ලගදී ආපු ආසාව රොලෙක්ස් ඩේ ඩේට්.. euro 25000 ඉදල තියනව..
(රු ලක්ෂ 57). ඉතින් මේ වගේ අත් ඔරලෝසවක් දාන්න මොන වගේ ලයිෆ් එකක් ඕනෙද? ඒ ගානට watch එකක් දාල වෙසල් එකක වගේ ගියාම කොහොමද?
අඩුම මොන්ටේරෝ එකක්වත් ඕනේ වෙයිනේ...අඩේ මහින්ද මහත්තය ලගත් තියේ බන්..ආසාවේ බෑ.
(රු ලක්ෂ 57). ඉතින් මේ වගේ අත් ඔරලෝසවක් දාන්න මොන වගේ ලයිෆ් එකක් ඕනෙද? ඒ ගානට watch එකක් දාල වෙසල් එකක වගේ ගියාම කොහොමද?

That watch shows that you have everything else. Unless you have everything else buying that watch will label you as a bloody idiot. You should atleast have a reputed business, a big house, at least two expensive vehicles (v8, 7 series, s class etc), lands and properties etc. 