ලඞ්කාවෙ බබ්බුන්ට නම් තැබීම
ඉතිහාසඥයිනේ වරෙව්

පොඩි ප්‍රශ්ණයක් තියෙනව

දැන් අදකාලෙ බබෙක් ඉපදුන ගමං වෙලාව බලල හරියන අකුරු තෝරගෙන තාත්ත මුලින්ම කරන්නෙ එලකිරි එකේ නමක් අහල ත්‍රෙඩ් දාන එකනෙ (no offence
)

ඒ වුනාට ඔය පූජාවලිය සද්ධර්මරත්නාවලිය සද්ධර්මාලඞ්කාරය ජාතක කතා පොත වගේ ඒව අරං බැලුවාම ඉස්සර ලංකාවෙ ඉන්දියාවෙ පවා නම් දාල තියෙන්නෙ පුද්ගලයගෙ හැසිරීම හැඩරුව බලලනෙ

උදා: චූලෝධර මහෝදර පරාක්‍රමබාහු

තව අපේ ආච්චිල සීයලට එහෙම වෙලාවල් බලල නං දානව තියා අයිඩින්ටියට දාන්න හරියට උපං දිනේවත් නෑ

එක එක විශේෂ සිදුවීම් වෙද්දි වයස කීයක් වගේ ඇත්ද අහල අනුමාන කල්ල තමා ඉපදුන අවුරුද්ද හදාගෙන තියෙන්නෙ මාසෙයි දිනෙයි නං නිකංම කනා පාරවල්

ඇයි මෙහෙම වෙන්න හේතුව ? වෙලාවල් බලල අකුරු අනුව නම් දාන trend එක ලඟඳි ආපු එකක්ද ?

එහෙම වෙන්නත් බෑනෙ ඉස්සර ගෙදර බබා අඬන සද්දෙ ඇහුන ගමං තාත්ත කෙහෙල් පැලයක් කපනව දෙකට මැද්දෙන් ජ්යෝතිශාස්ත්රඥය ඇවිල්ල ඒක දික් වෙලා තියෙන ප්‍රමාණෙ මැනල තමා උපං වෙලාව හදාගෙන කේන්දරේ හැදුව කියන්නෙ

නේ ?