ලගදිම_කෙළවයි_වගේ

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,433
    2,499
    113
    ඇල්ල
    ලගදිම_කෙළවයි_වගේ

    යුටියුබ්
    අද නිකන් වගේ උදේ යුටියුබ් එක හැරුවා. අම්මට හුඩු නළුවෝ නිළියෝ නිවේදකයෝ නිවේදිකාවේ ජිම් කොල්ලෝ ජිම් කෙල්ලෝ වැහිවැහැලා. කට්ටට එකතු වෙලා ඒකටත් කෙළියි වගේ.

    සාරංග ගයිත්‍රි නිවුස් කියපු උන් අනේ මන්දා තව උන් ඉන්නවා. මුන්ට සල්ලි නැ වගේ විඩියෝ හදලා දානවා. ඒ මදිවට ජිවිතේටවත් දැකලා නැතිවුන් හෙන පොරවල් වගේ කුජිත දේසපාලුවෝ ගොන් බඩු පෝම් කරන ඉන්ටර්විව් කරනවා. ලික් වෙන්න බැ අම්මා විකුණලා හරි සල්ලි හම්බ කරනවා තමයි හදන්නේ. ලංකාව නිසා අවුලක් නැ. මෙහෙම මොන ෆිල්ඩ් එකක් උනත් කුජිත කරන්න හොද නැ කියලයි මගේ අදහස.

    hqdefault.jpg

    hqdefault.jpg

    hqdefault.jpg

    sddefault.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,933
    68,346
    113
    Ow lankawe un vlog karanakota tamai amaru.suddek bettak dana vlog ekak unath kata aran balay
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,814
    113
    ඔය වගෙ කුණු රහට ලොල් වෙච්ච ඕඩියන්ස් එකකුත් මේ රටෙ හැදිල තියෙන එක තමා ඕව වැඩි වෙන්න හේතුව ...හරයක් තියෙන චැනල් කීපයයි තියෙන්නෙ .
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,433
    2,499
    113
    ඇල්ල
    Ow lankawe un vlog karanakota tamai amaru.suddek bettak dana vlog ekak unath kata aran balay

    මම නම් සුද්දෝ ගැන කතා කරේ නැ. මේලෝරහක් නැතු උන් ගැන කතා කරේ.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    පෝරිසාදයා;24773915 said:
    ඔය වගෙ කුණු රහට ලොල් වෙච්ච ඕඩියන්ස් එකකුත් මේ රටෙ හැදිල තියෙන එක තමා ඕව වැඩි වෙන්න හේතුව ...හරයක් තියෙන චැනල් කීපයයි තියෙන්නෙ .

    අම්මේ ඔව්. උඹේ හැදියාව සදාචාරය සහ ශීලය එහෙම සෑහෙන්න ඉස්මතු වෙනවා, වහරක හෝ මහමෙව්නාව හිමිනමකගෙ බණක් කවුරු හරි මේකේ ෂෙයාර් කරලා තිබ්බා දැක්කොත්. හරි සිංහල බෞද්ධයා. වෛරය කැකෑරෙන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    පෝරිසාදයා;24773915 said:
    ඔය වගෙ කුණු රහට ලොල් වෙච්ච ඕඩියන්ස් එකකුත් මේ රටෙ හැදිල තියෙන එක තමා ඕව වැඩි වෙන්න හේතුව ...හරයක් තියෙන චැනල් කීපයයි තියෙන්නෙ .
    අනිවා මචන්. ත්‍රෙන්ඩින්ග් එන්නෙ නිකන් නෙවේනෙ. වටින කියන දෙයක් ත්‍රෙන්ඩින්ග් ආපු කාලයක් මතක නෑ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    සිංහලු කරන youtube channel වලින් ඉතාම අතලොස්සයි මම බලන්නෙ. අනික් ඒව recommended එකේ පෙන්නුවත් ... click කරලා not interested හෝ don't recommend this channel දෙනවා. Localize කරල තියෙන්නෙත් වෙන රටකට. හොඳ content දාන සිංහලුන්ව sub කරලා bell එකත් click කරලා අනිවා likes පවා දානවා. සල්ලි වලටම youtube කරන එවුන්ගෙන් හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බෑ.
     
