ලගම හීතවතා ගෑන-Dog

nipunanps

Junior member
  • Oct 28, 2006
    202
    14
    18
    මෙතන..... / ගම්පහ
    ela + thankX

    ඔන්න මම අද 1000 post එක complete කරන්න යන්නේ........



    එතින් මම හීතුවා අපේ ලගම හීත්වතා ගෑන මම දන්න දෙවල් ඔයලා එක්ක share කර ගන්න.මම දන්නවා ගොඩක් අය ඉනවා DOGs හදනවා කියලා....මම නම් කියන්නේ ,quality නෑති dogs or cats හදන්න කියලා..(amimal kank jeewath karana eka loku pin nak nesa)....හරියට හදනවා නම් , එ දේවල් හරියට කියල දීලා නම් කිසි matter නෑ...cats කෙනක් හරියට හදනවා නම් කිසි matter නෑ. .Rats වග කියනවා 100%.අද මමcats ගෑන කතා කරන්න යන්නේ නෑ හබයි dan...(wena dhawasak katha karanamu)..

    එතින් මම මුලින්ම ගොඩක් thanks කරන්න ඔනෑ EK එකට.මම ත් puppy ලා ගෑන දන්නෙ නෑ...EK අය තමයි මට කියලා දුවන්නෙ PUPPY ලා ගෑන, register කරන හෑටිදුන්නේ එයලා( EK friend la)....... අයි අපී කනෙක් හදන්නෙ........CATEGORY ගොඩක් තියනවා....House guard dog ,intelligent forces, play dog ,look after වගෙ ගොඩක් තියනවා.....මම කතා කරන්න යන්නෙ lankawa ගොඩක් famous Dog model ගෑන විතරයි....ඉස්සලා ම කියන්න ඔන්නෙ හොද quality puppy කනෙක් select කර ගන්න හෑටි....එක තමයි ගොඩක් අමරුම වෑඩේ..Pet Shop ගන්න එපා....Dog sale place වලීන් උනත් ගන්නෙ බලාගෙන.....some time Blind puppy la ඉන්න පුලුවන්.එ නීසා ගත්ත ගමන් WET DOCTOR පෙන්නන්න ...පොඩි කලේ Quality (pure Dog) එක අදුර ගන්න ගොඩක් අමාරුයි...ලොකු ගානක් වියදම් කරනවා නම් Puppy Register Document ඉල්ල ගන්න...නෑත්තම් කොයි තරම් Puppy pure උනත් වෑඩක් නෑ.Puppy හොද ගානකට පවා දෙන්න බෑ .+ DOG SHOW දාන්න බෑ...... (Dog show ekata Balo කොහොම උනත් ලසන්න ලසන්නGIRLS නම් එවනව ලු එකට -...මම නම් තාම ගීහීන් නෑ....) ethin කොයි තරම් puppy pure quality උනත් වෑඩක් නෑ හොදට train කරන්න ඔනෙ..එක හරී ලේසි method එකක්....මට ත් මුල් දවස් වල police Dog laa Drug+TNT-C4-BOM+Mulder smell හොයන එක loku matter තමයි.....දෑන් එක මට මහ ලොකු දේයක් නෙවයි method දන්න නීසා....එක දේයකට විතරයි එයල සන් වේදී....one year old වෙන කොට කර Training එක ඉවර කර ගන්න ඔන්නෙ,,........( mage puppy nam police dog la dan paradhai ---smell thami (muder wage ) mama train karala thiyana---boruwak newai kiyana////).....use kara U tube thama...class yawa ona nae/////......


    මෙ ලන්කවේ ගොඩක් Value and market Dog model කිහිපයක්.....

    1. Labrador Retriever
    Breed Profile

    Breed Group: Sporting
    Weight: Male: 65-80; Female: 55-70 lbs
    Height: Male: 22.5-24.5; Female: 21.5-23.5 inches
    Color(s): solid black, yellow, or chocolate


    171.jpg


    මෙයා ගොඩක් intelligent ......Blind person උනත් බලා ගන්න ප්ලුවන්.....Police ya ina ගොඩක් මෙ මොඩෙල්...ganawa nam kiyapu jatiya,,,,,(habai balagana )...godak market me model..around Rs 3000-35000 wage.
    2. Rottweiler
    Breed Profile
    Breed Group: Working
    Weight: Male: 85-135; Female: 80-100 lbs
    Height: Male: 24-27; Female: 22-25 inches
    248.jpg
    මෙයා ගොඩක් intelligent...හෑබයි මීනී මරුවො.... මාර active.lankawa වෑඩිම සෑර mee model eka.(mata th ina mae kinds -mata nam free labuna.....rs 30000-35000 wage....මෙයලා හදන්න ඔනෙ හරී පරසමින් හෑබයි....Best for guard dog...

    3.


    3.
    Golden Retriever
    Breed Profile

    Breed Group: Sporting
    Weight: Male: 65-75; Female: 55-65 lbs
    Height: Male: 23-24; Female: 21.5-22.5 inches
    Color(s): various shades of gold

    139.jpg


    ගොඩක් intelligent ..
    .police yata most want ed mee model eka....

    4. German Shepherd
    Breed Profile

    Breed Group: Herding
    Weight: 75-95 lbs
    Height: Male: 24-26; Female: 22-24 inches
    Color(s): most colors, other than white, are permissible.

    134.jpg
    EK yaluwo කෑම්ති + ඉන්නේ මෙයලා godak..intelligent unath හෑබෑයි මෙයලාගෙ rate දෑන් බෑහෑලා..Gurd dog la වීදීහට ගොඩක් අය අති කරනවා..මෙයලා ඈති කරන්න වෑඩිය අමාරු නෑ මම දන්න තරමින්...

    normal Shepherd - rs 3000-6000
    lion Shepherd -rs 6000-12000

    5.
    Great Dane
    Breed Profile

    Breed Group: Working
    Weight: 100-120 lbs
    Height: Male: 30-32; Female: 28-30 inches
    Color(s): brindle, black-masked fawn, blue, black, harlequin (white with irregular black patches)

    142.jpg

    සෑරයි+මොඩයි+හරකේක් වගේ ලොකුයි......rs 20000-25000


    4. Dalmatian
    Breed Profile

    Breed Group: Non-Sporting
    Weight: 40-60 lbs
    Height: 19-23 inches
    Color(s): black or liver spots on white background; spots should be round, well defined, and preferably separated. Dalmatians are born white and develop spots
    102.jpg





    play dog + gurd dog la.....rs 15000-20000 wage thama...






    oyala tha ona help ekak illana...kiyala dana nam dhana vedehata........mee post eka vitahark newaiiii mama ina........Dogs kank salli dela ganawa nam 100 parak heethana...........eka thami mage final advice.......



    ela:angry::rolleyes::no::lol::)
     
    • Like
    Reactions: flag au: