ලගදි ලංකාවට එන කවුරුහරි ඉන්නවද?
ඩ්‍රෝන් ගෙන්නන්න අඩු රටක් තියෙනවද?
ලංකාවට ගේනකොට කේස් වෙයිද?
මට DJI Mavic Air ඩ්‍රෝන් එකක් ගෙන්න ගන්න ඕනෙ.ගේනවට ගානක් දෙන්නං.මෙහෙන් ගන්නවට වඩා ඒක ලාබයි.
කෙනෙක් ඉන්නවනං PM කරන්න.
ඩ්‍රෝන් ගෙන්නන්න අඩු රටක් තියෙනවද?
ලංකාවට ගේනකොට කේස් වෙයිද?
මට DJI Mavic Air ඩ්‍රෝන් එකක් ගෙන්න ගන්න ඕනෙ.ගේනවට ගානක් දෙන්නං.මෙහෙන් ගන්නවට වඩා ඒක ලාබයි.
කෙනෙක් ඉන්නවනං PM කරන්න.