ලගදි wedding ගන්න ඉන්න සිංහලයෝ

AnukD123

Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    පිස්සු ඕක තනිකරම ඇස් බැන්දුමක්.. ඕක හරියට තමන්ව බැදගෙන වෙන කෙනෙකුට ලනුවෙ පොට දෙනව ආ අපිව පාලනය කරන්න කියනව වගෙ වැඩක්, ඔතනට ඔය OD කියන කතාව එනව නම් විතරයි පොඩි හරි සහනයක් තියෙන්නෙ.. නැතුව ලෝන් එකක් එනව නම් ගොන් වැඩක්. බොරුවට හිතට ශුරක්ශිත බවක් දැනෙන අපේ නොවන අපේම සල්ලියක් ගැන හීන මැවිල්ලක්.
    අනික සාමන්යෙන් OD එකක් premium කරල ගෙවන්න දෙන්නෙ නෑ. එහෙම ලැබෙන්නෙ පොලු තියල සීන් ගිහින් කොහොමහරි ගෙවන්න එකගතාවයකට ආවොත්. ඔතන OD එකක් ලැබෙනව නම් අමතර වාසි කීපයක් ලැබෙනව long term එකකදි. නැතුව වෙන වාසියක් නෑ. OD දෙන අවස්තාවන් ගැන දන්නෙ නෑ. :no: නමුත් බහුතරය්ක් ලැබෙන්නෙ
    Fixed Deposit එකේ certificate එක mortgage කරලා ගන්න පුළුවන් loan එකක්.

    OD නම් ඔතන Net loss එක calculate කලාම පට්ට පාඩුයි. Stamp duty වදිනව එක පැත්තකින්. Maintenance Annual fee වදිනව.
    අනික බොරුවට interest එකක් එකතු ගෙවනව.

    Current A/C එකට චෙක් ලැබිල පොත් ඕව දීල Return උනොත් නම් කෙලින්ම 2500 හුටුස් ගාල ඉවරයි. (Optional)

    ඔය circumstance එකම මෙහෙම බලන්න. කොහොම කලත් ඔතන අපේම සල්ලි එහෙට මෙහෙට යනව මිසක් අපි ලග නැති සල්ලියක් ලැබෙන්නෙ නෑ. ඔය පෙන්නල තියෙන්නෙ gross loss එක විතරයි අර උඩින් කියපු fees ටික එකතු උනාම net loss එක ඔයිට වැඩියි

    Cash on Hand - Physical සල්ලි ලක්ශ 1.5 virtual සල්ලි ලක්ශ 13.5
    Target Expenditure -
    ලක්ශ 13.5
    Interest - 2% Annual
    Terms - 12 Months

    05_zps6qdgyvzm.jpg

    06_zpswladzxt6.jpg

    පේනව නේද ඔයා හිතන් ඉන්න
    Recoverable Capital එකට වෙන දේ? අතිනුත් ගෙවල Gross loss එකට ගාන හදද්දි. premium එක ගෙවන වෙලාවෙ ඒක continuous compounding FD කලොත් ලාබයි.

    හැබැයි අමතර මුදලේ අගයෙන් පාඩු උනාට අමතර වාසි තියෙනව. මූල‍ය සමාගමක් සමග සාර්ථක ගනුදෙනුවක් කලාම තව තව ලෝන් ගන්න පුලුවන්. චෙක් පත් වගේ වාසි තියෙනව. ඒත් ඔය virtual සල්ලි ගනුදෙනු නම් මෝඩ වැඩක්.

    මචන් ඉස්සෙල්ල scenario එක තේරුම් ගන්න බලපන්. මේ post එක මන් දැම්මෙ කොල්ලො අනාථ කරන්න නෙවෙයි. අනිවාර්යයෙන් wedding කියන expense එක කරන්න වෙන උන් වෙනුවෙන්.

    ලොකු terms දාගත්තම practically වෙන්නෙ මොකද්ද කියලා හිතන්න අමාරුයි නෙ.

    මන් post එක දාද්දිම කිව්වා මේක කරන්න පුලුවන් capital එක අතේ තියෙනවනම් විතරයි කියලා. සහෝ කෙනෙක් කියලා තිබ්බා budget එකට ගැලපෙන්න wedding එක plan කරන එක තමයි වෙන්න ඕනෙ කියලා. 100% agreed. ඒත් practically එහෙම කරන්න පුලුවන් උනුත් ඉන්නවා බැරි උනුත් ඉන්නවානෙ. කෙල්ලගෙ පැත්තෙන් pressure වෙන්න පුලුවන්. Status maintain කරන්න වෙන්න පුලුවන්. කොහොම උනත් මගේ objective එක උඹලට නිකම්ම නිකං සලලි ටික suppliers ලට පුදන්නෙ නැතුව අනාගතේ ගොඩ දා ගන්න විදිහක් කියන එක.

