ලකේ පංකාවේ internet (4G)

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,541
    1
    51,208
    113
    ප*යාගල
    sorry.com
    Dialog work and learn 80gb එකට 3gb daliy limit දාල :(
    MOKAAAAAAAAAAAAAk
    Hkenawne bn mata dawasata 4GB withra ynwa Files download upload karanna


    Dialog work and learn 80gb එකට 3gb daliy limit දාල :(
    Meka koheda tibbe mata hoyaganna bane??
    ------ Post added on Feb 21, 2025 at 4:53 PM
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,008
    1,370
    113
    රුපියල් 1000 ට අන්ලිමිටඩ් ඉන්ටනෙට් බලාපොරොත්තු වෙන උන් ඉන්න රටක අනුරයා වගේ එකෙක් ජනාධිපති උන එක අහන්නත් දෙයක්ද ආයිබෝන් 😂 😂 😂
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,290
    113
    කෑගල්ල
    මොකක්ද මේ හුත්තිගේ පුතාලා කරන්නේ හැම දාම සති අන්තේ signal නෑ.. මාසෙත් ඉවරයි 80GB එහෙම්මම ඉතිරි.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,885
    54,378
    113
    Colombo
    MOKAAAAAAAAAAAAAk
    Hkenawne bn mata dawasata 4GB withra ynwa Files download upload karanna



    Meka koheda tibbe mata hoyaganna bane??
    ------ Post added on Feb 21, 2025 at 4:53 PM

    කොහෙවත් දාල නැති එක තමයි තියන අවුල.මට 3gb වලින් පස්සෙ ඩවුන්ලොඩ් ලිමිට් වෙනව.browsing අව්ලක් නෑ..

    උඹත් චෙක් කරල බලල කියපන්කො.

    TRC වේස 🐕‍🦺 number portability දෙන්නේ නෑ
    මැලේසියන් තම්බින්ට 🍑 දෙනවා

    https://elakiri.com/threads/number-...or-update-ජෙප්ප-ගේම-ගහයි-වගේ-ගුපියනේ.2199888/
    ------ Post added on Feb 21, 2025 at 9:01 PM
     
    • Sad
    Reactions: Nidarshana_k

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    VPN කරමුද ලිල්මා? 🥴

    මගේ telegram එකට ඉම්බොස් කරපං කියලා දෙන්නම් dialog 4G වලින් VPN කරන්න ඕනි නම් 🤗👍

    ඇයි අපේ කට්ටිය හොරට බයිපාස් කරලා unlimited පාවිච්චි කරනවනෙ ඒකයි ඔය.
    ඔව් මේක ප්‍රධාන හේතුවක් තමයි normal intenet අවුල් යන්න.

    Bypass කරන උන් කියන්නේ උන්ට කිසි සහනයක් නැති හින්දා එහෙම එක දිගට bypass කරනවා කියලා, service providers කියන්නේ උබල bypass කරන නිසා අපි CAP කරනවා කියලා,

    ඉවරයක් නෑ ඇද ඇද යනවා ජීවිත කාලේම 😐
    ------ Post added on Feb 21, 2025 at 9:08 PM
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    postpaid. speed limit ගැන තිබුනේ නැ බන්.සමහර apps block කියල විටරයි තිබුනේ.

    මේකේ browsing slow නෑ.download එකක් දාපුවම 30 sec වගේ full speed gihin 64KBps වලට ස්ලෝව් වෙනවා 3GB වලින් පස්සේ :(
    package eka mokadda ban? mokak hari addon ekak use karanawada?
    issella dialog ekata complaint ekak dala balapan mokadda case eka kiyala, oya addon packages wala samahara wita limit karanawa ati mun VPN walan abuse karana nisa. Hari giye netnam complaint ekak dapan.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,885
    54,378
    113
    Colombo
    package eka mokadda ban? mokak hari addon ekak use karanawada?
    issella dialog ekata complaint ekak dala balapan mokadda case eka kiyala, oya addon packages wala samahara wita limit karanawa ati mun VPN walan abuse karana nisa. Hari giye netnam complaint ekak dapan.

    Addon නෑ බන්.මේක කොරෝන කාලෙ දීපු work and learn 80gb එක.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,541
    1
    51,208
    113
    ප*යාගල
    sorry.com
    Addon නෑ බන්.මේක කොරෝන කාලෙ දීපු work and learn 80gb එක.
    Mamath Oka thamai Use karanne.Mata ehma nane bn. Poddk ube PC eke blpn Metering hari monwahri ON karalada kiyala .

    image.png

    image.png
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Addon නෑ බන්.මේක කොරෝන කාලෙ දීපු work and learn 80gb එක.
    un package eke dala tiyenawa " TRC Reference No: TRC/DBN/PRO/20/03 - Speed will depend on resource availability" kiyala. balapan daily download lmit ekak wage set wela da kiyala router/device eke, netnam dialog ekata complaint ekak danna tiyenne.