ලඞ්කාවෙ බබ්බුන්ට නම් තැබීම

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලඞ්කාවෙ බබ්බුන්ට නම් තැබීම

ඉතිහාසඥයිනේ වරෙව් :baffled: :baffled:
පොඩි ප්‍රශ්ණයක් තියෙනව :yes: :yes:
දැන් අදකාලෙ බබෙක් ඉපදුන ගමං වෙලාව බලල හරියන අකුරු තෝරගෙන තාත්ත මුලින්ම කරන්නෙ එලකිරි එකේ නමක් අහල ත්‍රෙඩ් දාන එකනෙ (no offence :no: :no: ) :confused: :confused:
ඒ වුනාට ඔය පූජාවලිය සද්ධර්මරත්නාවලිය සද්ධර්මාලඞ්කාරය ජාතක කතා පොත වගේ ඒව අරං බැලුවාම ඉස්සර ලංකාවෙ ඉන්දියාවෙ පවා නම් දාල තියෙන්නෙ පුද්ගලයගෙ හැසිරීම හැඩරුව බලලනෙ :eek: :eek:
උදා: චූලෝධර මහෝදර පරාක්‍රමබාහු :eek: :eek:

තව අපේ ආච්චිල සීයලට එහෙම වෙලාවල් බලල නං දානව තියා අයිඩින්ටියට දාන්න හරියට උපං දිනේවත් නෑ :no: :no:
එක එක විශේෂ සිදුවීම් වෙද්දි වයස කීයක් වගේ ඇත්ද අහල අනුමාන කල්ල තමා ඉපදුන අවුරුද්ද හදාගෙන තියෙන්නෙ මාසෙයි දිනෙයි නං නිකංම කනා පාරවල් :confused: :confused:

ඇයි මෙහෙම වෙන්න හේතුව ? වෙලාවල් බලල අකුරු අනුව නම් දාන trend එක ලඟඳි ආපු එකක්ද ? :eek: :eek:
එහෙම වෙන්නත් බෑනෙ ඉස්සර ගෙදර බබා අඬන සද්දෙ ඇහුන ගමං තාත්ත කෙහෙල් පැලයක් කපනව දෙකට මැද්දෙන් ජ්‍යෝතිශාස්ත්‍රඥය ඇවිල්ල ඒක දික් වෙලා තියෙන ප්‍රමාණෙ මැනල තමා උපං වෙලාව හදාගෙන කේන්දරේ හැදුව කියන්නෙ :eek: :eek:

නේ ? :eek: :eek:
 

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching


    විකාර බන්,කොහෙන් ගියත් කතා කරන්න නම වැටුනා නම් ඉවරනෙ,සේරම විකාර අපේ රටේ තමයි බන්,වෙන උන් අඟහරුගෙ ජීවය හොයද්දින් අපේ උන් අඟහරුගෙ අපල හොයනවා කියන කතාව බොරුවක් නෙවෙයි බන්,වෙලාව බලලා කෙලෝ ගත්තු කී දෙනෙක් ඉන්නවද?:dull:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉතිහාසඥයිනේ වරෙව් :baffled: :baffled:
    පූජාවලිය සද්ධර්මරත්නාවලිය සද්ධර්මාලඞ්කාරය ජාතක කතා පොත වගේ ඒව අරං බැලුවාම ඉස්සර ලංකාවෙ ඉන්දියාවෙ පවා නම් දාල තියෙන්නෙ පුද්ගලයගෙ හැසිරීම හැඩරුව බලලනෙ :eek: :eek:
    උදා: චූලෝධර මහෝදර පරාක්‍රමබාහු :eek: :eek:

    උන් ලොකු වෙලා නම් දාන්ඩ ඇත්තෙ. නැත්නම් ඉපදිච්ච දවස්වල මහබඩක් තියෙන්න විදියක් නෑනෙ. අනික හැසිරීම බලන්නත් විදියක් නෑනෙ. :rolleyes:
     
    • Like
    Reactions: WhiteWalker

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Mehemane machan.....welawak balala namak demma kiyamuko....prasnayak ne neee.....welawa beluwe netuwa namak demma kiyamukooo.....monawat prasnayak nowenathak kal eka ok....namut monawahari asanipayak hari prasnayak hari wela...ellenna thuththiri gahat netuwa giyama kiwwot dala tiyena nama hoda nehe kiyala nikam suffer karanawane.....api nodanna jathi gena mokatada ban onewata wada experiment karanne....
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,102
    3,944
    113
    Red Indians la nam damme lamaya ipadichcha gaman geyin eliyata bahiddi thaaththa issellama dakapu de.
    e hinda thamayi unge nam "sitting bull, jumping bull" wage ewa thiyenne.
    samahara wita "fucking duck" wage nam ehemath damma. mokada issellama eliyata bahiddi dakke eka nisa.
     
    • Like
    Reactions: WhiteWalker