    මේකෙදි මචන් උඹට නිකන් සල්ලි හම්බ වෙන්නෙ නෑ. හැබැයි උඹට තියෙන වෙලාවට ගෙවලා නැති වෙලාවට නිකන් ඉදලා ඉන්න time හම්බ වෙනවා. කොහොමත් උඹෙ සල්ලි පිට යන්නෙ නෑ. මොකද උඹ උඹේ නමින් සල්ලි fix කරල ඉවර නිසා.

    මේ calculation දෙක බලපන්,

    Scenario 1 - You don't payback at all

    Break even point is 1,200,000. ඒ කියන්නෙ උඹ 1.5mn fix කරලා 1.2mn අරන් අව්රුද්දක් ගියත් උඹ කිසිම interest එකක් ගෙවලා නෑ (in practical terms) ඒ වගේම FD එකෙන් කිසිම interest එකක් ඇවිල්ලත් නෑ. හැබැයි වැදගත් දේ උඹේ capital එක ඉතුරුයි. පොඩි ගානක් නෙවෙයිනෙ නේ 1.5mn?

    Capture.jpg

    Scenario 2 - You pay 50,000 back every month

    Capture_1.jpg

    Current Account Balance 2 එක බලපන්, උඹ අවුරුදක් යද්දි ගොඩබිම පේන මානෙ.

    FD එක mortgage කරලා loan එකක් ගත්තත් උඹට ඉස්සෙල්ල ගෙවන්න වෙන්නෙ interest component එක. මේකෙදි එහෙම නෑ.
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    rep+ added !

    ඒත් තෙරුණේ නෑ බං හුගක් දේවල් ඔය උඩ තියන එව්වා. FD විතරයි ඔතනින් මං දන්නේ ! හැකි නං ඔය වචන කෑලි තෙරුන් කරල දියන් වෙනම නූලක හරි මේ නූලෙම හරි. තාම බදින්න කල් තියනව අයියේ. පොඩ්ඩක් හැකි නං විස්තර කරල දෙන්න. :( තේරෙන් නැති එව්වාට මේම මේම දැම්මා
    :baffled:
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    Rocket science = තේරුම් ගන්න අමාරු දෙයක්

    lien = ඇපේට තියලා

    OD = Overdraft facility

    Credit = Interest 1 current account එකට හරවපන්

    Break even point = FD interest එකෙන් OD interest එක සම්පූර්ණයෙන් ගෙවෙන amount 1

    Utilize = ප්‍රයෝජනයට ගන්න

    Amount = ගාන

    මේවා google karala balapan kollo
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    පිස්සු ඕක තනිකරම ඇස් බැන්දුමක්.. ඕක හරියට තමන්ව බැදගෙන වෙන කෙනෙකුට ලනුවෙ පොට දෙනව ආ අපිව පාලනය කරන්න කියනව වගෙ වැඩක්, ඔතනට ඔය OD කියන කතාව එනව නම් විතරයි පොඩි හරි සහනයක් තියෙන්නෙ.. නැතුව ලෝන් එකක් එනව නම් ගොන් වැඩක්. බොරුවට හිතට ශුරක්ශිත බවක් දැනෙන අපේ නොවන අපේම සල්ලියක් ගැන හීන මැවිල්ලක්.
    අනික සාමන්යෙන් OD එකක් premium කරල ගෙවන්න දෙන්නෙ නෑ. එහෙම ලැබෙන්නෙ පොලු තියල සීන් ගිහින් කොහොමහරි ගෙවන්න එකගතාවයකට ආවොත්. ඔතන OD එකක් ලැබෙනව නම් අමතර වාසි කීපයක් ලැබෙනව long term එකකදි. නැතුව වෙන වාසියක් නෑ. OD දෙන අවස්තාවන් ගැන දන්නෙ නෑ. :no: නමුත් බහුතරය්ක් ලැබෙන්නෙ
    Fixed Deposit එකේ certificate එක mortgage කරලා ගන්න පුළුවන් loan එකක්.

    OD නම් ඔතන Net loss එක calculate කලාම පට්ට පාඩුයි. Stamp duty වදිනව එක පැත්තකින්. Maintenance Annual fee වදිනව.
    අනික බොරුවට interest එකක් එකතු ගෙවනව.

