ලග්නෙන් කියවෙන ලිංගික ආශාව

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ලග්නෙන් කියවෙන ලිංගික ආශාව

ඔබේ ලග්නයෙන් කියවෙන ලිංගික ආශාවල්

attachment.php

දික්කසාද වීම වල පවුල් තුල ආරවුල් ඇතිවීමේ වර්ධනයක් දක්කන්ට ලැබේ. මේ සඳහා ගොඩක්ම බලපාන්නේ ලිංගික අතෘප්තිකර බවයි. ඒ කියන්නේ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තමාගෙන් තෘප්තිමත් නොවීමයි. මෙහි දක්වා ඇති විවිධ කරුණු ඔබේ කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ පිහිටීම අනුව යම් යම් වෙනස්කම් ඇතිවිය හැකියි.

මේෂ ලග්නය

ජීවයේ ආරම්භය සඳහා හේතු වූ කාම රාග බවට අධිපති වන්නා වූ සිකුරුට මේෂ ජන්මයාගේ කේන්ද්‍රයේ හත්වැනි භාවය හිමිවේ. රාශි චක්‍රයේ හත්වැන්නට තුලා රාශියද සම්බන්ධ වීම නිසා කාමොද්ධිපන ශක්තිය හොඳින් පැවතීමට හේතු වී තිබේ. මේෂ ජන්මියාගේ කාම රාග බව ප්‍රතිලිංගිකයාගේ ප්‍රමෝදය සහ සැපවත් බව නියමාකාරයෙන් මෙහෙයවීමට හේතු වෙයි. ඔබේ කේන්ද්‍රයේ හත් වැන්නේ සිකුරු යෙදීම අන්‍යයන් ඔබ වෙත පහසුවෙන් ඇද ගැනීමට අවශ්‍ය බලයයි. මේ සිකුරුට කුජ හෝ පවිත්‍ර දෘෂ්ටි ඇති වූ කල මේ තත්වය වඩාත් දියුණු කරයි.

වෘෂභ ලග්නය

බලසම්පන්න උද්යෝගජනක කාමෝද්ධිපන ශක්තියක් ඇති වෘෂභ ජන්මියා තමාගේ රූ සපුව සහ දේහ විලාශය විසින් මෙහෙයවනු ලබන තත්වයක් මඟින් ප්‍රතිලිංගිකයන්ගේ ප්‍රභල ලෙස නොසන්සුන් බවට පමුණුවන්නේය. වෘෂභ ජන්මින් කාම සම්පත් මනා කොට ලැබීමට හේතු වාසනා ලද පුද්ගලයන් වේ. මොවුහු ලිංගික කටයුතු වලදී ඉතා දක්ෂ ලෙස ප්‍රතිලිංගිකයා වසඟ කර ගනී.

මිථුන ලග්නය

යුවතිපති දෙදෙනාගේ සංඛේතයකින් මිථුන රාශිය හදුන්වා තිබීමෙන්ම කාම රාග බවට ඉහල ආශා ඇති අය බව පැහැදිලි වේ. මිථුන රාශියෙන් උපන් අය කාම රාග බවින් උච්චස්ථානය ලැබුවෝය. කලා රසික බව සෘන්ගාර රසික බව මොවුන්ගේ ස්වභාවය වෙයි. මොවුන් ස්වකිය සම්භෝග සැපය අපේක්ෂා කරන්නේ දීර්ඝ කාලින සුවයක් සඳහා බැවින් තමන්ගේ සහකාරත්වය තියුණු චෛතසික ස්පර්ශයකින් වැළඳගනු ලබයි. මොහු විසින් තරුණ සාමය ගෙවනු ලබන්නේ ස්වකිය අභ්‍යන්තර වේගයන් සමඟ සිය චේතනාවෙන් ආලිංගනය කරනු කරනු ලැබීමයි. ප්‍රේම රසය මොවුන්ගේ මධුර ආහාරය වේ. මිථුන ජන්මියෝ නිරන්තර රාගික බැවින් සමන්විත වේ. මොහු එකම රසයෙන් සැමවිටම සතුටු නොවේ. මෙවන් තැනැත්තෙකු සමඟ විවාහ වී සිටින තැනැත්තා ඒ පිළිබඳව දැනගෙන සිටිය යුතුයි.

