ලග පාතින් බැන්දම

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    රන්ඩු උනාම ගෙදර යන්න චාන්ස් වැඩියි :rofl::D
    රණ්ඩු උනාම තරහ ගෙදර ගියෙ තරහ වෙලාද, උවමනවකටද කියලා හොයන්ඩත් බෑ. ඒ හින්දා වයිෆලට තරහ නිවුනට පස්සේ ශේප් එකේ මුකුත් නොවුන ගානට ගෙදර ආවැකි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,173
    1
    100,974
    113
    34
    Kalutara
    මම ග්‍රාමසේවිකාවට බෑ කිව්ව දුර වැඩියි කියල. හෙන ඩොටේ. ගෝනපීනුවල. හික්කඩුවටත් ඇතුලෙ. 😪

    උපරිම කිලෝමීටර් 20ක් වගේ ඇතුලෙ තමාසෙට් වෙන්නෙ. අම්ම තාත්තා අසනීප වුනත් පටස් ගාල ගිහින් බලල එතැහැකිනෙ.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    mata nam tiyena lokuma awasiya tama wife ge game kiyala yanna dihawak neh. 10km tiyenne. mama asa game yanawa kiyala trip ekak wage dura yanna tiyenawa nam, gam bada parisarayakata wage

    wasiya tama laga patha nisa weekly gihin enna puluwan,ethakota kacha kache neh gedara ekka yanne ne kiyala :P
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    වාසි වැඩී.
    අම්මා ඇවිත් ඔලුවට විසබීජ දාන එක නම් දුර හිටියත් දැන් වෙනවා. වට්ස්ඇප් කෝල් පුළුවන්නේ බං.

    වාසි
    නැන්දම්මා ආවම දවසම ඉන්නෙ නෑ. රෑට හරි යනවා.
    තෙල් ඉතුරුයි
    කෙල්ලගේ ගෙදර අපි යන්නම ඕනේ කියලා දෙයක් නෑ. ඒකි හරි ගිහින් එයි ඕනෙ නම්.
    බබෙක් ලැබුනම නැන්දම්මා එන එකේ පහසුවක් තියනවා.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,376
    113
    307019577_5562526077187870_2011061625626533930_n.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    නැන්දම්මා අපුවහම යන්නේ නැහැ දවසම ඉදලා යන්නේ උබ ට මොනවත් කරගන්න වෙන්නේ නැහැ