    Current A/C එකට චෙක් ලැබිල පොත් ඕව දීල Return උනොත් නම් කෙලින්ම 2500 හුටුස් ගාල ඉවරයි. (Optional)

    ඔය circumstance එකම මෙහෙම බලන්න. කොහොම කලත් ඔතන අපේම සල්ලි එහෙට මෙහෙට යනව මිසක් අපි ලග නැති සල්ලියක් ලැබෙන්නෙ නෑ. ඔය පෙන්නල තියෙන්නෙ gross loss එක විතරයි අර උඩින් කියපු fees ටික එකතු උනාම net loss එක ඔයිට වැඩියි

    Cash on Hand - Physical සල්ලි ලක්ශ 1.5 virtual සල්ලි ලක්ශ 13.5
    Target Expenditure -
    ලක්ශ 13.5
    Interest - 2% Annual
    Terms - 12 Months

    05_zps6qdgyvzm.jpg

    06_zpswladzxt6.jpg

    පේනව නේද ඔයා හිතන් ඉන්න
    Recoverable Capital එකට වෙන දේ? අතිනුත් ගෙවල Gross loss එකට ගාන හදද්දි. premium එක ගෙවන වෙලාවෙ ඒක continuous compounding FD කලොත් ලාබයි.

    හැබැයි අමතර මුදලේ අගයෙන් පාඩු උනාට අමතර වාසි තියෙනව. මූල‍ය සමාගමක් සමග සාර්ථක ගනුදෙනුවක් කලාම තව තව ලෝන් ගන්න පුලුවන්. චෙක් පත් වගේ වාසි තියෙනව. ඒත් ඔය virtual සල්ලි ගනුදෙනු නම් මෝඩ වැඩක්.

    :yes:
    තමන්ට එකක් ඇතිව 50k ගානෙ ඉතුරු කරන්න පුලුවන් නම්, මටත් හිතෙන්නෙ හොදම දේ 1.2m වියදම් කරලා අවුරුදු 2ක් යනකම් 50k ඉතුරු කරන එක​
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    මචන් ඉස්සෙල්ල scenario එක තේරුම් ගන්න බලපන්. මේ post එක මන් දැම්මෙ කොල්ලො අනාථ කරන්න නෙවෙයි. අනිවාර්යයෙන් wedding කියන expense එක කරන්න වෙන උන් වෙනුවෙන්.

    ලොකු terms දාගත්තම practically වෙන්නෙ මොකද්ද කියලා හිතන්න අමාරුයි නෙ.

    මන් post එක දාද්දිම කිව්වා මේක කරන්න පුලුවන් capital එක අතේ තියෙනවනම් විතරයි කියලා. සහෝ කෙනෙක් කියලා තිබ්බා budget එකට ගැලපෙන්න wedding එක plan කරන එක තමයි වෙන්න ඕනෙ කියලා. 100% agreed. ඒත් practically එහෙම කරන්න පුලුවන් උනුත් ඉන්නවා බැරි උනුත් ඉන්නවානෙ. කෙල්ලගෙ පැත්තෙන් pressure වෙන්න පුලුවන්. Status maintain කරන්න වෙන්න පුලුවන්. කොහොම උනත් මගේ objective එක උඹලට නිකම්ම නිකං සලලි ටික suppliers ලට පුදන්නෙ නැතුව අනාගතේ ගොඩ දා ගන්න විදිහක් කියන එක.

    මේකෙදි මචන් උඹට නිකන් සල්ලි හම්බ වෙන්නෙ නෑ. හැබැයි උඹට තියෙන වෙලාවට ගෙවලා නැති වෙලාවට නිකන් ඉදලා ඉන්න time හම්බ වෙනවා. කොහොමත් උඹෙ සල්ලි පිට යන්නෙ නෑ. මොකද උඹ උඹේ නමින් සල්ලි fix කරල ඉවර නිසා.

    මේ calculation දෙක බලපන්,

    Scenario 1 - You don't payback at all

    Break even point is 1,200,000. ඒ කියන්නෙ උඹ 1.5mn fix කරලා 1.2mn අරන් අව්රුද්දක් ගියත් උඹ කිසිම interest එකක් ගෙවලා නෑ (in practical terms) ඒ වගේම FD එකෙන් කිසිම interest එකක් ඇවිල්ලත් නෑ. හැබැයි වැදගත් දේ උඹේ capital එක ඉතුරුයි. පොඩි ගානක් නෙවෙයිනෙ නේ 1.5mn?

    Capture.jpg

    Scenario 2 - You pay 50,000 back every month

    Capture_1.jpg

    Current Account Balance 2 එක බලපන්, උඹ අවුරුදක් යද්දි ගොඩබිම පේන මානෙ.

    FD එක mortgage කරලා loan එකක් ගත්තත් උඹට ඉස්සෙල්ල ගෙවන්න වෙන්නෙ interest component එක. මේකෙදි එහෙම නෑ.
    මොකද්ද බන් ඔය කියන හරුපෙ...:dull: ඔය කරල තියෙන්නෙ Equal කරපු එක නෙ. එහෙම උනාම Expense Expenditure එක 1.2 M නෙ. අනික ඔතන ඔයාගෙ capital එක තියෙනව වගේ පේනව විතරයි ඇත්තටම නෑ. මොකද ඕකෙන් අබ ඇටයක දෙයක්වත් තව කරන්න බෑ. Capital එක ඉතුරුයි කියන්නෙ මායාවක්. මොකහ ඇත්තටම එහෙම කැපිටල් එකක් අපි බැන්කුවට අරන් ගියෙත් නැති නිසා.

