මමත් එටිසලාට් බන් යූස් කරන්නේ මේ මාසෙන් පස්සේ වෙන එකකට මාරු වෙනවා......
ගත්ත මුල් ටිකේ එලට තිබ්බ..... දැන් ගූ වෙලා......... සිග්නල් එන්නේ නැහැ බං..... ගොඩක් වෙලාවට එජ් එනවා.... ඉස්සර ඕක ඉඳලා හිටල උනේ දැන් නම් එජ් එකේ මයි බං............ ඒ මදිවට ලයින් එක ඩිස්කනෙක්ට් වෙනවා හිටු කියලා.... සමහර වෙලාවට ඩිස්කනෙට් උනාම දවසක් විතර යනවා ආපහු කනෙක්ට් වෙන්න......
ඔක්කොටම හපන් අප්ලෝඩ් ස්පීඩ් එකයි උන්ගේ කස්ටමර් කෙයාර් එකයි .......

මුන්ට වාසියක් ආවම ඔහොම්මම තමයි. එක්කෝ බනිනවා. ඔහොම කියන එවුන් ම තමයි අන්තිම හොරෙන් අරන් හොඳයි කියන්නේ. අපිට මචන් ලංකාවේ නීතියක් දාලා නෑ උඹට ඩයලොග් විතරයි උඹට හච් විතරයි කියලා. අපිට වාසියක් වෙනවා නම් අපි ඒකට මාරු වෙනවා
ඒක තමා පාරිබෝගික අයිතිවාසිකම
එන ඒක එන්නත් කලින් නරකයි ගාන්න එපා බං කව්රුත්. 42Mbps කියන්නේ හීනයක් වගේ. උඹලා computer එකේ My computer open කරනවා වගේ speed එකේ page open වෙන්නේ, Download වෙන්නේ හාඩ් එකෙන් හාඩ් ඒකට copy paste කරනවා වගේ