    kilack

    Junior member
  • Jul 29, 2013
    154
    18
    18
    පෝරිසාදයා;24773915 said:
    ඔය වගෙ කුණු රහට ලොල් වෙච්ච ඕඩියන්ස් එකකුත් මේ රටෙ හැදිල තියෙන එක තමා ඕව වැඩි වෙන්න හේතුව ...හරයක් තියෙන චැනල් කීපයයි තියෙන්නෙ .

    karapanko harayak thiyena channel ekak anit unta dehi kapanne nathuwa

    Ow lankawe un vlog karanakota tamai amaru.suddek bettak dana vlog ekak unath kata aran balay

    kiyala wadak na ban.. anit unge kunu hoyanne nathuwa thaman akamathinam nobala hitiyanam iwarane.. ekek dennek godayanawata tiyena pahadili irisiyawa
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    සිංහලු කරන youtube channel වලින් ඉතාම අතලොස්සයි මම බලන්නෙ. අනික් ඒව recommended එකේ පෙන්නුවත් ... click කරලා not interested හෝ don't recommend this channel දෙනවා. Localize කරල තියෙන්නෙත් වෙන රටකට. හොඳ content දාන සිංහලුන්ව sub කරලා bell එකත් click කරලා අනිවා likes පවා දානවා. සල්ලි වලටම youtube කරන එවුන්ගෙන් හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බෑ.

    Same as what I do :)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    අම්මේ ඔව්. උඹේ හැදියාව සදාචාරය සහ ශීලය එහෙම සෑහෙන්න ඉස්මතු වෙනවා, වහරක හෝ මහමෙව්නාව හිමිනමකගෙ බණක් කවුරු හරි මේකේ ෂෙයාර් කරලා තිබ්බා දැක්කොත්. හරි සිංහල බෞද්ධයා. වෛරය කැකෑරෙන.

    :lol::lol:
     
    • Like
    Reactions: Upasakaya

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    හැමෝම වීඩියෝ හදන එක හොඳයි ඉතිං සීයක් හැදුවොත් එකක් හරී හොඳ වීඩියෝ එකක් තියෙයි නෙ
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,434
    1,704
    113
    Uba hithanne oya ragapana ewunta sindu kiyana ewunata salli thiyenwa kiyalada. Bitch please. Owunth keeyak hari hamba karaganna oya hema deyakma karanne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,159
    101,962
    113
    යුටියුබ්
    අද නිකන් වගේ උදේ යුටියුබ් එක හැරුවා. අම්මට හුඩු නළුවෝ නිළියෝ නිවේදකයෝ නිවේදිකාවේ ජිම් කොල්ලෝ ජිම් කෙල්ලෝ වැහිවැහැලා. කට්ටට එකතු වෙලා ඒකටත් කෙළියි වගේ.

    සාරංග ගයිත්‍රි නිවුස් කියපු උන් අනේ මන්දා තව උන් ඉන්නවා. මුන්ට සල්ලි නැ වගේ විඩියෝ හදලා දානවා. ඒ මදිවට ජිවිතේටවත් දැකලා නැතිවුන් හෙන පොරවල් වගේ කුජිත දේසපාලුවෝ ගොන් බඩු පෝම් කරන ඉන්ටර්විව් කරනවා. ලික් වෙන්න බැ අම්මා විකුණලා හරි සල්ලි හම්බ කරනවා තමයි හදන්නේ. ලංකාව නිසා අවුලක් නැ. මෙහෙම මොන ෆිල්ඩ් එකක් උනත් කුජිත කරන්න හොද නැ කියලයි මගේ අදහස.

    හිස්ට්‍රි ඩිලීට් කරල රට දාපන් යූකේ හරි යූඑස් ඒ හරි. එතකොට ඔව්ව එන් නෑ.

    ලංකාවෙ ගොන් ආතල් ඉදල හිටල බලනව නන් ප්‍රයිවට් බ්‍රව්සර් එකකින් සර්ච් කරල බලපන්.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අම්මේ ඔව්. උඹේ හැදියාව සදාචාරය සහ ශීලය එහෙම සෑහෙන්න ඉස්මතු වෙනවා, වහරක හෝ මහමෙව්නාව හිමිනමකගෙ බණක් කවුරු හරි මේකේ ෂෙයාර් කරලා තිබ්බා දැක්කොත්. හරි සිංහල බෞද්ධයා. වෛරය කැකෑරෙන.

    sirama kathawa ban :yes::yes:
     
    • Like
    Reactions: Upasakaya