මාර්තු 09 සඳුදා සිට මාර්තු 15 ඉරිදා දක්වා
මේෂ
ආදායම් සරු වේ. කිසිවෙකුට යටත් නොවී වැඩවල යෙදේ. දැඩි ආත්ම ශක්තියෙන් යුතුව කටයුතු කරයි. මුදලක් තැන්පත් කර ගැනීමේ අවස්ථාව ලැබේ. රැකියාවේ දියුණුවක් ඇති වේ. අධ්*යාපන කටයුතුවල දියුණුවක් ඇති කරයි.
වෘෂභ
ආදායම් තත්ත්වය දියුණු වේ. වගා කටයුතුවලින් සහ ව්*යාපාරවලින් මහත් වාසි අත් වේ. මංගල කටයුතු ස්ථිර වෙයි. පෙම් බැඳුම් ඇති වේ. කලාවට සම්බන්ධ අධ්*යාපනයේ යෙදෙන අයට විශිෂ්ට ජය සහිත සතියකි. ප්*රභූන්ගේ ප්*රසාදයට ලක් වේ. නිවසේ මද කරදර ඇති වේ.
මිථුන
ආදායම් සරු වේ. වැඩ කටයුතුවලින් සාර්ථක ප්*රතිඵල ලැබේ. ව්*යාපාර දියුණු වේ. මංගල කටයුතු සාර්ථක වන අතර පෙම් බැඳුම් ඇති කර ගත හැකිය. අලුත් ව්*යාපාර ආරම්භ කිරීමට ශුභදායක සතියකි. දුර බැහැර ගමන් යෙදේ.
කටක
සතියේ මුල් දින කිහිපය තුළ සිතේ සතුට නොඅඩුව පවතී. ගමන් බිමන් සහ විනෝද ගමන් යෙදෙන සතියකි. මංගල යෝජනා කැඩී යාමට ඉඩ ඇත. පෙම් බැඳුම් ඇති කර ගැනීම ද ශුභදායක නොවේ. කලා ක්ෂේත්*රයේ නියැළි අයට ශුභඵල උදා කරයි.
සිංහ
දැඩි ආත්ම ශක්තියෙන් හා එඩිතරව ක්*රියා කරයි. ප්*රේම සබඳතාවලට බාධා ඇති කරයි. මංගල කටයුතුවලට ශුභදායක නැත. සතුරු පීඩාවක් ඉවත් වීම නිසා සිතට සතුටක් දැනේ. අධ්*යාපන කටයුතුවලදී ඉදිරියෙන් සිටී.
කන්*යා
අලුත් පෙම් සබඳතා ඇති කර ගනී. මංගල කටයුතු සාර්ථක වේ. ආදායම් තත්ත්වය සරු වේ. වගා ව්*යාපාරවලින් දියුණුව ලැබේ. මැහුම් ගෙතුම්වල යෙදී සිටින්නන්ට වැඩ වැඩි* වේ. ඇඳුම් සඳහා අමතර මුදලක් වැය කරයි. ගමන් බිමන්වලදී අනතුරු සිදු විය හැකිය.
තුලා
සතුරු උවදුරු දුරු වේ. ගෙදර දොර අලුත්වැඩියා කෙරේ. වැඩ අධික වන නමුත් වෙහෙසට පත් නොවේ. අධ්*යාපන කටයුතුවලින් සාර්ථක ප්*රතිඵල ලැබේ. ක්*රීඩා කටයුතුවල යෙදෙන අයට මඳ අපහසුතා ඇති වේ.
වෘශ්චික
ගෙදර දොර සහ රැකියාවේ වැඩ කටයුතු අධික වේ. ගමන් බිමන්වලින් අධික වෙහෙසට පත් වන සතියකි. මංගල කටයුතු සාර්ථක නොවේ. අධ්*යාපන කටයුතුවලදී ඉදිරියෙන් සිටී.
ධනු
ස්ථාන ප්*රශ්න විසඳා ගැනීමට හැකිය. අලුත් ඇඳුම් පැළඳුම් ගැන උනන්දුවක් දක්වයි. ගමන් බිමන් අධිකව යෙදෙන සතියකි. විදේශවල සිටින අයගේ ආදායම් සරු වේ. ඉඩම් - ගෙවල් - වාහන මිලදී ගැනීමේ අවස්ථා යෙදේ. මංගල සාදයකට සහභාගි වේ.
මකර
අමනාප වී සිටි අය හිතවත් වේ. දුර බැහැර ගමන් යෙදේ. මංගල කටයුතුවලට යහපත් වේ. ප්*රේම සබඳතා ස්ථිර වෙයි. රැකියාවේ දියුණුවක් ඇති වේ. අලුත් ව්*යාපාරයක් ඇරඹීමට සුදුසුය.
කුම්භ
ඉතා උනන්දුවෙන් රැකියා කටයුතුවල යෙදෙන සතියකි. මුදලක් තැන්පත් කර ගැනීමේ අවස්ථාව උදා වෙයි. ඉඩම් - ගෙවල් - වාහන මිලදී ගැනීමේ අවස්ථා යෙදේ. වගා ව්*යාපාරවලින් දියුණුව ලැබේ.
මීන
ප්*රේම සබඳතා ඇති කර ගනී. මංගල යෝග උදා වෙයි. අලුත් ඇඳුම් පැළඳුම් ගැන උනන්දුවක් දක්වයි. වියදම් පක්ෂය ඉතා ඉහළ යයි. ආදායම් තත්ත්වය දියුණු වේ. සිතේ සතුට ඇති වන සතියකි.