ඉදිකිරීම් සම්බන්ධ උදවු ඕනි - (කොන්ක්‍රීට් &#34

Ms.Gatapolos

Member
Dec 27, 2015
6
1
0

මම දැක්කා එළකිරි එකේ කොන්ක්‍රීට් සම්බන්ධව ගොඩාක් අය ලියලා තියෙනවා. ඒවාත් කියෙව්වා. මට දැන ගන්න ඕනි පහල තියෙන ප්‍රශ්න ටිකට ළගදී ගෙවල් හදපු/ අත්දැකීම් තියෙන කාගෙ කාගෙනුත් අදහස් ටිකක්.

මම සෘජුකෝණාස්‍රාකාර හැඩයේ ගොඩනැගිල්ලක් හදන්න යනවා. ප්ලෑන් එක තාම ඇන්දෙ නෑ. හැබැයි මගේ හිතේ තියෙන්නේ අඩි 12x40 වගේ ප්‍රමාණයක පුංචි බිල්ඩින් එකක්.

මගේ ප්‍රශ්න ටික මේවා.
1. තට්ටු දෙකක ගොඩනැගිල්ලක් නම් හදන්නේ කොන්ක්‍රීට් කණු වල ඝනකම කොච්චර වෙන්න ඕනිද?
2. බීම් වල ඝණකම කොච්චර වෙන්න ඕනිද?
3. බේස්වලවල් කොච්චර ගැඹුරට කපන්න ඕනිද?
4. කොන්ක්‍රීට් කණු දෙකක් අතර පරතරය කොච්චර වෙන්න ඕනිද.?
5. නූල් කීයේ කම්බිද පාවිච්චි කරන්න ඕනි?
6. කොන්ක්‍රීට් ස්ලැබ් එකේ ඝණකම කොච්චර වෙන්න ඕනිද.?
7. මගේ ගොඩනැගිල්ලේ වර්ගඵලය වර්ග අඩි 480 ක් විතර වෙන්නේ. මට ස්ලැබ් එකට කොන්ක්‍රීට් එක දාන්න සිමෙන්ති කොට්ට /වැලි/ගල් කම්බි කොච්චර යයිද?
8. කණු/ බීම් වලට කොච්චර සිමෙන්ති කොට්ට /වැලි/ගල් කම්බි කොච්චර යයිද?
9. මට තට්ටු 3ක් ගහන්න නම් ඕනි ( ඒ කියන්නේ ස්ලැබ් දෙකක් වදිනවා). ඔය උඩින් අහපු ප්‍රශ්නවලට උත්තර මොනවාද.

මම දන්නවා මේක ටිකක් ලොකු ප්‍රශ්න පත්‍රයක් කියලා. ඒ වුණාට එළකිරි සයිට් එකේ ඉංජිනේරැවෝ/ කන්ට්‍රැක්ට් ගන්න අය-අත්දැකීම් බහුල අය ඉන්න විත්තිය ත්‍රෙඩ් බලපුවාම තේරැම් ගත්ත නිසා මම ඇහැවුවේ. ප්‍රශ්න ඔක්කෝටම උත්තර දුන්නොත් ගොඩාක් පිං. මේකෙ රෙප් දෙනවා කියලා එකකුත් තියෙනවා. ඒක කරන්නේ කොහොමද කියලා කිවුවවොත් මට ඒක කරන්නත් පුලුවන්.
 
Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    මම සෘජුකෝණාස්‍රාකාර හැඩයේ ගොඩනැගිල්ලක් හදන්න යනවා. ප්ලෑන් එක තාම ඇන්දෙ නෑ. හැබැයි මගේ හිතේ තියෙන්නේ අඩි 12x40 වගේ ප්‍රමාණයක පුංචි බිල්ඩින් එකක්.

    මගේ ප්‍රශ්න ටික මේවා.
    1. තට්ටු දෙකක ගොඩනැගිල්ලක් නම් හදන්නේ කොන්ක්‍රීට් කණු වල ඝනකම කොච්චර වෙන්න ඕනිද? 9"x9"
    2. බීම් වල ඝණකම කොච්චර වෙන්න ඕනිද? 9"x9"
    3. බේස්වලවල් කොච්චර ගැඹුරට කපන්න ඕනිද? meka soil eka balala thamayi kiyanta oine. normal nam 4'-5' wage awulak na
    4. කොන්ක්‍රීට් කණු දෙකක් අතර පරතරය කොච්චර වෙන්න ඕනිද.? max 12'-14' wage puluwan
    5. නූල් කීයේ කම්බිද පාවිච්චි කරන්න ඕනි? columns,beams - 12 slab ekata 10
    6. කොන්ක්‍රීට් ස්ලැබ් එකේ ඝණකම කොච්චර වෙන්න ඕනිද.? 4"
    7. මගේ ගොඩනැගිල්ලේ වර්ගඵලය වර්ග අඩි 480 ක් විතර වෙන්නේ. මට ස්ලැබ් එකට කොන්ක්‍රීට් එක දාන්න සිමෙන්ති කොට්ට /වැලි/ගල් කම්බි කොච්චර යයිද?
    8. කණු/ බීම් වලට කොච්චර සිමෙන්ති කොට්ට /වැලි/ගල් කම්බි කොච්චර යයිද?
    9. මට තට්ටු 3ක් ගහන්න නම් ඕනි ( ඒ කියන්නේ ස්ලැබ් දෙකක් වදිනවා). ඔය උඩින් අහපු ප්‍රශ්නවලට උත්තර මොනවාද. mama danna widihata nam yata slab ekata(beams, columns) 12 kambi wenuwata 16 damma nam hari ( thattu 3ne gwal gana wadiya danne na )
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    oaka nikanma karaganna gihin anaganne nathuwa, hari ekekgen advice ganin. Umba ledakata beheth ganneth online da?
    Umba methana ahanna oani sadachaaraathmaka prashne. Honda contractor kenek, injek, designer kenek hoyala denna kiana eka.
     
    Ms.Gatapolos

    Member
    Dec 27, 2015
    6
    1
    0
    oaka nikanma karaganna gihin anaganne nathuwa, hari ekekgen advice ganin. Umba ledakata beheth ganneth online da?
    Umba methana ahanna oani sadachaaraathmaka prashne. Honda contractor kenek, injek, designer kenek hoyala denna kiana eka.
    තෑන්ක් යූ.. මේකේ ඕනි තරම් ඉන්ජො ඉන්න නිසා ඇහුවේ. දළ අවබෝධයක් - සාමාන්‍ය දැනුමක් ගත්තාම ඉන්ජෝ- කන්ට්‍රැක්ටර්ස්ලා ඉස්සරහා උනත් ඇඹරෙන්න ඕනි නෑ නේ. :)
     
    Ms.Gatapolos

    Member
    Dec 27, 2015
    6
    1
    0
    මම සෘජුකෝණාස්‍රාකාර හැඩයේ ගොඩනැගිල්ලක් හදන්න යනවා. ප්ලෑන් එක තාම ඇන්දෙ නෑ. හැබැයි මගේ හිතේ තියෙන්නේ අඩි 12x40 වගේ ප්‍රමාණයක පුංචි බිල්ඩින් එකක්.

    මගේ ප්‍රශ්න ටික මේවා.
    1. තට්ටු දෙකක ගොඩනැගිල්ලක් නම් හදන්නේ කොන්ක්‍රීට් කණු වල ඝනකම කොච්චර වෙන්න ඕනිද? 9"x9"
    2. බීම් වල ඝණකම කොච්චර වෙන්න ඕනිද? 9"x9"
    3. බේස්වලවල් කොච්චර ගැඹුරට කපන්න ඕනිද? meka soil eka balala thamayi kiyanta oine. normal nam 4'-5' wage awulak na
    4. කොන්ක්‍රීට් කණු දෙකක් අතර පරතරය කොච්චර වෙන්න ඕනිද.? max 12'-14' wage puluwan
    5. නූල් කීයේ කම්බිද පාවිච්චි කරන්න ඕනි? columns,beams - 12 slab ekata 10
    6. කොන්ක්‍රීට් ස්ලැබ් එකේ ඝණකම කොච්චර වෙන්න ඕනිද.? 4"
    7. මගේ ගොඩනැගිල්ලේ වර්ගඵලය වර්ග අඩි 480 ක් විතර වෙන්නේ. මට ස්ලැබ් එකට කොන්ක්‍රීට් එක දාන්න සිමෙන්ති කොට්ට /වැලි/ගල් කම්බි කොච්චර යයිද?
    8. කණු/ බීම් වලට කොච්චර සිමෙන්ති කොට්ට /වැලි/ගල් කම්බි කොච්චර යයිද?
    9. මට තට්ටු 3ක් ගහන්න නම් ඕනි ( ඒ කියන්නේ ස්ලැබ් දෙකක් වදිනවා). ඔය උඩින් අහපු ප්‍රශ්නවලට උත්තර මොනවාද. mama danna widihata nam yata slab ekata(beams, columns) 12 kambi wenuwata 16 damma nam hari ( thattu 3ne gwal gana wadiya danne na )

    තෑන්ක් යූ වේවා.. :yes: හත්වෙනි ප්‍රශ්නෙට එහෙම උත්තරයක් දන්නවාද.. :confused:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ai yako owa baasla dannawa.
    umba meka inna ungen ahalada baasta kiyanna hadanne arama karapan mehema karapan kiyala.

    :angry::angry::angry:
     
    hbkrandil7

    Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    7.මගේ ගොඩනැගිල්ලේ වර්ගඵලය වර්ග අඩි 480 ක් විතර වෙන්නේ. මට ස්ලැබ් එකට කොන්ක්‍රීට් එක දාන්න සිමෙන්ති කොට්ට /වැලි/ගල් කම්බි කොච්චර යයිද?
    8. කණු/ බීම් වලට කොච්චර සිමෙන්ති කොට්ට /වැලි/ගල් කම්බි කොච්චර යයිද?

    මම ව.අ.950ක අඟල් 5 ස්ලැබ් එකක් ගැහුවා. බීම් වලටත් එක්ක මේ ඒකට ගිය ප්‍රමාන.(කණු නැතුව)
    සිමෙන්ති කොට්ටා 74
    වැලි කියුබ් 3
    කොන්ක්‍රීට් ගල් කියුබ් 4
    නුල් 3(10mm) කම්බි 185
    1/2(12mm) කම්බි 26
    නුල් 5 (16mm) කම්බි 8
    1/4 (කොයිල්) කම්බි 30Kg
    කුලිය ව.අ 80, බීම් ව.අ 180
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම දැක්කා එළකිරි එකේ කොන්ක්‍රීට් සම්බන්ධව ගොඩාක් අය ලියලා තියෙනවා. ඒවාත් කියෙව්වා. මට දැන ගන්න ඕනි පහල තියෙන ප්‍රශ්න ටිකට ළගදී ගෙවල් හදපු/ අත්දැකීම් තියෙන කාගෙ කාගෙනුත් අදහස් ටිකක්.

    මම සෘජුකෝණාස්‍රාකාර හැඩයේ ගොඩනැගිල්ලක් හදන්න යනවා. ප්ලෑන් එක තාම ඇන්දෙ නෑ. හැබැයි මගේ හිතේ තියෙන්නේ අඩි 12x40 වගේ ප්‍රමාණයක පුංචි බිල්ඩින් එකක්.

    මගේ ප්‍රශ්න ටික මේවා.
    1. තට්ටු දෙකක ගොඩනැගිල්ලක් නම් හදන්නේ කොන්ක්‍රීට් කණු වල ඝනකම කොච්චර වෙන්න ඕනිද?
    2. බීම් වල ඝණකම කොච්චර වෙන්න ඕනිද?
    3. බේස්වලවල් කොච්චර ගැඹුරට කපන්න ඕනිද?
    4. කොන්ක්‍රීට් කණු දෙකක් අතර පරතරය කොච්චර වෙන්න ඕනිද.?
    5. නූල් කීයේ කම්බිද පාවිච්චි කරන්න ඕනි?
    6. කොන්ක්‍රීට් ස්ලැබ් එකේ ඝණකම කොච්චර වෙන්න ඕනිද.?
    7. මගේ ගොඩනැගිල්ලේ වර්ගඵලය වර්ග අඩි 480 ක් විතර වෙන්නේ. මට ස්ලැබ් එකට කොන්ක්‍රීට් එක දාන්න සිමෙන්ති කොට්ට /වැලි/ගල් කම්බි කොච්චර යයිද?
    8. කණු/ බීම් වලට කොච්චර සිමෙන්ති කොට්ට /වැලි/ගල් කම්බි කොච්චර යයිද?
    9. මට තට්ටු 3ක් ගහන්න නම් ඕනි ( ඒ කියන්නේ ස්ලැබ් දෙකක් වදිනවා). ඔය උඩින් අහපු ප්‍රශ්නවලට උත්තර මොනවාද.

    මම දන්නවා මේක ටිකක් ලොකු ප්‍රශ්න පත්‍රයක් කියලා. ඒ වුණාට එළකිරි සයිට් එකේ ඉංජිනේරැවෝ/ කන්ට්‍රැක්ට් ගන්න අය-අත්දැකීම් බහුල අය ඉන්න විත්තිය ත්‍රෙඩ් බලපුවාම තේරැම් ගත්ත නිසා මම ඇහැවුවේ. ප්‍රශ්න ඔක්කෝටම උත්තර දුන්නොත් ගොඩාක් පිං. මේකෙ රෙප් දෙනවා කියලා එකකුත් තියෙනවා. ඒක කරන්නේ කොහොමද කියලා කිවුවවොත් මට ඒක කරන්නත් පුලුවන්.

    ම්හ්.ප්‍රශ්න පත්තරයක්නේ නේ බන්.
    1.සාමාන්‍යයෙන් අඟල් 9x9 කනු තමයි දාන්නේ.හැබැයි උඩින් එන භාරය අනුව සමහර විට සයිස් එක වෙනස් වෙන්න පුලුවන්.

    2.කණු දෙකක් අතර දුර,බීම් එකට යෙදෙන භාරය අනුව වෙනස් වෙනවා මචන්.

    3. පස්වල තත්වය අනුව කපන්න ඕනි ගැඹුර වෙනස් වෙනවා.පස නොබලා කියන්න බෑ.

    4.උපරිම අඩි 18ක් විතර දාන්න පුලුවන්.ප්ලෑන් එක බලලා තමයි කණු දාන තැන් තීරනය කරන්න වෙන්නේ.

    5.යෙදෙන භාරය අනුව වෙනස් වෙනවා.කනුවකට(හතරැස්) නම් අවම වශයෙන් මිලි 12 කම්බි 4 දාන්න ඕනි. රවුම් කනුවක් නම් කම්බි 6ක් දාන්න ඕනි

    6.සාමාන්‍යයෙන් අඟල් 5යි.

    7.හවසට හදලා දාන්නම්.

    1,2,3,4,5,6 ප්‍රශ්න වලට හොඳම දේ තමයි ඉන්ජිනේරුවෙක්ව හම්බවෙන එක
    .
     
    Ms.Gatapolos

    Member
    Dec 27, 2015
    6
    1
    0
    7.මගේ ගොඩනැගිල්ලේ වර්ගඵලය වර්ග අඩි 480 ක් විතර වෙන්නේ. මට ස්ලැබ් එකට කොන්ක්‍රීට් එක දාන්න සිමෙන්ති කොට්ට /වැලි/ගල් කම්බි කොච්චර යයිද?
    8. කණු/ බීම් වලට කොච්චර සිමෙන්ති කොට්ට /වැලි/ගල් කම්බි කොච්චර යයිද?

    මම ව.අ.950ක අඟල් 5 ස්ලැබ් එකක් ගැහුවා. බීම් වලටත් එක්ක මේ ඒකට ගිය ප්‍රමාන.(කණු නැතුව)
    සිමෙන්ති කොට්ටා 74
    වැලි කියුබ් 3
    කොන්ක්‍රීට් ගල් කියුබ් 4
    නුල් 3(10mm) කම්බි 185
    1/2(12mm) කම්බි 26
    නුල් 5 (16mm) කම්බි 8
    1/4 (කොයිල්) කම්බි 30Kg
    කුලිය ව.අ 80, බීම් ව.අ 180

    :) තෑන්ක් යූ වේවා.. මට අවබෝධයක් ගන්න මේක ඉතා කදිමයි. බොහෝම ස්තූතියි. (කොහොමද බං රෙප් දාන්නේ)
     
    Ms.Gatapolos

    Member
    Dec 27, 2015
    6
    1
    0
    ම්හ්.ප්‍රශ්න පත්තරයක්නේ නේ බන්.
    1.සාමාන්‍යයෙන් අඟල් 9x9 කනු තමයි දාන්නේ.හැබැයි උඩින් එන භාරය අනුව සමහර විට සයිස් එක වෙනස් වෙන්න පුලුවන්.

    2.කණු දෙකක් අතර දුර,බීම් එකට යෙදෙන භාරය අනුව වෙනස් වෙනවා මචන්.

    3. පස්වල තත්වය අනුව කපන්න ඕනි ගැඹුර වෙනස් වෙනවා.පස නොබලා කියන්න බෑ.

    4.උපරිම අඩි 18ක් විතර දාන්න පුලුවන්.ප්ලෑන් එක බලලා තමයි කණු දාන තැන් තීරනය කරන්න වෙන්නේ.

    5.යෙදෙන භාරය අනුව වෙනස් වෙනවා.කනුවකට(හතරැස්) නම් අවම වශයෙන් මිලි 12 කම්බි 4 දාන්න ඕනි. රවුම් කනුවක් නම් කම්බි 6ක් දාන්න ඕනි

    6.සාමාන්‍යයෙන් අඟල් 5යි.

    7.හවසට හදලා දාන්නම්.

    1,2,3,4,5,6 ප්‍රශ්න වලට හොඳම දේ තමයි ඉන්ජිනේරුවෙක්ව හම්බවෙන එක
    .

    බොහොම ස්තූතියි යාලුවා. වැඩිමනත් විස්තරෙත් දාන්නකෝ. (රෙප් දාන්නේ කොහොමද)
     
    • Like
    Reactions: shaminda peiris