    ලක්ශ 3ක් බැන්කුවට අරන් ගිහින් deposit කරල ගෙදර ඇවිත් කියනව මට ලක්ශ 15 FD එකක් තියෙනව කියල. හිතල බලන්න දැන් ඒ ලක්ශ 15 FD එක physically available ද?? නෑනෙ.. :no:

    ඊලගට මොකද්ද ඔය premium එක. ඔහොම දෙන්නෙ නෑ. පොළිය විතරක් ගෙවල නිකන් ඉන්න බෑ මනුස්සයෝ.. එතකොට fixed late time payment එකක් වෙනම එනව. 2500 විතර. premium due interest එකක් වදිනව. ඒක 16-36% වගේ පට්ට ලොකු පොළියක්.

    loan එකක් ගත්තාම ගන්න අවස්තාවෙම පලමු වාරිකය කැපෙනව. දෙවෙනි වාරිකය ඊලග මාසෙම එනව. ඔහොම හති ඇරල ගෙවන්න බෑ. :lol: ඕක ඔය කියන OD කතාවට නම් කොහොමද දන්නෙ නෑ. මම එහෙම එකක් අහලත් නෑ. ඕන තරම් මිනිස්සු ඕක කරනව හැබැයි ලෝන් එකක් විදියට. :yes:

    ඔය කියන OD කතාවට අදාල උනත් අවුරුදු 5ක් වාරීක 60 හති ඇරියත් තබ සතයක කැපිටල් එකක් නෑ බන්. :sorry: scenario 01 විදියට සතයක් වත් ගෙවන්නෙ නැතුව අවුරුදු 5ක් ගියත් තඹ සතයක් වැඩක් නැති virtual reality FD එකක් ඔය තියෙන්නෙ. :dull: අවු 5ට පස්සෙත් ඔයාගෙ ලක්ශ 3 on hold. :lol:

    scenario 01 විදියට ලක්ශ 15න් කරන්න තිබ්බ දේ ලක්ශ 12 න් කරල ඒ මදිවට මාස 12 ක් හති ඇරල බලපුවාම මුකුත් නෑ. මොකද අර ලක්ශ 3 ගන්නත් බෑ. ඒක හෝල්ඩ්. අර කියන ලක්ශ 15 වැඩකුත් නෑ. එකේන් කරන්න පුලුවන් දේකුත් නෑ. ගන්නත් බෑ. ඇත්තෙත් නෑ :lol:

    scenario 01 එකට අදාලව loan එකකට ගියොත් වෙන දේ..

    08_zpsj4c64zyx.jpg

    scenario 02 එක මේ screenshot එක ඇති කියල හිතෙනව. ඔයාගෙ ගොඩබිමද මගේ ගොඩබිමද ලොකු.. ඔයාගෙ ලක්ශ 3 තාම එකතු කරන්න බෑ. :):baffled:

    09_zps13rwasma.jpg

    • Like
    Reactions: xxc

    මන් උඹට කිව්වනේ මේ මන් කරපු දෙයක් කියලා. මට උඹ ඔය කියන payments and charges මොනවත් නෑ. :lol::lol::lol:

    Besides I know I have an FD in hand and a OD balance that I am not paying interest on. UNLIKE a loan.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    මන් උඹට කිව්වනේ මේ මන් කරපු දෙයක් කියලා. මට උඹ ඔය කියන payments and charges මොනවත් නෑ. :lol::lol::lol:

    Besides I know I have an FD in hand and a OD balance that I am not paying interest on. UNLIKE a loan.
    payments and charges නැතුව තමා ගාන හදල තියෙන්නෙ. උබ ලිදේ වැටිල අනුන්ව ඔය ළිදට ගේන්න එපා.. :no::no::growl: රෙද්ද තමා FD එක උබේ අතේ තියෙන්නෙ. :lol::lol:

    OD එක ඉවර වෙනකම් එක පැත්තකින් අර ලක්ශ් 3ත් හෝල්ඩ් වෙලා. ඉල්ලන් කෑම. ඕක කරන්නම ඕනෙ එවුන් වෙඩින්ග් එකට කලින් ටෙස්ට් කරපල්ල මම කියන එක.
    Minimum FD එක 10,000 නිසා ඊලග පාර phone,tv,Computer hardware එකක් වගේ පොඩි දෙයක් ගන්නකොට ඕක කරල බලපල්ල. :lol: