ලගදි wedding ගන්න ඉන්න සිංහලයෝ

AnukD123

Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    ලගදි wedding ගන්න ඉන්න සිංහලයෝ



    ලගදිම සිංහල විදියට ලක්ශ ගානක් දිය කරලා දාන්න ඉන්න උන් වෙන්නැති මේ ඇවිත් ඉන්නෙ. :lol::lol::lol:

    මචන් මාත් බැදල දැනට මාස 3ක් වාගෙ වෙන්නෙ. Wedding එක කියන්නෙ කොහොමත් හොම්බ බිම ඇනෙන scene එකක් තමයි. හැබැයි මොලේ පාවිච්චි කරොත් life එක පටන් ගනිද්දිම minus වෙලා sorry dot com වෙලා පටන් ගන්නෙ නැතුව පොඩිහරි ගොඩ යන විදිහක් හොයා ගන්න පුලුවන්. මන් මේ උඹලට කියන්න යන දේ rocket science නම් නෙවෙයි. හැබැයි ගොඩක් උන් මේක මේ විදිහට කරන්න පුලුවන් කියල හිතන්නෙ නෑ. :dull:

    පොඩි දෙයක් කියලම පටන් ගත්තොත් හොදයි කියල හිතුන. මේ වැඩේ කරන්න තමන්ගෙ අතේ යම් කිසි ගානක් තියෙන්න ඕන වෙනවා. Elakiri එකේ ඉන්න උන් seniors ලගෙ advice අරගෙන life එක plan එකක් ඇතුව ජීවත් වෙන උන් කියල හිතලා තමයි මේක කියන්නෙ. මොකද මමත් elakiri එකේ seniors la දෙන advice වලින් පට්ට දේවල් අරන් තියෙනවා. ;)

    හරි. මන් මේ කියන්නෙ අතේ තියෙන හැම සත 5ම දිය කරන්නෙ නැතුව wedding එක හරි, investment එකක් නොවන ඒ උනත් තමන් කල යුතුම වෙන දෙයක් හරි කර ගන්න හැටි.

    මචන් ඉස්සෙල්ලම උඹේ සල්ලි හොද බැන්කුවක fixed deposit කරපන්. උදාහරණයක් විදිහට උඹෙ අතේ 1.5 million තියෙනවා කියමු. උඹ දැන් ඒක fixed කරා. :no:

    ඊට පස්සෙ උඹ බැන්කුවට කියපන් FD එක lien කරල OD එකක් දෙන්න කියලා. උඹ OD එක ගන්න current account එකටම FD interest එක credit කරන්න කියලා instruct කරපන්.;)

    Usually 90% OD එකක් බැන්කුවෙන් උඹට දෙයි. ඒ කියන්නෙ උඹට 1.35 million OD limit එකක් තියෙනව. ඉන් පස්සෙ calculate කරපන් break even point එක. (සාමාන්්‍යෙන් OD එකක් දෙන්නෙ FD rate එකෙන් 2% විතර වැඩියෙන්. ඒ කියන්නෙ උඹෙ FD interest rate එක 8% නම් OD interest rate එක 10%.) ඒ කිව්වෙ උඹ කිසිම interest එකක් අතින් ගෙවන්නෙ නැතුව utilize කරන්න පුලුවන් amount එක. Example එකක් විදිහට අපි හිතමු ඒ ගාන 1.2 million කියලා. (මේක calculate කරන විදිහත් පස්සෙ කියල දෙන්නම්)

    ඉතින් දැන් පුලුවන් උඹට 1.2 million දක්වා වියදම් කරන්න කිසිම interest එකක් නැතුව. හරියටම කිව්වොත් interest free loan එකක් වගේ. හැබැයි ආයිමත් මතක් කරන්න ඕනෙ මේක කරන්න පුලුවන් යම් කිසි capital එකක් අතේ තියෙනවනම් විතරයි.

    උඹ කොහොමත් ණය වෙලා wedding අරන් වෙන උන්ට ආතල් දෙන ජාතියෙ එකෙක් නම් මේ post එක දැක්කෙ නෑ කියල හිතහන්.

    මේක සිමපල් theory එකක්. ගොඩක් උන් හිතන්නෙ නෑ. මාත් මගේ සල්ලියි කෙල්ලගෙ සල්ලියි දාලා joint FD එකක් දා ගත්තා. දැන් මාසෙට ඉතුරු වෙන ගාන OD එක ගෙවන්න දාන්වා. Pressure එකක් නෑ අවුරුදු 2කින් වගේ recover කර ගන්න පුලුවන්. තවත් දෙයක්, උඹ මාසෙට කීය කීය හරි දාන කොට OD balance එක අඩු වෙනවා. එතකොට මාසෙට වදින OD interest එක එන්න එන්න අඩු වෙනවා. එතකොට FD එකෙන් එන interest එකෙනුත් උඹෙ OD capital එකේ පොඩි ගානක් ගෙවෙනවා.

    මන් කරලා බලපු දෙයක් තමයි උඹලටත් වැදගත් වෙයි කියල දැම්මෙ. ගන්න යමක් තියෙනවම් ගනිල්ලා.
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    superb.

    +6

    (මගේ Rep එකෙන් උබේ කොටු දෙකක් උනා.);)
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ටම idea එකක් මචන්. උඹලා වගේ මොලෙන් ගේම දෙන එවුන් කවදාවත් ජීවිතේ පරදින්නේ නෑ බන්. මාත් ඔය ක්‍රමේ පාවිච්චි කරන්න ඕනේ බන්. ගොඩක් පින් මචන් උඹට මේක අපිත් එක්ක බෙදා ගත්තට. :)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ela thanks for sharing machan ;)

    Me dawas wala Gold adu wela nisa, marry karanna inna aya necklace rings damma haduwanam ekath hoda investment ekak ;)