ලගදිම_කෙළවයි_වගේ
යුටියුබ්
අද නිකන් වගේ උදේ යුටියුබ් එක හැරුවා. අම්මට හුඩු නළුවෝ නිළියෝ නිවේදකයෝ නිවේදිකාවේ ජිම් කොල්ලෝ ජිම් කෙල්ලෝ වැහිවැහැලා. කට්ටට එකතු වෙලා ඒකටත් කෙළියි වගේ.
සාරංග ගයිත්‍රි නිවුස් කියපු උන් අනේ මන්දා තව උන් ඉන්නවා. මුන්ට සල්ලි නැ වගේ විඩියෝ හදලා දානවා. ඒ මදිවට ජිවිතේටවත් දැකලා නැතිවුන් හෙන පොරවල් වගේ කුජිත දේසපාලුවෝ ගොන් බඩු පෝම් කරන ඉන්ටර්විව් කරනවා. ලික් වෙන්න බැ අම්මා විකුණලා හරි සල්ලි හම්බ කරනවා තමයි හදන්නේ. ලංකාව නිසා අවුලක් නැ. මෙහෙම මොන ෆිල්ඩ් එකක් උනත් කුජිත කරන්න හොද නැ කියලයි මගේ අදහස.