ලගදි IFS SE interview ගිහිපු අය ඉන්නවද ?
Technical interview එකේ මොනවගේ ඒවද ඇහුවේ කියල දැනගන්න?ලගදි යන එකේ සම්බන්ධය![]()
අයියා ඉන්ටන් නැද්ද ගන්නේ දැන්?ඔයාගේ ඩේට් එකයි වෙලාවයි මොකද්ද SE නේද
recruit karanna patan arandaලගදි IFS SE interview ගිහිපු අය ඉන්නවද ?
Transgender
ow mcn..dn maseka wtara idan dala tbbarecruit karanna patan aranda
Transgender
Mcn Practical Senarios matakada ahapu ?mchn yanawa nam palayan mama antima HR interview eka wenakan gihin loku ganak illuwa SE walata (130) eeta passe Select na kiyala
anidda mcnඔයාගේ ඩේට් එකයි වෙලාවයි මොකද්ද SE නේද
IFS SE fresh ggewanna 87k vage. uba fresh da experience daow mcn..dn maseka wtara idan dala tbba
normally ahanne real world example ekakMcn Practical Senarios matakada ahapu ?