පිස්සු ඕක තනිකරම ඇස් බැන්දුමක්.. ඕක හරියට තමන්ව බැදගෙන වෙන කෙනෙකුට ලනුවෙ පොට දෙනව ආ අපිව පාලනය කරන්න කියනව වගෙ වැඩක්, ඔතනට ඔය OD කියන කතාව එනව නම් විතරයි පොඩි හරි සහනයක් තියෙන්නෙ.. නැතුව ලෝන් එකක් එනව නම් ගොන් වැඩක්. බොරුවට හිතට ශුරක්ශිත බවක් දැනෙන අපේ නොවන අපේම සල්ලියක් ගැන හීන මැවිල්ලක්.එහෙනම් උඹ ලක්ශ 13ක් නිකම්ම දිය කරලා දාපන්. මෙහෙම කරාම උඹට recoverable capital එකක් ඉතුරු වෙනවා නේද? උඹේ point එකත මම agreed. ඒ උනත් practically wedding එකක් වගේ වියදමක් කරන්න ගියාම තමයි ඕක තේරෙන්නෙ.
අනික උඹ OD එක ගෙවලා ඉවර කර ගත්ත දවසට 1.5 million ම උඹෙ අතේ.OD Interest becomes null against FD interest
නමුත් බහුතරය්ක් ලැබෙන්නෙ Fixed Deposit එකේ certificate එක mortgage කරලා ගන්න පුළුවන් loan එකක්.
පිස්සු ඕක තනිකරම ඇස් බැන්දුමක්.. ඕක හරියට තමන්ව බැදගෙන වෙන කෙනෙකුට ලනුවෙ පොට දෙනව ආ අපිව පාලනය කරන්න කියනව වගෙ වැඩක්, ඔතනට ඔය OD කියන කතාව එනව නම් විතරයි පොඩි හරි සහනයක් තියෙන්නෙ.. නැතුව ලෝන් එකක් එනව නම් ගොන් වැඩක්. බොරුවට හිතට ශුරක්ශිත බවක් දැනෙන අපේ නොවන අපේම සල්ලියක් ගැන හීන මැවිල්ලක්.
අනික සාමන්යෙන් OD එකක් premium කරල ගෙවන්න දෙන්නෙ නෑ. එහෙම ලැබෙන්නෙ පොලු තියල සීන් ගිහින් කොහොමහරි ගෙවන්න එකගතාවයකට ආවොත්. ඔතන OD එකක් ලැබෙනව නම් අමතර වාසි කීපයක් ලැබෙනව long term එකකදි. නැතුව වෙන වාසියක් නෑ. OD දෙන අවස්තාවන් ගැන දන්නෙ නෑ.නමුත් බහුතරය්ක් ලැබෙන්නෙ Fixed Deposit එකේ certificate එක mortgage කරලා ගන්න පුළුවන් loan එකක්.
OD නම් ඔතන Net loss එක calculate කලාම පට්ට පාඩුයි. Stamp duty වදිනව එක පැත්තකින්. Maintenance Annual fee වදිනව. අනික බොරුවට interest එකක් එකතු ගෙවනව.
Current A/C එකට චෙක් ලැබිල පොත් ඕව දීල Return උනොත් නම් කෙලින්ම 2500 හුටුස් ගාල ඉවරයි. (Optional)
ඔය circumstance එකම මෙහෙම බලන්න. කොහොම කලත් ඔතන අපේම සල්ලි එහෙට මෙහෙට යනව මිසක් අපි ලග නැති සල්ලියක් ලැබෙන්නෙ නෑ. ඔය පෙන්නල තියෙන්නෙ gross loss එක විතරයි අර උඩින් කියපු fees ටික එකතු උනාම net loss එක ඔයිට වැඩියි
Cash on Hand - Physical සල්ලි ලක්ශ 1.5 virtual සල්ලි ලක්ශ 13.5
Target Expenditure - ලක්ශ 13.5
Interest - 2% Annual
Terms - 12 Months
![]()
![]()
පේනව නේද ඔයා හිතන් ඉන්න Recoverable Capital එකට වෙන දේ? අතිනුත් ගෙවල Gross loss එකට ගාන හදද්දි. premium එක ගෙවන වෙලාවෙ ඒක continuous compounding FD කලොත් ලාබයි.
හැබැයි අමතර මුදලේ අගයෙන් පාඩු උනාට අමතර වාසි තියෙනව. මූලය සමාගමක් සමග සාර්ථක ගනුදෙනුවක් කලාම තව තව ලෝන් ගන්න පුලුවන්. චෙක් පත් වගේ වාසි තියෙනව. ඒත් ඔය virtual සල්ලි ගනුදෙනු නම් මෝඩ වැඩක්.

