ලග්න 12ට අදිපති ග්රහයො 12 දෙන කියපන්කො දන්න එකෙක්...
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Apr 2, 2016 #1 ලග්න 12ට අදිපති ග්රහයො 12 දෙන කියපන්කො දන්න එකෙක්...
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Apr 2, 2016 #4 නැකැත් රාළ වගේ එකෙක්ට PM එකක් දාපන් බන්
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Apr 2, 2016 #5 GOOGLE PLS
R rocat90 Well-known member Dec 14, 2012 10,841 1,392 113 Apr 2, 2016 #6 මෙෂ - කුජ (අගහරු ) වුශබ - සිකුරු මිතුන -බුද කටක -සදු (චන්ද්රයා ) සිංහ -රවී කන්යා - බුද තුලා -සිකුරු වුච්චික -කුජ දනු -ගුරු (බ්රහස්පති ) මකර -සෙනසුරු (ශනි) කුම්බ-සෙනසුරු මිණ -ගුරු
මෙෂ - කුජ (අගහරු ) වුශබ - සිකුරු මිතුන -බුද කටක -සදු (චන්ද්රයා ) සිංහ -රවී කන්යා - බුද තුලා -සිකුරු වුච්චික -කුජ දනු -ගුරු (බ්රහස්පති ) මකර -සෙනසුරු (ශනි) කුම්බ-සෙනසුරු මිණ -ගුරු
R rocat90 Well-known member Dec 14, 2012 10,841 1,392 113 Apr 2, 2016 #7 http://www.elakiri.com/forum/showthread.php?t=1715918 මේකෙන් තව විස්තර බලා ගන්න
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Apr 2, 2016 #8 එල එල.. කට්ටියටම තැන්කූ...