

රණ්ඩු උනාම තරහ ගෙදර ගියෙ තරහ වෙලාද, උවමනවකටද කියලා හොයන්ඩත් බෑ. ඒ හින්දා වයිෆලට තරහ නිවුනට පස්සේ ශේප් එකේ මුකුත් නොවුන ගානට ගෙදර ආවැකිරන්ඩු උනාම ගෙදර යන්න චාන්ස් වැඩියි![]()
අඩේ. එඩේරමුල්ලේ කොල්ලා නේද මේ ?කෙල්ලගේ අම්මා ඇවිත් ඒකිගේ ඔලුවට විසබීජ දාලා යන සම්බාවිතාව වැඩියි.2
nandamma daily awith kellage oluwa kaala yanawaකෙල්ලගේ අම්මා ඇවිත් ඒකිගේ ඔලුවට විසබීජ දාලා යන සම්බාවිතාව වැඩියි.
නැන්දම්මා එහෙ එනවාතියෙන වාසි අවාසි මොනවද බන්
මම ග්‍රාමසේවිකාවට බෑ කිව්ව දුර වැඩියි කියල. හෙන ඩොටේ. ගෝනපීනුවල. හික්කඩුවටත් ඇතුලෙ.
