ලග්න 12 උපන් අයගේ ගතිගුණ~~
ඔන්න මම ලග්න 12හෙම ඉන්න අයගේ විස්තර දැම්ම.
ඊයෙයි අදයි උණ අරන් ගෙදර හිටපු හින්ද මහන්සි නොබල කාලවේලාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරන් ලග්න 12ම පුලුවන් හැටියට විස්තර කලා.හුඟක් කරුණු පෙළගස්වා ගැනීමට හෙන්ද්‍රික්ද සිල්වා මහතාගේ පොත ප්‍රයෝජනයට ගැනීමට සිදු වුනා.මම මේක දැම්මේ කරුණු කීපයක් ඉලක්ක කරගෙන.එකක් තමයි ජ්‍යෝතිෂ්‍යයේ බොහෝ දුරට ඇති නිරවද්‍ය බවත් මෙයින් ගත හැකි ප්‍රයෝජනත් පිළිබඳව දැනුවත් කිරීම.ජ්‍යෝතිෂ්‍ය කියන්නේ අඳුරේ යාමට දෙන ටෝච් එළියක් වගේ.ටෝච් එළියෙන් අනතුරු වළකාගෙන ඉස්සරහට යන්ඩ පුලුවන්.කැමති අයට ටෝච් එළිය (බකපණ්ඩිතයන්ට )නැතුව අඳුරේ වුනත් යන්ඩ පුලුවන්.තහනමක් නෑ.දැන් ඉතින් මෙය කියවා අදාල ලග්නෙ හැම කෙනාම එක වගේ කියල තීරණයට නොබැසිය යුතුයි.එසේ තීරණයට බැසීම අදාල ග්‍රහ පිහිටීම් ප්‍රයෝජනයට ගත යුතුයි.ඉතින් ඔන්න ටෝච් එකට බැටරි දාල දුන්න.බුද්ධිමත්ව ප්‍රයෝජනයට ගැනීම ඔබට භාරය.
වෙනත් බ්ලොග් හෝ වෙබඩවි වලට කොපි කිරීමෙන් වළකින්න.එසේ කර නැවත මගෙන් කිසි උපකාරයක් බලාපොරොත්තු නොවන්න.පුද්ගලික ජන්ම පත්‍ර පරීක්ෂාව තාවකාලිකව අවිවේකය හේතුවෙන් නවතා දමා ඇත.
ඉතින් දාමු බලන්ඩ කමෙන්ට් එකක්.කොහොමද ලිපි සෙට් එක?

මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.
මේෂ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
වෘෂභලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
සිංහ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
කන්‍යා ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
තුලා ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
වෘෂ්චික ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
ධනු ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
මකර ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
පැරණි ලිපි
කේන්දරේ කොටු 12 සම්පූර්ණ ලිපිය

මිථුන ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
කටක ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
සිංහ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
කන්‍යා ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
තුලා ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
වෘෂ්චික ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
ධනු ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
මකර ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
කුම්භ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
මීන ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
පැරණි ලිපි
කේන්දරේ කොටු 12 සම්පූර්ණ ලිපිය
Last edited:

ikmanata private kendara balanna patan ganna labewa kyala wish karanwa.kendare balawaganna loku uwamanwak tyenawa.rep denna balu