ලගදි wedding ගන්න ඉන්න සිංහලයෝ

AnukD123

Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    පට්ටම idea එකක් මචන්. උඹලා වගේ මොලෙන් ගේම දෙන එවුන් කවදාවත් ජීවිතේ පරදින්නේ නෑ බන්. මාත් ඔය ක්‍රමේ පාවිච්චි කරන්න ඕනේ බන්. ගොඩක් පින් මචන් උඹට මේක අපිත් එක්ක බෙදා ගත්තට. :)

    ‍Welcome machan. කාගෙ හරි ජීවිතේට මේක වැදගත් උනා නම් ඒක තමයි ලොකුම සතුට. ;)
     
    • Like
    Reactions: grand1

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ‍Welcome machan. කාගෙ හරි ජීවිතේට මේක වැදගත් උනා නම් ඒක තමයි ලොකුම සතුට. ;)

    අනිවා මචන්. එළකිරි එකේ වටිනාකම තියෙන්නේ මේ වගේ posts වලින්. අනිත් එක උඹලා වගේ ගොඩ යන පාර දැන ගත්තට ඒක තව කෙනෙක්ට කියල දෙන අය සැබෑ ජීවිතේදී හම්බ වෙනවා ගොඩක් අඩුයි. ඒ අතින් එළකිරි එකේදී හරි උඹලා වගේ එවුන් සෙට් වෙන එක ගොඩක් වටිනවා බන්.:)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    OD එකක් ඔහොම ගෙවන්න දෙන්නෙ නෑනෙ. ශුවර්ද ඔය විදියට කරනව කියල. සාමාන්යෙන් අපේ OD එක ලක්ශ 6ක් විතර. ඒත් හැම මාසෙම එක දවසකදි OD සෙට්ල් කරන්න ඕනෙ. ඒ කියන්නෙ මැනේජරය කෝල් කරල කියනව පහුවදා කොහොම හරි OD එක සෙට්ල් කරන්න කියල. ඉතින් සෙට්ල් කරනව. සමහර මාස වල නම් කියන්නෙ නෑ සෙට්ල් නොකරත් ඉන්නව. පහුවදාට ආපහු ලක්ශ 6 ම ගන්න පුලුවන්.

    මට නම් ශුවර් නෑ ඔය කතාව. හැබැයි ඔය ක්‍රමේට ලෝන් එකක් නම් ගන්න පුලුවන්.
     
    මේ කියන්නේ මචන් ඇත්තටම Over Draft එකක් ගැන නෙමෙයි මට හිතෙන හැටියට නම්. Fixed Deposit එකේ certificate එක mortgage කරලා ගන්න පුළුවන් loan එකක් ගැන. :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    මේ කියන්නේ මචන් ඇත්තටම Over Draft එකක් ගැන නෙමෙයි මට හිතෙන හැටියට නම්. Fixed Deposit එකේ certificate එක mortgage කරලා ගන්න පුළුවන් loan එකක් ගැන. :)
    එහෙනම් ඕක තවත් ඇස් බැන්දුමක් විතරයි. :no::sorry:
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    මේ කියන්නේ මචන් ඇත්තටම Over Draft එකක් ගැන නෙමෙයි මට හිතෙන හැටියට නම්. Fixed Deposit එකේ certificate එක mortgage කරලා ගන්න පුළුවන් loan එකක් ගැන. :)

    ඔවු එහෙම කියන්නෙ OD interest calculate වෙන්නෙ daily නොවන නිසා වෙන්න ඇති. මේකට loan එකක් කියන්න බැරි උඹට Day 1 ඉදලා installment එකක් ගෙවන්න commitment එකක් නැති නිසා.

    මට හැබැයි Commercial Bank එකේ මේ scene එක කරන්න දුන්නෙ නෑ. උන්ට මොකක් හරි case එකක් ඇති. NTB තමයි මම දැම්මෙ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    උඹේ සල්ලි lien කරලා තමයි OD එක දෙන්නෙ. Bank එක උන්ගෙ සල්ලි දෙන්වා නෙවෙයි.
    ඕක තනිකරම මෝඩ වැඩක්. No offense..