කටක ලග්නය

කටක ජන්මියෝ ස්වකිය කාම රාග බව කලාත්මක ස්වරූපයකින් භුක්ති විඳින්නෝ නොවෙති. සාමාන්‍ය ලෝකස්වාද රතිය කෙරෙහි ගරු කරන මේ අය රස මවන්නෝ ද නොවෙති. තමන්ගේ රස ලෝලත්වය අන්‍යන් කෙරෙහි දක්වනු ලබන්නේ ඉඟියෙනි. හැකි හැම අවධියකම අන්‍යන්ට නොතේරෙන අයුරින් තමන්ගේ අදහස් ක්‍රියාවේ නැංවීමට උත්සහ කරයි. සමාජය හමුවේ මෙවැනි අය සිටින්නේ මනා සුචරිත වාදීන් ලෙසය. මොවුන් බොහෝවිට අදහස් සඟවාගෙන කටයුතු කරන්නෝ වෙති.

සිංහ ලග්නය

සිංහ ලග්න හිමියාගේ කාම රාග ජීවිතය බෙහෙවින්ම ගෞරවාන්විතය. කොතෙකුත් අඩුපාඩුකම් තිබුනත් නීච ක්‍රියාවන්වලට පෙළඹෙන්නෝ නොවෙති. ස්වකීය කාම රාග බව උදාර අන්දමින් භුක්ති විඳීමට මොවුන් තුල අපේක්ෂාව ඇත. මොවුන්ගේ කාම ජීවිතය නිසා අනෙකුත් බොහෝ කරුණු අවුල් වීමට ඉඩ ඇත. සිංහ ජන්මියාගේ කේන්ද්‍රයේ සිකුරු හත්වැනි භාවයේ සිටිනම් ප්‍රිය රූප ස්වභාවක් ඇතිකිරීමට මෙන්ම අන් අය තමා වෙත නංවා ගැනීමට බලයකි. මේ අය උසස් බුද්ධියක් හා උසස් සමාජ පසුබිමක් අත්තෝහ. වාසනාවන්ත කාර්යක්ෂම අයකු සමඟ විවාහ ජීවිතය ගත කිරීමට මේ අයට වාසනාව ලැබේ.

කන්‍යා ලග්නය

මෙම ලග්න ජන්මියාගේ ස්වභාවය නම් කාම රාග බව සුචරිතවත් පරිදි දිවිහිමියෙන් රැකීමයි. කාම රාග ජීවිතය ගැන මේ අයගේ පවත්නා අරපරිස්සම පුදුම සහගතය. මොවුන් ස්වකිය කාම රාග බව කෙලෙසා ගත හොත් එය ඉතා කලාතුරකිනි. තරුණ වියට පා තබන කන්‍යා ජන්මියෝ මනා වූ ජිවිත හැඩගැස්මකට භාජනය වන්නෝය. බ්‍රහස්පතී දහයේ සිටියේ නම් මෙම ජන්මියාගේ විවාහ ජීවිතය නිසාම දියුණුවට පත් කරවයි.

තුලා ලග්නය

තුලා ලග්නයට අධිපතිත් සිකුරුය. එසේම අටවන ස්ථානයේත් සිකුරුට අධිපති වේ. මෙම ස්ථාන දෙකම සිකුරුට අයත් වීම නිසා තුලා ජන්මියාට සිකුරුගේ බලපෑමෙන් බෙහෙවින්ම අනුවණ කම් කිරීමට ඉවහල්වන තත්වයක් දැකිය හැකිය. තුලා ජන්මියාට හොඳ කාම ජිවිතයක් ලැබී තිබේ. කුජ සිකුරු හත්වැනි භාවයේ යෝගය තුලා ජන්මියාගේ කාම රාග බව මැනවින් ප්‍රකාශ කරයි. මොවුන් කාම ජීවිතය අනිත් හැම අංශයකටම වඩා උසස් බව සලකයි. රුපයෙන් හා තරුණ කමින් ලෙල දෙන මොවුන්ගේ දේහ විලාශය ප්‍රති ලිංගිකයන් නොයිවසුම්දෙන තත්වයකට පත් කරයි. එහෙත් මම යෝගය සෙනසුරු විසින් දකින ලද්දේ නම් මෙම යෝගියාගේ කාම ජිවිතය තරුණ වියේ දීම තමාගේම අනුවන කම් නිසා අවුල් කර ගැනීමට ඉඩ තිබේ.

