ලගදී කොන්ක්‍රීට් ස්ලැබ් දැම්මද?
දාපු කෙනෙක් ඉන්නවද කොහොමද ප්‍රයිස් මේ දවස් වල?
මගේ බාගෙට දාපු ස්ලැබ් එකක් තියෙනවා වර්ග අඩි 500ක් වගේ මේවගේ ප්‍රමාණයක් දාන්න වර්ග අඩියටද ගණන් කියන්නේ? නැත්තන් මුළු ගානටමද? වර්ග අඩියට 550/- 650/- ගොඩක් තැන් වල රේට් ඔය ප්‍රමානෙට දාන්න කියක් වගේ යාවිද?

tnx