    දැන් බලන්න ඔය කරන වැඩේට ඇත්තටම ලක්ශ 15 FD එකටයි ලක්ශ 13.5 OD එකක් වෙන්නයි ඕනෙ කරන්නෙ Physical සල්ලි ලක්ශ 1.5 virtual සල්ලි ලක්ශ 13.5 කුයි නේද?

    ඒ කියන්නෙ බැංකුවට ලක්ශ 1.5 කුයි.. කඩදාසි කොලයක ලියපු ලක්ශ 13.5 කුයි අරන් ගියාම ලක්ශ 15 FD එකයි 13.5 OD එකකුයි ලැබිල අර ගෙනියන ලක්ශ 1.5 දීල තව පොළියකුත් දෙන්න පොරොන්දු වෙලා කොලේක ලියල ගෙන්ච්ච ලක්ශ 13.5 කඩදාසිය අරන් එනව. :lol: මැන්ටල් ද? :dull:
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    ඕක තනිකරම මෝඩ වැඩක්. No offense..

    දැන් බලන්න ඔය කරන වැඩේට ඇත්තටම ලක්ශ 15 FD එකටයි ලක්ශ 13.5 OD එකක් වෙන්නයි ඕනෙ කරන්නෙ Physical සල්ලි ලක්ශ 1.5 virtual සල්ලි ලක්ශ 13.5 කුයි නේද?

    ඒ කියන්නෙ බැංකුවට ලක්ශ 1.5 කුයි.. කඩදාසි කොලයක ලියපු ලක්ශ 13.5 කුයි අරන් ගියාම ලක්ශ 15 FD එකයි 13.5 OD එකකුයි ලැබිල අර ගෙනියන ලක්ශ 1.5 දීල තව පොළියකුත් දෙන්න පොරොන්දු වෙලා කොලේක ලියල ගෙන්ච්ච ලක්ශ 13.5 කඩදාසිය අරන් එනව. :lol: මැන්ටල් ද? :dull:

    එහෙනම් උඹ ලක්ශ 13ක් නිකම්ම දිය කරලා දාපන්. මෙහෙම කරාම උඹට recoverable capital එකක් ඉතුරු වෙනවා නේද? උඹේ point එකත මම agreed. ඒ උනත් practically wedding එකක් වගේ වියදමක් කරන්න ගියාම තමයි ඕක තේරෙන්නෙ.

    අනික උඹ OD එක ගෙවලා ඉවර කර ගත්ත දවසට 1.5 million ම උඹෙ අතේ.OD Interest becomes null against FD interest
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    හැබැයි ආයිමත් මතක් කරන්න ඕනෙ මේක කරන්න පුලුවන් යම් කිසි capital එකක් අතේ තියෙනවනම් විතරයි.

    උඹ කොහොමත් ණය වෙලා wedding අරන් වෙන උන්ට ආතල් දෙන ජාතියෙ එකෙක් නම් මේ post එක දැක්කෙ නෑ කියල හිතහන්.

    99% are don't have that much capital (their own) when planning wedding machan. Not practical.

    Best thing is to plan the wedding according to your budget. Not for your parents budget. We have to change our wedding culture for reducing the waste of money.

    Who don't like open a savings account of 1 million on your first baby's birth instead of joy of a single day. Think differently. You can win
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මේ කියන්නේ මචන් ඇත්තටම Over Draft එකක් ගැන නෙමෙයි මට හිතෙන හැටියට නම්. Fixed Deposit එකේ certificate එක mortgage කරලා ගන්න පුළුවන් loan එකක් ගැන. :)

    If it is a mortgage loan you can't go beyond your FD amount machan. Meke magic eka machan current account eka. eken thamai OD eke set wenne.

    But not practice for most of us