වෘශ්චික ලග්නය

සැඟවුන අදහස් ඇති බවක් පෙන්නුම් කරයි. තම හැම අවශ්‍යතාවයක් සඳහාම අනෙකා වසඟයට ගැනීමට උත්සහ කරන මොවුහු අනෙකා වසඟයට ගැනීමේ උපක්‍රමයක් ලෙස තම ශරීර අංග චලනය කිරීම මෙම ජන්මියාගේ විශේෂත්වයයි.මෙම ලග්නයෙන් උපන් කාන්තාවන් තුල මෙම තත්වය බෙහෙවින් දැකිය හැකිය. තම අපේක්ෂාවන්ට විරුද්ධවන ප්‍රතිලිංගිකයෝ තමා වෙත කෙසේ හෝ තමා වෙත වසඟ කරගනු ලබයි. මෙම යෝගයේ උපන් ස්ත්‍රීන් මයාකාරී ක්‍රියාවන්හි අති දක්ෂයෝ වෙති.

ධනු ලග්නය

මොවුන් කාම රාග බව අභීත ස්වභාවයකින් යුතුව භුක්ති විඳින්නෝය. සැඟවුණු චිත්තාවේග මේ අයට නැත.පවිත්‍රව කෙලින්ම පිළිතුරු දෙන ගතිය මේ අය කෙරෙහි ප්‍රකාශව පෙනෙන ලක්ෂණය වේ. හැමවිටම ප්‍රතිලිංගිකයන් ආශ්‍රය කරනු ලබන්නේ අදහස් සඟවාගෙන නොවේ. මෙවැනි අය සමඟ ස්ථිර සම්බන්දතා ගොඩනගා ගැනීමට අපහසු වන්නේද මේ අය විනිශ්චය ලබාගැනීමට කල් ගත වන බැවිනි.

මකර ලග්නය

මකර ජන්මියා කාම රාග කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන්නේ නැතත් විශේෂ බලපෑම් කෙරෙන් එවැනි අවස්ථාවන්ට යොමු වෙන මොවුන් අන් කිසිම අයෙකුට වඩා ප්‍රබල ලෙස තම අවශ්‍යතාවය ඉටුකර ගනී.

කුම්භ ලග්නය

කුම්භ ලග්න ලාභියාගේ කාම ජීවිතය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත්ය. සැපවත් ය. රූ සපුව විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්නේය. කාම ආශාවන් වැට කඩුළු බිඳීමට තරම් ප්‍රභල වුවද සිතුවිල්ලෙන් සියල්ල පාලනය කර ගත හැකි අරුම පුදුම හැකියාවක් මෙම ලග්න ලාභියන් සතු වීම සුවිශේෂිය. ලිංගික කටයුතු වලදී ඉතාමත් ආකර්ෂණිය ලෙස ප්‍රතිවිරුද්ධ ලිංගිකයා වශී කර කර ගැනීමේ හැකියාවක් මොවුන් සතුය.

මින ලග්නය

යටපත් වූ කාම ආශා ඇත්තෙකි. මොවුන්ගේ රාගික බව කිසිම අවධියක අවිස්සුනහොත් අන්‍ය හැම කෙනෙකුටම වඩා වේගවත්ව ක්‍රියාවට නැගෙනු ඇත. කලබලකාරී බවකින් තොරව කටයුතු කරන ලබන මොවුන්ගේ අභ්‍යන්තරය කිසිවෙකුටත් තේරුම්ගත නොහැක. ජිවිතයේ වැඩි කොටසක් මොවුන් ගත කරන්නේ ඇඟ බේරාගෙනය. සමාජයේ කැපී පෙනෙන්නට කටයුතු නොකරන මොවුන්ගේ තම අවශ්‍යතාවන් සපුරාගන්නේ හෙළිදරවු කිරීමෙන් තොරවය.

source http://thewoman.lk/astrological-sign/
 
Attachments

  • 74bca2d000526cb0536c2b76c06808b8.jpg
    74bca2d000526cb0536c2b76c06808b8.jpg
    27 KB · Views: 709

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඔබේ ලග්නයෙන් කියවෙන ලිංගික ආශාවල්

    මකර ලග්නය

    මකර ජන්මියා කාම රාග කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන්නේ නැතත් විශේෂ බලපෑම් කෙරෙන් එවැනි අවස්ථාවන්ට යොමු වෙන මොවුන් අන් කිසිම අයෙකුට වඩා ප්‍රබල ලෙස තම අවශ්‍යතාවය ඉටුකර ගනී.