ඔවු virtual සල්ලි එක්ක ඔට්ටුවෙනවට වඩා ඒක ලාබයි. ඒ වගේම් මේ ත්‍රෙඩ් එකේ තියෙන විදියට OD ඒක recoverable කරන්න ගෙවන premium එකෙන් continuous compounding FD දැන්මොත් ඊට වඩා ලාබයි.උඹ කියන්නේ මචන් අතේ තියෙන මිලියන 1.5 කෙලින්ම වියදම් කරලා වෙඩිම කළා නම් ඔයිට වඩා ලාබයි කියල නේද?![]()

rocket science
ඊට පස්සෙ උඹ බැන්කුවට කියපන් FD එක lienකරල OD
එකක් දෙන්න කියලා. උඹ OD එක ගන්න current account එකටම FD interest එක credit
කරන්න කියලා instruct කරපන්.
calculate කරපන් break even pointඑක.
ඒ කිව්වෙ උඹ කිසිම interest එකක් අතින් ගෙවන්නෙ නැතුව utilizeකරන්න පුලුවන් amount එක.
මාත් මගේ සල්ලියි කෙල්ලගෙ සල්ලියි දාලා joint FD එකක් දා ගත්තා. දැන් මාසෙට ඉතුරු වෙන ගාන OD එක ගෙවන්න දාන්වා. Pressure එකක් නෑ අවුරුදු 2කින් වගේ recover කර ගන්න පුලුවන්. තවත් දෙයක්, උඹ මාසෙට කීය කීය හරි දාන කොට OD balance එක අඩු වෙනවා. එතකොට මාසෙට වදින OD interest එක එන්න එන්න අඩු වෙනවා. එතකොට FD එකෙන් එන interest එකෙනුත් උඹෙ OD capital එකේ පොඩි ගානක් ගෙවෙනවා.![]()
තේරෙන් නැති එව්වාට මේම මේම දැම්මා 

