ලග්න පාලාපල ,ජෝතිෂ්‍ය ඉගෙන ගන්න කැමති අයට &#34

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    එල වැඩක් සහෝ...
    11.gif
    11.gif
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    machan dan sbawika daru upath adui godak sisar karala gattu lami etakota upan welawe doshayak en nadda
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පන්තිය ගැන කියන්න විශේෂ දෙයක් තියනවා මම බුකියේ ස්ටේටස් එකක් විදිහටත් ඒක දැම්මා. එකම මෙතනටත් දාන්නම්

    ජ්‍යෝතිෂ පාඨමාලාව ගැන
    -----------------------------
    මම මාළු අල්ලලා දෙන්නේ නැ.
    බිලි පිත්තක් තෑගි දෙන්නෙත් නැ.
    මම කරන්නේ මාළුන්ගේ ස්වාභාය කියාදෙන එක
    මාළු ඉන්න තැන් හොයාගන්න විදිහ කියාදෙන එක
    උල් කරපු කෝටු කෑල්ලේ ඉඳලා සියලුම වර්ගයේ ආම්පන්න පාවිච්චි කරන හැටි කියාදෙන එක.
    ආම්පන්න නැත්තන් ඒවා හදාගන්න හැටි කියාදෙන එක.
    කොටින්ම කිව්වොත් ඕනෑම තැනක ඉඳලා ඕනෑම අවස්ථාවකදී මාළු අල්ලගන්න ක්‍රමය කියා දෙන එක.
    මගේ ගුරුවරු කරෙත් ඒක මම කරන්නෙත් ඒක.

    ඒ නිසාම මේ මාර්ගය ඉතා කටුකයි, අධික වෙහෙසකරයි, ඉතා වේදනාබර අත්දැකීම් තියෙයි, ඒ නිසා ගමනට ශක්තිමත් හිතක් අවශ්‍යමයි. ඔබටත් ඒ ශක්තිමත් හිත තිබේනම් පමණක් එක්වන්න අප සමග.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    machan dan sbawika daru upath adui godak sisar karala gattu lami etakota upan welawe doshayak en nadda

    එහෙම ගැටළුවක් නැ. යමෙක් යම් වෙලාවක උපදින්නේ කර්ම බලය අනුව. සීසර් කරන්න නැකත් හදාගෙන ගිහින් නැකත එනකන් ඉන්නකොට ඊට කලින් අම්මට සාමාන්‍යවිදිහට දරුවා හම්බුන අවස්ථා ඕනෑතරම් තියනවා.
     
    • Like
    Reactions: thilihare