ලගදීම එටිසලාට් 42 Mbps ශ්‍රීලංකාවට .. ( Hspa+ )

XGuru

Member
Dec 27, 2011
141
15
0
Colombo
මමත් එටිසලාට් බන් යූස් කරන්නේ මේ මාසෙන් පස්සේ වෙන එකකට මාරු වෙනවා......

ගත්ත මුල් ටිකේ එලට තිබ්බ..... දැන් ගූ වෙලා......... සිග්නල් එන්නේ නැහැ බං..... ගොඩක් වෙලාවට එජ් එනවා.... ඉස්සර ඕක ඉඳලා හිටල උනේ දැන් නම් එජ් එකේ මයි බං............ ඒ මදිවට ලයින් එක ඩිස්කනෙක්ට් වෙනවා හිටු කියලා.... සමහර වෙලාවට ඩිස්කනෙට් උනාම දවසක් විතර යනවා ආපහු කනෙක්ට් වෙන්න......

ඔක්කොටම හපන් අප්ලෝඩ් ස්පීඩ් එකයි උන්ගේ කස්ටමර් කෙයාර් එකයි .......
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
:P මුන්ට වාසියක් ආවම ඔහොම්මම තමයි. එක්කෝ බනිනවා. ඔහොම කියන එවුන් ම තමයි අන්තිම හොරෙන් අරන් හොඳයි කියන්නේ. අපිට මචන් ලංකාවේ නීතියක් දාලා නෑ උඹට ඩයලොග් විතරයි උඹට හච් විතරයි කියලා. අපිට වාසියක් වෙනවා නම් අපි ඒකට මාරු වෙනවා :yes: ඒක තමා පාරිබෝගික අයිතිවාසිකම :nerd: එන ඒක එන්නත් කලින් නරකයි ගාන්න එපා බං කව්රුත්. 42Mbps කියන්නේ හීනයක් වගේ. උඹලා computer එකේ My computer open කරනවා වගේ speed එකේ page open වෙන්නේ, Download වෙන්නේ හාඩ් එකෙන් හාඩ් ඒකට copy paste කරනවා වගේ :yes:

පට්ට පට්ට ...
අන්න කොල්ලෝ ...
:yes::yes:
 
manojmashz

Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    2114725303.png

    උත්තරේ හම්බ උනා නේද ? :rofl::rofl:
    දැන් ගිහින් dongle එකක් ගනින් 8.000 ක් දීල ... :P:P

    සිරා පොටො එකක් නෙද දැන්මෙ. 21mb speed ඔන dongle brand එකක් අඋලක් නැනෙ.
    උබෙ dongle brand එක මොකද්ද බන්.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,941
    21,170
    113
    මම ළඟ තියෙන්නේ 42mbps dongle එකක් දැන් ස්පීඩ් එක තමයි මේ

    ස්පීඩ් එක වැඩි උනොත් මම කියන්නම්
    ube dongle eka connect wunama dongle software eke penwanne DC HSPA + kiyalada ?
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ube dongle eka connect wunama dongle software eke penwanne DC HSPA + kiyalada ?

    HSPA කියල විතරයි ,
    මේක මගේ දිගටම තිබුන ස්පීඩ් එක , ලඟදි වැඩි වුනේ නෑ
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    සැරෙන් සැරේට වෙනස් වෙනවා ,
    6mbps වඩා අඩුවෙලා නෑ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,941
    21,170
    113
    HSPA කියල විතරයි ,
    මේක මගේ දිගටම තිබුන ස්පීඩ් එක , ලඟදි වැඩි වුනේ නෑ
    ehenam ube dongle eke dc support naha ekay oya speed eka enne

    balapan settings wala ehema option ekak thiyenawada kiyala ??

    dc HSPA + kiyala awoth thama 42 mbps enne nathnam 21 mbps thama
     
    inoj77

    Junior member
  • May 23, 2012
    292
    21
    18

    සැරෙන් සැරේට වෙනස් වෙනවා ,
    6mbps වඩා අඩුවෙලා නෑ

    Ubata thiyenne 6 mb nam 7.2 dongle ekak hodatama ethi.. mokada oba 42mb doungle ekak gaththath speed eka 6mb ma thamai.. uba boundle eka update kala kiyala bandwidth eka update wenne naha..:frown:
     
    inoj77

    Junior member
  • May 23, 2012
    292
    21
    18
    :P මුන්ට වාසියක් ආවම ඔහොම්මම තමයි. එක්කෝ බනිනවා. ඔහොම කියන එවුන් ම තමයි අන්තිම හොරෙන් අරන් හොඳයි කියන්නේ. අපිට මචන් ලංකාවේ නීතියක් දාලා නෑ උඹට ඩයලොග් විතරයි උඹට හච් විතරයි කියලා. අපිට වාසියක් වෙනවා නම් අපි ඒකට මාරු වෙනවා :yes: ඒක තමා පාරිබෝගික අයිතිවාසිකම :nerd: එන ඒක එන්නත් කලින් නරකයි ගාන්න එපා බං කව්රුත්. 42Mbps කියන්නේ හීනයක් වගේ. උඹලා computer එකේ My computer open කරනවා වගේ speed එකේ page open වෙන්නේ, Download වෙන්නේ හාඩ් එකෙන් හාඩ් ඒකට copy paste කරනවා වගේ :yes:

    machan speed eka wedi wenawanam eththatama hodai. but eka ehema wenawada kiyana ekai prashne.. oya okkoma depend wenawa area eke inna userla gaana anuwa. userla wedi unama bandwidth eka divide wenawa.. ethakota ada thiyena speed eka nemei thama 1 month walin thiyenne.. :yes:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    aluth etisalat packages deela neda; 3,250/- ta 25GB ; 6,250/- ta 50GB wage thama mathaka, site eke dala thibuna.