    :confused::confused::confused:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කන්‍යා ලග්නය

    මෙම ලග්න ජන්මියාගේ ස්වභාවය නම් කාම රාග බව සුචරිතවත් පරිදි දිවිහිමියෙන් රැකීමයි. කාම රාග ජීවිතය ගැන මේ අයගේ පවත්නා අරපරිස්සම පුදුම සහගතය. මොවුන් ස්වකිය කාම රාග බව කෙලෙසා ගත හොත් එය ඉතා කලාතුරකිනි. තරුණ වියට පා තබන කන්‍යා ජන්මියෝ මනා වූ ජිවිත හැඩගැස්මකට භාජනය වන්නෝය. බ්‍රහස්පතී දහයේ සිටියේ නම් මෙම ජන්මියාගේ විවාහ ජීවිතය නිසාම දියුණුවට පත් කරවයි.
    බොහොම පැහැදිලව මගේ ගැන නම් කියලා තියෙනවා ,මෙන්න මේ වගේ හොඳ වටිනා ත්‍රෙඩ් හැමදාම දාන මෙන් ඉල්ලා සිටිනවා .අසා සිටි ඔබ සැමට ස්තුතිය්

    hahahahahahahahahaha aiyooooooooooooooo
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    මේෂ
    මේ සතියේ ඔබට හොඳයි. හොඳ නැත්නම් නරකයි. රැකියාවල යෙදී සිටින අයට ගෙදර දොර කටයුතුවලින් ඈත් වීමට සිදුවෙයි. එහෙත් වැටුප් ලැබේ. ලොක්කන්ට පන්දම් අල්ලන අයට උසස්වීම් ලැබෙනු ඇත. සති අන්තයේදී සුමානය අවසන් වේ. මේස රාසිය වටා පුටු රාසිය කැරකෙ.
    වෘෂභ
    මෙතෙක් මංගල යෝජනා නොලත් අයට සතියේ අග පුවත් පත් මගින් ඒවා බලාගත හැක. මාසයකට හත් අට පොළකට මාරුවීම් ලත් ගුරුවරුන්ට මේ සතිය අවසන්වනතෙක් සිටින තැනම ස්ථිර වශයෙන් සිටිය හැක. ඉඩ කඩම් සම්බන්ධව පවතී ආරවුලක් මිනී මරුමකින් පසු සමතයකට පත්වේ. වැස්සොත් ඉඩෝරය නැතිවේ.
    මිථුන
    දුර ගමන් බිමන් වල යෙදීමෙන් ගමන වෙහෙස දැනෙන සතියකි. ගර්බනී මවුවරුන්ට බඩේ අමාරුකම් ද ස්වාමි පුරුෂයන්ට මුදල් අමාරුකම්ද ඇතිවීමට ඉඩ තිබේ. අසනීප ඇති අයට වේදනාවක් දැනෙන අතර බෙහෙත් ගැනීමෙන් එය බොහෝ දුරට මගහරවා ගැන්මට උත්සහ කල යුතුය. මේ සතියේ විභාග වලට පෙනී සිටින අයට කවදා හෝ ප්‍රතිපල ලැබෙනු ඇත.
    කටක
    මේ සතිය ඔබට බොහොම අපලදායකය. හදිසි මරණ, රිය අනතුරු, හොර මැරකම්, වාද විවාද හා මිනී මැරුම් සම්බන්ද ව පුවත්පත් මගින් දැනගැනීමට ලැබෙන අතර අනුන්ගේ බලපෑම මත දැන් පෙන්වන සිංහල චිත්‍රපටයක් බැලීමට සති අන්තයේදී මග පෑදෙනු ඇත. ආදායම් පක්ෂයෙන් සැනසීම ලැබෙන අතර ස්ත්‍රී පක්ෂයෙන් ගැරහීම් ලැබේ.
    සිංහ
    සමාජ කටයුතු කෙරෙහි දැඩි උනන්දුවකින් යුතුව කටයුතු කිරීමට පෙළඹෙන මෙම සතියේ හොර සම්මාදම් කාරයින්ට ශුභයි.ගුරු සේවයේ යෙදෙන අයට සුමානය කෙලවර දින දෙකක් විවේකය ලැබෙනු ඇත. අඹු සැමියන් අතර සම්බන්දකම් ඇතිවේ. හදිසි අනතුරුවලට ඉඩ ඇති මෙම සතියේ මංමාවත් නැති ප්‍රදේශ වල රථ වාහනවලින් ගමන බිමන් යාම ප්‍රවේශමෙන් කල යුතුව ඇත.
    කන්‍යා
    අමුතු ප්‍රභෝදයකින් යුතුව නින්ද යන මෙම සතියේදී ඔබට ඉතා රසවත් හීන පෙනෙනු ඇත. හිතවත් අයකුගේ මැදිහත් වීමෙන් මුදල් අමාරුකම් උග්‍ර වේ. ගෙදරින් ඈත් වීමට හේතු ඇති වන අතර භාර්යාවන්ට ශුභයි. අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට ඉගෙනගැනීමට අවස්ථාව සැලසේ. වෙළඳ ව්‍යාපාර සාර්ථක ලෙස කරගතහොත් ලාභ ලැබීමට ඉඩ ඇත.
    තුලා
    ගෙදර දොර කටයුතු මෙහෙකාරියගෙන් සිදුවන අතර මෙතෙක් කල භාර්යාවගේ තිබුණු බර හිතවත් තරුණ මිත්‍රයකුගේ මැදිහත් වීමෙන් කෙලවර වනු ඇත.ආරෝග්‍යශාලා වල නතරවී සිටින අයට ශරීර සෞක්යට හොඳ මදිය. නඩු හබ වලට මැදිහත් වුවහොත් මුදල් වියදම් වේ. ශාස්ත්‍රීය කටයුතු වල යෙදී සිටින අයට එසේ සිටිය හැක.
    වෘශ්චික
    උසස් අයගේ ආශ්‍රයෙන් පහත් අදහස් ඇතිවන මෙම සතියේ වියදම් නොකලොත් මුදල් ඉතිරි වනු ඇත. මොලය හැ හර්දය වස්තුව ඇති අයට ශරීර සෞඛයේ වෙනසක් දැනෙනු ඇත. අඹු සැමි ආරවුල් නිසා අසල්වසියන්ටශුභයි. බස්වල එකිනෙකට මුහුණලා ඇති ආසනවල වාදිවීමෙදී විලංගු ගවුම් ඇඳගත් අය වඩාත් කල්පනාකාරී විය යුතුය.
    ධනු
    මනුෂ්‍යන්ට වාසි ලැබෙන අතර අශ්වයන්ට උන හිටි තැන් අහිමි වේ. උසස් අධ්‍යාපනය ලබන අයට විශ්ව විද්‍යාලයේ සිට අශ්ව ඉස්තාලය දක්වා උසස්වීම් ලැබෙනු ඇත. නිවස තදබදය වැඩිවීමෙන් කොළඹ සහ පේරාදෙණිය අසල සිටින ගෙවල් හිමියන්ට ගජ වාසි ලැබේ. කාන්තාවන්ට විරුද්ධ පක්ෂයේ සැලකිල්ල ලැබේ.
    මකර
    කලින් යටපත්ව තිබු ප්‍රේම සම්බන්දයක් යලිත් මතුවිය හැකි බැවින්, ගමන බිමන්වලින් සහ මනුෂ්‍ය ආශ්‍රයෙන් මිදීමට උත්සහ ගත යුතුය. වැස්සෙන් තෙමුන අයට සෙම්ප්‍රතිශ්‍යාව සැදීමට ඉඩ ඇත.අයථා මිත්‍ර සම්බන්දකම් දික් ගැස්සුනොත් විවාහයකට මග පාදෙන පරිදි දරුපල ලැබීමට වාසනාව උදා කරන මේ සතියේදී ඔබේ හිතට යම්කිසි අදහසක් පහළවීමට ඉඩ තිබේ.
    කුම්භ
    රථවාහන පැදවීමේ යෙදී සිටින අයට ගමන බිමන් වැඩි වේ. මුදල් පොලියට දී තිබුණු අයට අමතර ආදායමක් ලැබෙනු ඇත. ආගමික කටයුතු වල යෙදෙන අයට පින් ලැබේ.හොර මැරකම් සහ අල්ලස් දූෂණ නිසා එතරම් අමුතු දෙයක් සිදු නොවනු ඇත. කුලී නොගෙවා සිටින අයට ස්ථාන මාරු වීම්වලට මුහුණ පෑමට සිදු වෙතත්, ගෙහිමියා ඉඩ දෙතොත් තව ඉදිරියටත් එසේම සිටිය හැක.
    මීන
    නෑයින් අතර කවර අයකුට හෝ අසනීපයක්‌ ඇතිවීමට පුළුවන. තනිකදයින්ට භාර්යාවගේ නෑයන්ගෙන් කරදර ඇති නොවේ. කඳුකරයට වැස්සොත් කැළණි ගඟේ වතුර මට්ටම ඉහල යතත්, උතුරු මැද පලාතට ගංවතුර බියක් ඇති නොවේ. සෑම අතින්ම සාර්ථක මෙම සතිය දවස් හතකින් සම්පූර්ණ වේ.

    :D
     
    :yes:
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    කන්‍යා ලග්නය

    මෙම ලග්න ජන්මියාගේ ස්වභාවය නම් කාම රාග බව සුචරිතවත් පරිදි දිවිහිමියෙන් රැකීමයි. කාම රාග ජීවිතය ගැන මේ අයගේ පවත්නා අරපරිස්සම පුදුම සහගතය. මොවුන් ස්වකිය කාම රාග බව කෙලෙසා ගත හොත් එය ඉතා කලාතුරකිනි. තරුණ වියට පා තබන කන්‍යා ජන්මියෝ මනා වූ ජිවිත හැඩගැස්මකට භාජනය වන්නෝය. බ්‍රහස්පතී දහයේ සිටියේ නම් මෙම ජන්මියාගේ විවාහ ජීවිතය නිසාම දියුණුවට පත් කරවයි.
    බොහොම පැහැදිලව මගේ ගැන නම් කියලා තියෙනවා ,මෙන්න මේ වගේ හොඳ වටිනා ත්‍රෙඩ් හැමදාම දාන මෙන් ඉල්ලා සිටිනවා .අසා සිටි ඔබ සැමට ස්තුතිය්

    :D:D:D:D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    hahahahahahahahahaha aiyooooooooooooooo
    මොකක්ද හිනා වෙන්නේ බොරු නෙමේ.ලග්න වල කියන්නේ බොරු කියලා මෙච්චර දවස් හිතාගෙන හිටියේ අද ඉඳල ඒවා හරිය් කියලා පිලිගන්නවා අම්මප
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔබේ ලග්නයෙන් කියවෙන ලිංගික ආශාවල්

    attachment.php

    තුලා ලග්නය

    තුලා ලග්නයට අධිපතිත් සිකුරුය. එසේම අටවන ස්ථානයේත් සිකුරුට අධිපති වේ. මෙම ස්ථාන දෙකම සිකුරුට අයත් වීම නිසා තුලා ජන්මියාට සිකුරුගේ බලපෑමෙන් බෙහෙවින්ම අනුවණ කම් කිරීමට ඉවහල්වන තත්වයක් දැකිය හැකිය. තුලා ජන්මියාට හොඳ කාම ජිවිතයක් ලැබී තිබේ. කුජ සිකුරු හත්වැනි භාවයේ යෝගය තුලා ජන්මියාගේ කාම රාග බව මැනවින් ප්‍රකාශ කරයි. මොවුන් කාම ජීවිතය අනිත් හැම අංශයකටම වඩා උසස් බව සලකයි. රුපයෙන් හා තරුණ කමින් ලෙල දෙන මොවුන්ගේ දේහ විලාශය ප්‍රති ලිංගිකයන් නොයිවසුම්දෙන තත්වයකට පත් කරයි. එහෙත් මම යෝගය සෙනසුරු විසින් දකින ලද්දේ නම් මෙම යෝගියාගේ කාම ජිවිතය තරුණ වියේ දීම තමාගේම අනුවන කම් නිසා අවුල් කර ගැනීමට ඉඩ තිබේ.

    source http://thewoman.lk/astrological-sign/

    Oops..... :baffled::baffled::baffled:
     
    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    මොකක්ද හිනා වෙන්නේ බොරු නෙමේ.ලග්න වල කියන්නේ බොරු කියලා මෙච්චර දවස් හිතාගෙන හිටියේ අද ඉඳල ඒවා හරිය් කියලා පිලිගන්නවා අම්මප

    aththada aiyooooooooo oya nisa mata hina yanawa ane....
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මේෂ
    මේ සතියේ ඔබට හොඳයි. හොඳ නැත්නම් නරකයි. රැකියාවල යෙදී සිටින අයට ගෙදර දොර කටයුතුවලින් ඈත් වීමට සිදුවෙයි. එහෙත් වැටුප් ලැබේ. ලොක්කන්ට පන්දම් අල්ලන අයට උසස්වීම් ලැබෙනු ඇත. සති අන්තයේදී සුමානය අවසන් වේ. මේස රාසිය වටා පුටු රාසිය කැරකෙ.
    වෘෂභ
    මෙතෙක් මංගල යෝජනා නොලත් අයට සතියේ අග පුවත් පත් මගින් ඒවා බලාගත හැක. මාසයකට හත් අට පොළකට මාරුවීම් ලත් ගුරුවරුන්ට මේ සතිය අවසන්වනතෙක් සිටින තැනම ස්ථිර වශයෙන් සිටිය හැක. ඉඩ කඩම් සම්බන්ධව පවතී ආරවුලක් මිනී මරුමකින් පසු සමතයකට පත්වේ. වැස්සොත් ඉඩෝරය නැතිවේ.
    මිථුන
    දුර ගමන් බිමන් වල යෙදීමෙන් ගමන වෙහෙස දැනෙන සතියකි. ගර්බනී මවුවරුන්ට බඩේ අමාරුකම් ද ස්වාමි පුරුෂයන්ට මුදල් අමාරුකම්ද ඇතිවීමට ඉඩ තිබේ. අසනීප ඇති අයට වේදනාවක් දැනෙන අතර බෙහෙත් ගැනීමෙන් එය බොහෝ දුරට මගහරවා ගැන්මට උත්සහ කල යුතුය. මේ සතියේ විභාග වලට පෙනී සිටින අයට කවදා හෝ ප්‍රතිපල ලැබෙනු ඇත.
    කටක
    මේ සතිය ඔබට බොහොම අපලදායකය. හදිසි මරණ, රිය අනතුරු, හොර මැරකම්, වාද විවාද හා මිනී මැරුම් සම්බන්ද ව පුවත්පත් මගින් දැනගැනීමට ලැබෙන අතර අනුන්ගේ බලපෑම මත දැන් පෙන්වන සිංහල චිත්‍රපටයක් බැලීමට සති අන්තයේදී මග පෑදෙනු ඇත. ආදායම් පක්ෂයෙන් සැනසීම ලැබෙන අතර ස්ත්‍රී පක්ෂයෙන් ගැරහීම් ලැබේ.
    සිංහ
    සමාජ කටයුතු කෙරෙහි දැඩි උනන්දුවකින් යුතුව කටයුතු කිරීමට පෙළඹෙන මෙම සතියේ හොර සම්මාදම් කාරයින්ට ශුභයි.ගුරු සේවයේ යෙදෙන අයට සුමානය කෙලවර දින දෙකක් විවේකය ලැබෙනු ඇත. අඹු සැමියන් අතර සම්බන්දකම් ඇතිවේ. හදිසි අනතුරුවලට ඉඩ ඇති මෙම සතියේ මංමාවත් නැති ප්‍රදේශ වල රථ වාහනවලින් ගමන බිමන් යාම ප්‍රවේශමෙන් කල යුතුව ඇත.
    කන්‍යා
    අමුතු ප්‍රභෝදයකින් යුතුව නින්ද යන මෙම සතියේදී ඔබට ඉතා රසවත් හීන පෙනෙනු ඇත. හිතවත් අයකුගේ මැදිහත් වීමෙන් මුදල් අමාරුකම් උග්‍ර වේ. ගෙදරින් ඈත් වීමට හේතු ඇති වන අතර භාර්යාවන්ට ශුභයි. අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට ඉගෙනගැනීමට අවස්ථාව සැලසේ. වෙළඳ ව්‍යාපාර සාර්ථක ලෙස කරගතහොත් ලාභ ලැබීමට ඉඩ ඇත.
    තුලා
    ගෙදර දොර කටයුතු මෙහෙකාරියගෙන් සිදුවන අතර මෙතෙක් කල භාර්යාවගේ තිබුණු බර හිතවත් තරුණ මිත්‍රයකුගේ මැදිහත් වීමෙන් කෙලවර වනු ඇත.ආරෝග්‍යශාලා වල නතරවී සිටින අයට ශරීර සෞක්යට හොඳ මදිය. නඩු හබ වලට මැදිහත් වුවහොත් මුදල් වියදම් වේ. ශාස්ත්‍රීය කටයුතු වල යෙදී සිටින අයට එසේ සිටිය හැක.
    වෘශ්චික
    උසස් අයගේ ආශ්‍රයෙන් පහත් අදහස් ඇතිවන මෙම සතියේ වියදම් නොකලොත් මුදල් ඉතිරි වනු ඇත. මොලය හැ හර්දය වස්තුව ඇති අයට ශරීර සෞඛයේ වෙනසක් දැනෙනු ඇත. අඹු සැමි ආරවුල් නිසා අසල්වසියන්ටශුභයි. බස්වල එකිනෙකට මුහුණලා ඇති ආසනවල වාදිවීමෙදී විලංගු ගවුම් ඇඳගත් අය වඩාත් කල්පනාකාරී විය යුතුය.
    ධනු
    මනුෂ්‍යන්ට වාසි ලැබෙන අතර අශ්වයන්ට උන හිටි තැන් අහිමි වේ. උසස් අධ්‍යාපනය ලබන අයට විශ්ව විද්‍යාලයේ සිට අශ්ව ඉස්තාලය දක්වා උසස්වීම් ලැබෙනු ඇත. නිවස තදබදය වැඩිවීමෙන් කොළඹ සහ පේරාදෙණිය අසල සිටින ගෙවල් හිමියන්ට ගජ වාසි ලැබේ. කාන්තාවන්ට විරුද්ධ පක්ෂයේ සැලකිල්ල ලැබේ.
    මකර
    කලින් යටපත්ව තිබු ප්‍රේම සම්බන්දයක් යලිත් මතුවිය හැකි බැවින්, ගමන බිමන්වලින් සහ මනුෂ්‍ය ආශ්‍රයෙන් මිදීමට උත්සහ ගත යුතුය. වැස්සෙන් තෙමුන අයට සෙම්ප්‍රතිශ්‍යාව සැදීමට ඉඩ ඇත.අයථා මිත්‍ර සම්බන්දකම් දික් ගැස්සුනොත් විවාහයකට මග පාදෙන පරිදි දරුපල ලැබීමට වාසනාව උදා කරන මේ සතියේදී ඔබේ හිතට යම්කිසි අදහසක් පහළවීමට ඉඩ තිබේ.
    කුම්භ
    රථවාහන පැදවීමේ යෙදී සිටින අයට ගමන බිමන් වැඩි වේ. මුදල් පොලියට දී තිබුණු අයට අමතර ආදායමක් ලැබෙනු ඇත. ආගමික කටයුතු වල යෙදෙන අයට පින් ලැබේ.හොර මැරකම් සහ අල්ලස් දූෂණ නිසා එතරම් අමුතු දෙයක් සිදු නොවනු ඇත. කුලී නොගෙවා සිටින අයට ස්ථාන මාරු වීම්වලට මුහුණ පෑමට සිදු වෙතත්, ගෙහිමියා ඉඩ දෙතොත් තව ඉදිරියටත් එසේම සිටිය හැක.
    මීන
    නෑයින් අතර කවර අයකුට හෝ අසනීපයක්‌ ඇතිවීමට පුළුවන. තනිකදයින්ට භාර්යාවගේ නෑයන්ගෙන් කරදර ඇති නොවේ. කඳුකරයට වැස්සොත් කැළණි ගඟේ වතුර මට්ටම ඉහල යතත්, උතුරු මැද පලාතට ගංවතුර බියක් ඇති නොවේ. සෑම අතින්ම සාර්ථක මෙම සතිය දවස් හතකින් සම්පූර්ණ වේ.

    :D

    :lol::lol::lol: ila aduna oiii
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    බොහොම පැහැදිලව මගේ ගැන නම් කියලා තියෙනවා ,මෙන්න මේ වගේ හොඳ වටිනා ත්‍රෙඩ් හැමදාම දාන මෙන් ඉල්ලා සිටිනවා .අසා සිටි ඔබ සැමට ස්තුතිය්

    :rofl: :rofl: :rofl: