නියමයි යාළුවා..
මමත් හරිම ආසයි බව්වන්ට.
අපෙ බව්ව කැට් ගෙ ඩියුටි එකත් කරනවා.....
ඔන්න මීයෙක් කිව්වොත් හරියට ලේසර් බීම් එකක් ට්රේස් කරනවා වගේ හැම තැනම හොයනවා.
හරිම ප්රබෝධයෙන් ඉන්නෙ.ඕන දෙයකට එනි ටයිම් රෙඩි.පූසා ලේන්නුන්ට ටාගට් කරනකොට බව්වා මැදට පැනලා වැඩේ අවුල් කරනවා.(සමහර විට රැට් ජොබ් එක හරියට කරන්නෙ නැති නිසා වෙන්න ඇතී)
rep added for ur post.+++

niyama balu thread eka 

.රෙප්+