ලගදී කොන්ක්‍රීට් ස්ලැබ් දැම්මද?

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ලගදී කොන්ක්‍රීට් ස්ලැබ් දැම්මද?


    දාපු කෙනෙක් ඉන්නවද කොහොමද ප්‍රයිස් මේ දවස් වල?
    මගේ බාගෙට දාපු ස්ලැබ් එකක් තියෙනවා වර්ග අඩි 500ක් වගේ මේවගේ ප්‍රමාණයක් දාන්න වර්ග අඩියටද ගණන් කියන්නේ? නැත්තන් මුළු ගානටමද? වර්ග අඩියට 550/- 650/- ගොඩක් තැන් වල රේට් ඔය ප්‍රමානෙට දාන්න කියක් වගේ යාවිද?
    :confused:
     
    • Like
    Reactions: bubble butt

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    මම දැම්මා මාස 3කට වගෙ කලින්
    390sqft වගේ...

    වැඩ කුලී - 60ක් ( සැටලින් බඩු දාලා ගහලා / කම්බි බැදලා / කොන්ක්‍රිට් දාලා )
    250ක් වගෙ ගියා බඩු එක්කම ටොටල් එක...

    වැලි කියුබ් එකක් 12000
    ගල් එකක් 6300
     
    • Like
    Reactions: tsomeone

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මම දැම්මා මාස 3කට වගෙ කලින්
    390sqft වගේ...

    වැඩ කුලී - 60ක් ( සැටලින් බඩු දාලා ගහලා / කම්බි බැදලා / කොන්ක්‍රිට් දාලා )
    250ක් වගෙ ගියා බඩු එක්කම ටොටල් එක...

    වැලි කියුබ් එකක් 12000
    ගල් එකක් 6300

    Wali koheda bro 12ta gatte
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මම දැම්මා මාස 3කට වගෙ කලින්
    390sqft වගේ...

    වැඩ කුලී - 60ක් ( සැටලින් බඩු දාලා ගහලා / කම්බි බැදලා / කොන්ක්‍රිට් දාලා )
    250ක් වගෙ ගියා බඩු එක්කම ටොටල් එක...

    වැලි කියුබ් එකක් 12000
    ගල් එකක් 6300

    :) tnx