    Apima thamai ban deshapalakayo wenne. 😁 Sri Lankan attitude eke waradda. 😔
     
    • Like
    Reactions: justinlk

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    දැන් රට ඉදන් එන පාර්සල් ටික ඩිලිවරි කම්පැණි එකකින් අරගන්නවා කියනවා නේද? ඒවාට මොකද වෙන්නේ තැපෑල වැඩ කරනකන් ඉන්නවද? නැතිනම් එකට අබසරණ ද?

    මාස දෙකකට පස්සේ එකේ ප්‍රින්ට් එක මැකුනාම එකටත් හරි.

    ලංකාවේ ඇතුලේ පාර්සල් යන්නෙත් නැහැ. ලොක්ඩවුන් එකට කලින් දුන්න ඒවා. ඒ ටික මියන්ට බාරයි ද ?

    මොකට මුන්ට පඩි දීලා තියන් ඉන්නවද මන්දා ? ඕකත් ප්‍රයිවට් කරන්න ඕනේ. කුරියර් උන් වැඩ මුන්ට වැඩ කරන්න බැහැ.
    ali එකේ item 6-7 ක් ඇවිත් තිබ්බ පෙරේදා විතර, කොහොමහරි DHL දාපු item එකකුත් ඒ සෙට් එකේම තිබ්බා.
     
    • Like
    Reactions: justinlk

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,986
    17,618
    113
    Nowhere
    ෆේස්බුක් ගෲප් එකේ දැක්කා , ඔය පරක්කු වෙන සෙට් එකක්.. වෙනම ප්‍රයිවට් ඩිලිවරි කම්පැනි එකකින් ඇවිත්.. හැබැයි ඔරිජිනල් පැකට් එක කඩලා ඒක ආයේ වෙනම ලංකාවේ කවරෙක දාලා ඇඩ්‍රෙස් එක ගහලා..
    dan ekak hambuna july mase dapu ekak. original eka wena cover ekak athule dala address athin liyala. original packet eka athule wathura
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mage Ali eken february and march daapu items dekakuth aawe naa. lankaawata awilla thiyenne :(
    seller ta karanna dekuth nathi nisa dispute daanna giyeth naa
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    අද ආවා පාර්සල් එකක් මාස තුනකින්. එකේ ලස්සන වැඩේ. පාර්සල් එක තව පාර්සල් එකක ගහලා මුද්දර ගහලා ආයෙමත් පොස්ට් එකට දාලා. යකෝ එක්කෝ පාර්සල් එකතු කරන උන්ට පිස්සු නැතිනම් තැපෑලට පිස්සු. වෙනස කියලා දැක්කේ බාර් කෝඩ් එක තියෙන කවරේ ඇතුලේ දාලා එකට උඩින් අතින් නම ලියලා මුද්දර අලවලා. එක දැක්කම තේරෙනවා තාම වානර ලෝකේ ජිවත් වෙන්න යනවා මිසක් බාර් කෝඩ් ක්‍රමයට නම් තව අවුරුදු ගානක් යනකන් යන්නේ නැහැ කියලා
     
    • Like
    Reactions: charitha2011

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ලංකාවට ඇවිත් ඕවාට රිෆන්ඩ් ගන්න ගිහින් තමා එන පොඩි දෙයක් වත් දැන් එවන්නේ නැත්තේ ලංකාවට (3)

    --- ලංකාවට ඇවිත් තියෙනෙ බඩු වලට refund ගන්න ගිහින් අවශ්‍යම item එකක්වත් අලී එකෙන් ගෙන්න ගන්න බැරිවෙන සීන් එකක් තියෙන්නේ...---
     
    • Like
    Reactions: justinlk

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    ලංකාවට ඇවිත් ඕවාට රිෆන්ඩ් ගන්න ගිහින් තමා එන පොඩි දෙයක් වත් දැන් එවන්නේ නැත්තේ ලංකාවට (12)

    Untitled.jpg


    lake pankawa
    ------ Post added on Sep 15, 2021 at 3:34 AM
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Follow up: lagadi dapu aliexpress order ekak sathi 3n awa general post, podi box ekak.
    Dan nam aye awulak nathuwa wada karanawa wage