superb.
+6
(මගේ Rep එකෙන් උබේ කොටු දෙකක් උනා.)![]()
Thanks A lot machan.



superb.
+6
(මගේ Rep එකෙන් උබේ කොටු දෙකක් උනා.)![]()



මේක කරන්න current account එකකුත් ඕන වෙනවා නේද,??
පට්ටම idea එකක් මචන්. උඹලා වගේ මොලෙන් ගේම දෙන එවුන් කවදාවත් ජීවිතේ පරදින්නේ නෑ බන්. මාත් ඔය ක්රමේ පාවිච්චි කරන්න ඕනේ බන්. ගොඩක් පින් මචන් උඹට මේක අපිත් එක්ක බෙදා ගත්තට.![]()

Welcome machan. කාගෙ හරි ජීවිතේට මේක වැදගත් උනා නම් ඒක තමයි ලොකුම සතුට.![]()

ඔවු, කොහොමත් උඹ FD එකෙන් OD එක ගන්න නිසා current account එක open කරන එක ගැටළුවක් නෑ.
OD එකක් ඔහොම ගෙවන්න දෙන්නෙ නෑනෙ. ශුවර්ද ඔය විදියට කරනව කියල. සාමාන්යෙන් අපේ OD එක ලක්ශ 6ක් විතර. ඒත් හැම මාසෙම එක දවසකදි OD සෙට්ල් කරන්න ඕනෙ. ඒ කියන්නෙ මැනේජරය කෝල් කරල කියනව පහුවදා කොහොම හරි OD එක සෙට්ල් කරන්න කියල. ඉතින් සෙට්ල් කරනව. සමහර මාස වල නම් කියන්නෙ නෑ සෙට්ල් නොකරත් ඉන්නව. පහුවදාට ආපහු ලක්ශ 6 ම ගන්න පුලුවන්.
මට නම් ශුවර් නෑ ඔය කතාව. හැබැයි ඔය ක්රමේට ලෝන් එකක් නම් ගන්න පුලුවන්.

එහෙනම් ඕක තවත් ඇස් බැන්දුමක් විතරයි.මේ කියන්නේ මචන් ඇත්තටම Over Draft එකක් ගැන නෙමෙයි මට හිතෙන හැටියට නම්. Fixed Deposit එකේ certificate එක mortgage කරලා ගන්න පුළුවන් loan එකක් ගැන.![]()


එහෙනම් ඕක තවත් ඇස් බැන්දුමක් විතරයි.![]()
මේ කියන්නේ මචන් ඇත්තටම Over Draft එකක් ගැන නෙමෙයි මට හිතෙන හැටියට නම්. Fixed Deposit එකේ certificate එක mortgage කරලා ගන්න පුළුවන් loan එකක් ගැන.![]()
ඕක තනිකරම මෝඩ වැඩක්. No offense..උඹේ සල්ලි lien කරලා තමයි OD එක දෙන්නෙ. Bank එක උන්ගෙ සල්ලි දෙන්වා නෙවෙයි.
මැන්ටල් ද? 
ඕක තනිකරම මෝඩ වැඩක්. No offense..
දැන් බලන්න ඔය කරන වැඩේට ඇත්තටම ලක්ශ 15 FD එකටයි ලක්ශ 13.5 OD එකක් වෙන්නයි ඕනෙ කරන්නෙ Physical සල්ලි ලක්ශ 1.5 virtual සල්ලි ලක්ශ 13.5 කුයි නේද?
ඒ කියන්නෙ බැංකුවට ලක්ශ 1.5 කුයි.. කඩදාසි කොලයක ලියපු ලක්ශ 13.5 කුයි අරන් ගියාම ලක්ශ 15 FD එකයි 13.5 OD එකකුයි ලැබිල අර ගෙනියන ලක්ශ 1.5 දීල තව පොළියකුත් දෙන්න පොරොන්දු වෙලා කොලේක ලියල ගෙන්ච්ච ලක්ශ 13.5 කඩදාසිය අරන් එනව.මැන්ටල් ද?
හැබැයි ආයිමත් මතක් කරන්න ඕනෙ මේක කරන්න පුලුවන් යම් කිසි capital එකක් අතේ තියෙනවනම් විතරයි.
උඹ කොහොමත් ණය වෙලා wedding අරන් වෙන උන්ට ආතල් දෙන ජාතියෙ එකෙක් නම් මේ post එක දැක්කෙ නෑ කියල හිතහන්.
මේ කියන්නේ මචන් ඇත්තටම Over Draft එකක් ගැන නෙමෙයි මට හිතෙන හැටියට නම්. Fixed Deposit එකේ certificate එක mortgage කරලා ගන්න පුළුවන් loan එකක් ගැන.![]()