මේ ත්‍රෙඩ් එකේ තියෙන විදියට OD ඒක recoverable කරන්න ගෙවන premium එකෙන් continuous compounding FD දැන්මොත් ඊට වඩා ලාබයි.![]()
පිස්සු ඕක තනිකරම ඇස් බැන්දුමක්.. ඕක හරියට තමන්ව බැදගෙන වෙන කෙනෙකුට ලනුවෙ පොට දෙනව ආ අපිව පාලනය කරන්න කියනව වගෙ වැඩක්, ඔතනට ඔය OD කියන කතාව එනව නම් විතරයි පොඩි හරි සහනයක් තියෙන්නෙ.. නැතුව ලෝන් එකක් එනව නම් ගොන් වැඩක්. බොරුවට හිතට ශුරක්ශිත බවක් දැනෙන අපේ නොවන අපේම සල්ලියක් ගැන හීන මැවිල්ලක්.
අනික සාමන්යෙන් OD එකක් premium කරල ගෙවන්න දෙන්නෙ නෑ. එහෙම ලැබෙන්නෙ පොලු තියල සීන් ගිහින් කොහොමහරි ගෙවන්න එකගතාවයකට ආවොත්. ඔතන OD එකක් ලැබෙනව නම් අමතර වාසි කීපයක් ලැබෙනව long term එකකදි. නැතුව වෙන වාසියක් නෑ. OD දෙන අවස්තාවන් ගැන දන්නෙ නෑ.නමුත් බහුතරය්ක් ලැබෙන්නෙ Fixed Deposit එකේ certificate එක mortgage කරලා ගන්න පුළුවන් loan එකක්.
OD නම් ඔතන Net loss එක calculate කලාම පට්ට පාඩුයි. Stamp duty වදිනව එක පැත්තකින්. Maintenance Annual fee වදිනව. අනික බොරුවට interest එකක් එකතු ගෙවනව.
Current A/C එකට චෙක් ලැබිල පොත් ඕව දීල Return උනොත් නම් කෙලින්ම 2500 හුටුස් ගාල ඉවරයි. (Optional)
ඔය circumstance එකම මෙහෙම බලන්න. කොහොම කලත් ඔතන අපේම සල්ලි එහෙට මෙහෙට යනව මිසක් අපි ලග නැති සල්ලියක් ලැබෙන්නෙ නෑ. ඔය පෙන්නල තියෙන්නෙ gross loss එක විතරයි අර උඩින් කියපු fees ටික එකතු උනාම net loss එක ඔයිට වැඩියි
Cash on Hand - Physical සල්ලි ලක්ශ 1.5 virtual සල්ලි ලක්ශ 13.5
Target Expenditure - ලක්ශ 13.5
Interest - 2% Annual
Terms - 12 Months
![]()
![]()
පේනව නේද ඔයා හිතන් ඉන්න Recoverable Capital එකට වෙන දේ? අතිනුත් ගෙවල Gross loss එකට ගාන හදද්දි. premium එක ගෙවන වෙලාවෙ ඒක continuous compounding FD කලොත් ලාබයි.
හැබැයි අමතර මුදලේ අගයෙන් පාඩු උනාට අමතර වාසි තියෙනව. මූලය සමාගමක් සමග සාර්ථක ගනුදෙනුවක් කලාම තව තව ලෝන් ගන්න පුලුවන්. චෙක් පත් වගේ වාසි තියෙනව. ඒත් ඔය virtual සල්ලි ගනුදෙනු නම් මෝඩ වැඩක්.
ඇයි ඕයී ඔව්ව මට තෙරෙන් නැත්තේ 

ඔය වචන හරුප තේරුමක් කරල නූලක් දාන්න බැයිද ? 

සුජී ඔය ෆෝන් එකෙන් මට දමලා ගහපන් 

පළවෙනි table එක loan or OD එකට අදාල premium එක. යට table එකේ තියෙන්නෙ ඔය විදියට loan or OD එකක් ගහන්නෙ නැතුව කෙලින්ම තමන්ගෙ සල්ලි වියදම් කරල ඔය විදියට loan or OD එක ගැහුවොත් එන premium එකෙන් continuous compounding FD එකක් Open කරන එක. ඒ විදියට කලාම වාර්ශිකව ලැබෙන ලාභය තමා Cash on hand තියෙන්නෙ. Screenshots දෙකක් තියෙන්නෙ එක එක මූල්‍ය සමාගම් වල loan or OD වලට පොලිය හදන හැටි වෙනස්. ක්‍රම දෙකටම අදාලව. (Premium Spelling mistakeoya kiyana eka pahadili karapanko poddak wath terenne na ban...
)
මේකේ තියන හුගක් වචන තේරෙන් නැත්තන් මං මොකද බං කරන්න ඕනි ?FD විතරයි දන්නේ බං මං

)ලිඳේ පනහන් සිංහලයෝ...
(මම දන්නෙත් නෑ බන්.)
තේරෙන් නෑ බං 